පෝල් ෆ්රාබේස් ආයෙත් ගන්න පුළුවන් වෙයිද ? අවොත් නම් සුපිරි
බෑ නේද පොර Warwickshire වලට ගියා WC එකට කලින්ම

පෝල් ෆ්රාබේස් ආයෙත් ගන්න පුළුවන් වෙයිද ? අවොත් නම් සුපිරි

Maxwell නම් මෙලෝ වැඩක් නෑ නෙඔසී උන්ට තාම andrew symonds වගේ එකෙක් හොයාගන්න බැරි උනා
බෑ නේද පොර Warwickshire වලට ගියා WC එකට කලින්ම![]()
බෑ නේද පොර Warwickshire වලට ගියා WC එකට කලින්ම![]()

Apita withrayi uth kelin but AUS, IND wadipurama wc ekata lan wechcha team dekama kapeyi wage, IND un eda gahuwanm ENG unta athule![]()
but Carey karaya patta u hitiyanm AUS hoda ganak gahnwa



toom moody wage un ganna barida bn. jhon dyson thama coach karanawada?

ponting wa ganna berida dan ne

කප් එක් එංලන්තෙට ගියා
අවුරුද්දෙ ජරාම දවස

Me ka eng dinala finel eka,nz dinnoth hodai
Prediction aus win![]()
