|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shoo

Banned
Mar 5, 2009
592
24
0
ape eunta malinga ge agayak na indian eun uta mara adarei ape eunta wada.

ape eunge thiyenne irisiyawa godak ma.

මාලිංග කියන්නේ එක්ස්පයර් උනාට පස්සෙත් දුවන අස්පයෙක්.ඌව දැම්මාකියලා කිසි වැඩක් උනේ නෑ.මැච් 3ක් දින්නා.ඒකෙන් එකකුත් දුර්වල ඇෆ්ගන් ටීම් එකට.මාලිංග හලලා ගියත් මැච් 3ක්නම් දිනාගන්න පුලුවන්.කොහොම උනත් ලංකාවට ෆාස්ට් බෝලර්ස්ලා ඕන තරම් ඉන්නවා ෆස්ට් ක්ලාස් වල.උන්ට කිසිම තැනක් දෙන්නේ නෑ.ගොරකා ටීම් එකක් අරගෙන යනවා.:lol:
 
CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    uputa gaenimaki
    මේ පින්තූරේ ශෙයාර් කර කර "ලෝකෙ කොහේ ගියත් සිංහයා උගේ විදියට"/ "කොතන හිටියත් මාලි මාලිමයි" වගේ ටෝක්ස් ඉෂූ කරන අයියලා මල්ලිලා ටිකක් දැක්කා. ඒකයි මේක ලියන්නේ...
    රීඩකයෙක් වුණාම එයා ගාව නිතැතින්ම තියෙන්න ඕන අනිවාර්ය ගුණාංගයක් තමයි විනය කියන්නේ. සාමාන්‍යයෙන් අපි කතාවට කියන දේ තමයි එකත් විනය, දෙකත් විනය, තුනත් විනය කියන කතාව. ඒ 'විනය' කියන දේ ඒ තරම්ම වැදගත් නිසා. ඒක ලෝක කුසලානෙ දිනපු නායකයා වෙන අර්ජුන රණතුංගටත්, තමන්ගෙ පළමු ලෝක කුසලානෙට ක්‍රීඩා කරපු අවිෂ්ක ප්‍රනාන්දුටත් පොදුයි... ඉතිං මාලිංගට කියලා ඒක අමුතුවෙන් වෙනස්වෙන්න බෑ... ඒත් මාලිංග මේ පෙන්නන්නෙ තමන් ගාව ඒක නෑ කියන එක. වි⁣⁣⁣ශේෂයෙන්ම මාලිංග මේ ඉන්නේ එයාගෙ ගෙදර මිදුලෙ නෙවෙයි, එහෙම හිටිය නම් අපට අයිතියක් නෑ ඔහුව ප්‍රශ්න කරන්න. මොකද ඒක ඔහුගෙ පෞද්ගලික අයිතිය නිසා. නමුත් මේ ක්‍රිකට් ලෝක කුසලානේ.. ඔහු මේ තරගය ඉවර කරලා බස් එකට යන ගමන්. මාලිංග මේ නියෝජනය කරන්නෙ ලසිත් මාලිංග, රත්ගම හෝ දකුණු පළාත නෙවේ. මිලියන 120ක් වෙච්ච මේ රටේ සමස්තය. අන්න ඒ නිසයි ක්‍රීඩක විනය වැදගත්.

    ඉතිං අපි මේ අලුත් ක්‍රීඩකයන්ගෙ විනය හදන්න කතා කරනවා, උන්ව උල තියන්න කතා කරනවා. හැබැයි උන්ට ආදර්ශ සපයන සීනියර්ස්ලා මෙහෙමයි..

    හොඳට මතක තියාගන්න, ලංකාවේ ප්‍රිමියර් ලෙවල් එකේ ප්ලේයර්ස්ලට පවා අඳින පලඳින විදිය ගැන පිරිවිතර තියෙනවා.. ඉතිං නැෂනල් ටීම් එකට ඩ්‍රෙසිං රූම් ඩිසිප්ලින් සහ අඳින පලඳින විදිය ගැන කොයිතරම් පිරිවිතර තියෙන්න ඕනද? ක්‍රීඩකයේ කියන්නෙ ටැලන්ට් එක විතරක්ම නෙවෙයි...

    දැන් මාලි ෆෑන්ස්ලා රෙදි උස්සන් එයි. ඒකට කරන්න දෙයක් නෑ.

