|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    පