|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලොකුම අවුල කිවීට තියෙන්නෙ බෝලර්ස්ල කොහොමද මැනේජ් කරන්නෙ කියල බෝල්ට්ට තව ඕවර් 3යි. හෙන්රිත් 7ක් දාල නේද.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද යකෝ 250ක් ගහගන්න බැරි ටීම් එකක් තේරුව සිලෙක්ශන් කොමිටිය අර අසන්තා ද මෙල් පොන්සි හොදයි බලාගෙන ගියාම



    :dull::dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    dhoni ta pitch eka adala na...




    ආ ඩයි හාර්ඩ් ඉන්දියන් ෆෑන්ස් ට හොදටෝම රිදිලා මේ සැරේ ඉන්දියාව කප් එක් ගන් නෑ කියල තේරුනාම ඔය සීන් එක ම වෙන්න ඕන එන්ගලන්තේ ගොබ්ස් ලට ඔසී ල දෙයි පැල් බැදෙගන ඔකුන්ට



    :yes::yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ ඩයි හාර්ඩ් ඉන්දියන් ෆෑන්ස් ට හොදටෝම රිදිලා මේ සැරේ ඉන්දියාව කප් එක් ගන් නෑ කියල තේරුනාම ඔය සීන් එක ම වෙන්න ඕන එන්ගලන්තේ ගොබ්ස් ලට ඔසී ල දෙයි පැල් බැදෙගන ඔකුන්ට



    :yes::yes::yes::yes:

    mama kamathi bn india paradinawa nam... ubata kochchara kiyala dunnath wenasa therenne na..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    buwaneshwar tath bat karanna puluwan


    ආ අන්තිම හෝප්ස් එක තමා ඒ ඒත් දෝනි ඉන්න්කම් බුම්‍රා ට හරි එකක් දාල වරෙන් කියයි දෝනි ඉන්න්කම් හොප්ස් නේ ඩයි හාර්ඩ්ට :P:P:P:P