    මාලිංග දක්ෂයෙක් තමයි. හැබැයි ඇටිටියුඩ්ස් අවුල්. මාලිංග චැම්පියන් කෙනෙක් තමයි, ඒත් ඩිසිප්ලින් අවුල්.
    මතක තියාගන්න,
    සනත් ජයසූරිය කියන්නෙත් ලෙජන්ඩ් එකක්.. රෙස්ට් ඉස් හිස්ට්‍රි..

    කව්ද දන්නෙ යකෝ පිට්ටනියෙ අයිනේ තිබිලා හම්පඩ බෙට්ටක් පෑගුනාද කියලා චුරු පනින්ඩ...මොනවද මේ කතා... :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඒ ගමන ඌගේ සපත්තු දෙක අල්ලගෙන.
    අනේ මෙහෙමත් ගොන්නු :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ape eun ta thiyenne irisiyawa godak ma malinga kiyana de munta kiyanawa one ekek ge eka nissa godak eun kamathi na.

    malinga giya dawasata apita andanna wenne e wage bowler kenek na kiyala.

    අවුරුදු හතරක් ගියා කෝ ODI වලට හොද ෆස්ට් බොලින් යුනිට් එකක්.,
    චාමිර,රාජිත,විකුම්,ප්‍රදීප්,ලක්මාල් තව ඇති.
    කවුරුත් හරියට හැදුනේ නෑ,කාවවත් අපේ උන්ට හදන්න උවමනාවක් තිබ්බේත් නෑ වගේ
    රාජිත මේකේ ඉන්නවා ඌ ආපු දවස් වල 135-140 දැම්මා.
    දැන් 120-130 ඌත් දාන්නේ.
    අර ශාමින්ද එරංගට මොකද උනේ :confused:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අවුරුදු හතරක් ගියා කෝ ODI වලට හොද ෆස්ට් බොලින් යුනිට් එකක්.,
    චාමිර,රාජිත,විකුම්,ප්‍රදීප්,ලක්මාල් තව ඇති.
    කවුරුත් හරියට හැදුනේ නෑ,කාවවත් අපේ උන්ට හදන්න උවමනාවක් තිබ්බේත් නෑ වගේ
    රාජිත මේකේ ඉන්නවා ඌ ආපු දවස් වල 135-140 දැම්මා.
    දැන් 120-130 ඌත් දාන්නේ.
    අර ශාමින්ද එරංගට මොකද උනේ :confused:

    හදන්න උවමනාවකුත් නැහැ හැදෙන්න උවමනාවකුත් නැහැ. එකක් දෙකක් ගහලා කුට්ටිය කඩා ගන්න විතරයි මුන්ට ඕනා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හදන්න උවමනාවකුත් නැහැ හැදෙන්න උවමනාවකුත් නැහැ. එකක් දෙකක් ගහලා කුට්ටිය කඩා ගන්න විතරයි මුන්ට ඕනා.

    එක තමයි හේතුව,ක්‍රිකට් ගහන උන්ට උවමනාව නැති එකයි අවුල ගොඩක්ම :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    මටත් හිතෙන විදියට කතාව ඇත්ත. මාලිංග කොච්චර දක්ෂයෙක් වුනත් රස්තියාදුකාර ඇටිටියුඩ් එක ගිහින් නෑ. ඒක හොඳට පේනවා. සංගා, මහේල, සනත් කියන්නෙ නියම ලෙජන්ඩ්ස්.

    එක පාරක් මාලිංග ගැන ඔහොම කතාවක් මන් කියලා මෙකෙ මන් අහගත්තා .
    මාලිංගව ලෙජන්ඩ් කෙනෙක් කරෙ ඉන්දියන් උන් ,අයි පී එල් එක නිසා. නැතුව අනික් රටවල් වල මාලිංගට තැනක් නැහැ ලොකුවට.
    සල්ලිවලට අයි පී එල් ගහලා ඊයෙ කැවා ඉන්දියන් උන්ගෙන්

    මාලිංග කියන්නෙ තාමත් දකුණෙ රස්තියාදු ඇටිටියුඩ් එකෙ ඉන්න එකෙක් .
    ටැලන්ඩ් එක හොඳයි ඒත් විනය අන්තිමයි.
    එක පාරක් මතකනෙ වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න කියලා මාධ්‍ය වෙදියොන්ට බැන්නා.
    එංගලන්ත මැච් එක අපි දින්නෙ කනාවට.
    නැතුව අපෙ දක්ෂතාවක් නිසා නෙමෙ.
    ඒ නිසා තමා එංගලන්තෙ සෙමි යද්දි අපි කැපුනෙ අනාථ විදියට.

    අපෙ රටෙ බිහි වෙච්ච නියම ක්‍රිකට් ලෙජන්ඩ් තමා සනත් ජයසූරිය සහ මුත්තයියිආ මුරලිතරන්
     
    උබ මැච් එක බැලුවද බං.
    ටීම් එකක් විදිහට අපි හොදටම කරේ ඒ මැච් එක,මාලිංග විශේෂයෙන්ම
    අන්න ඒ වගේ ටීම් එකක් අපිට ඕනා.
    කනාවට කොහෙද යකෝ මැච් දිනන්නේ :sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවුරුදු හතරක් ගියා කෝ ODI වලට හොද ෆස්ට් බොලින් යුනිට් එකක්.,
    චාමිර,රාජිත,විකුම්,ප්‍රදීප්,ලක්මාල් තව ඇති.
    කවුරුත් හරියට හැදුනේ නෑ,කාවවත් අපේ උන්ට හදන්න උවමනාවක් තිබ්බේත් නෑ වගේ
    රාජිත මේකේ ඉන්නවා ඌ ආපු දවස් වල 135-140 දැම්මා.
    දැන් 120-130 ඌත් දාන්නේ.
    අර ශාමින්ද එරංගට මොකද උනේ :confused:

    ape bowling nam kela una haturusinghe apu dawase indala ita kalin hiatpu coach la podak hari haduwa fast dannna bowlers la rajitha unath e kale fast damme ekai kalin hitapu coach la train kare fast danna haturusinghe awith e okoma kawa dan porawa ain karala aya patan ganna wanam mulma indala hadanna one pora awith ape podak hari thibba cricket kalama damma 0 watama mechara ape team eka watila na cricket gahana eka kalekawath.

    kohomath team eka hadananam honda fast bowling coach kenek ganna one waca hari akram hari ganna puluwan nam patta.

    shaminda ge action eka aul kiuwa iCC eken ita passe edama shamindage papuwe case ekak thiynawa kiyala doca la analyze kara eka nissa porage cricket jiwithe iwarai.:sorry::sorry::sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    උබ මැච් එක බැලුවද බං.
    ටීම් එකක් විදිහට අපි හොදටම කරේ ඒ මැච් එක,මාලිංග විශේෂයෙන්ම
    අන්න ඒ වගේ ටීම් එකක් අපිට ඕනා.
    කනාවට කොහෙද යකෝ මැච් දිනන්නේ :sorry:

    ලකුණු අඩු ගාණක් ගහලා අවදානමක් තියෙද්දි තමා අපි ඒක දින්නෙ.
    ජයගත්ත එක හොඳයි :yes:

    මාත් සතුටු උනා ඒ වෙලාවෙ :yes:

    ඔනි නම් මගෙ පොස්ට් බලපන් ඒ දවසෙ මන් දාපු මෙ ත්‍රෙඩ් එකෙ.

    ඒත් අපි දින්නෙ දිනන්න හිටිය මැච් එකක් නෙමෙ .ඒක ලක් එකක්. අපි දක්ෂ නම් ඊලඟට තිබ්බ සවුත් අෆ්‍රිකා මැච් එකෙ අඩුම විකට් 5 ක් වත් කඩන්න තිබ්බා උන්ගෙ අපෙ උන්ට ,මැච් එක පැරදුනත් ,එත් තනි විකට් එකෙන් උන් අපිට ගැහැව්වා කිසි ප්‍රෙශර් එකක් නැතුව. එංගලන්තෙට ගහලා අපි දින්න ෆොම් එකවත් අපිට එදා තිබ්බෙ නැහැ.

    වෙස්ට් ඉන්ඩීස් මැච් එකෙ මැතිව්ස් කනාවට විකට් එක ගත්තෙ නැත්තම් එදා ඒ මැච් එක උන්ගෙ එකසිය ගාණක් ගහපු එකා තනියම ඉවර කරනවා :rofl:.
    අපි ඒක දින්නෙත් කනාවට.:yes::yes:

    ඉන්දියන් මැච් එකෙ මොකද උනෙ ? මාලිංගට තමා සැරටම වැදුනෙ ? :angry:

    වැස්ස නිසා පක්කොයි බංගලි එක්කයි ගැහැව්වෙ නැහැ.
    අපි බංගලි ගැහැව්වා නම් ශකීබ් අල් හසන් දෙසීයක් ගහවි අපි එදා උන් එක්ක ගැහැව්වානම් :lol:

    දැන් අවිශ්කවත් උඩ තියනවා .ඌත් එකසිය ගාණක් ගහලා ඉන්දියාවට ඊලඟ මැච් එකෙ 30 ක් වත් ගහන්න බැරි උනා .
    ඌවත් උඩ තියලා හැලිලාම යාවි, බලපන්කො .

    බංගලින්ගෙ ශකීබ් අල් හසන් බලපන් .ගහපු මැච් සෙරගෙන් එක මැච් එකක විතරයි 50 ක් ස්කොර් කරලා නොතිබ්බෙ.
    අන්න මචං පෙලෙයර් ලා.

    එක මැච් එකක් දින්නාහම ඒ දිනන්න හේතු වෙච්ච පුද්ගලයාගෙ ඒ මැච් එක බලලා විතරක් උඩින් තිබ්බාට කිසි වැඩක් වෙන්නෙ නැහැ ?

    ක්‍රිකට් වලට වගේම ඕනෑම ක්‍රීඩාවකට ලක් එක ඕනා.
    එකට කනා කියලා කියන්නේ නෑ,එදා හොදට කරපු නිසයි ඒ දින්නේ.
    ENG මැච් එක තනිකරම මාලිංග අවශ්‍ය වෙලාවේ රූට්,බට්ලර් ගත්ත නිසා දින්නේ.
    අපිට තිබ්බ අවුල තමයි අපි කන්සිස්ටන්ට් නෑ.එහෙම උනානම් අපිටත් ඉස්සරහට යන්න තිබ්බා.
    ඒවා තමයි අපේ උන් හදාගන්න ඕනා,

    දැන් බලපන් අපෙන් කාපු උන් අපුරුවට ඉන්දියාවට ගැහුවේ.
    මොකද උන්ගේ ටීම් එක අනිත් ඕනා ටීම් එකකට කම්පෙට් වෙනවා.
    අපිට එහෙම නෑ මිඩ්ල් ඔඩර් එක බැලන්ස් නෑ.අන්තිම ඕවර 10 ලකුණු 100 ගහන්න පුළුවන් උන් නෑ,

    අනික තමයි සෙල්ලම් කරන්නේ එකම ටීම් එකත් එක්ක නෙමෙයි.
    ටීම් නාමයට plan 9ක්,එක එක ක්‍රීඩකයන්ගේ වික් පොයින්ට් වෙනස්.
    අපි ග්‍රවුන්ඩ් එකට යද්දී ඒ හැම ක්රිදකයටම අපේ ඔලුවේ plan එකක් තියෙන්න ඕනා.
    ඒ තිබිලත් මදි අපි ඒ plan හරියට එක්සිකිවුට් කරන්න ඕනා.
    ඔන්න ඔය දේවල් අපිට හැම මැච් එකේම කරන්න බැරි උනා.

    මමත් ඔය ඕනාවට වඩා අලුත් උන්ව උඩ තියනවට කැමති නෑ.
    එත් අපි කැමති දේ නෙමෙයිනේ ඕවා හදන උන් කරන්නේ.
    අනික ඒක ක්‍රීඩකයාට බලපාන්නේ නෑ.ඌට ටැලන්ට් එක තියෙනවනම් ඌ ඉස්සරහට යනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    WORLD CUP UNITY

    dokwXIM.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබ මැච් එක බැලුවද බං.
    ටීම් එකක් විදිහට අපි හොදටම කරේ ඒ මැච් එක,මාලිංග විශේෂයෙන්ම
    අන්න ඒ වගේ ටීම් එකක් අපිට ඕනා.
    කනාවට කොහෙද යකෝ මැච් දිනන්නේ :sorry:

    Dinapu okkoma kanaawata nemei, luck ekata wage berune :rofl: eng match eke e pradeep ge last ball eka aruta miss unanam stokes munge puka palanawa..:lol:

    Welawata eka edge una..

    WI match ekath ehemai..kohewath hitapu nathi mathews, hena kalekin daapu first ball ball ekama aruta edge una :rofl: natttham unuth gahanawa..

    Oka talent nemei, wala yana athata massa gahanawa wage sellam kirillak..:yes: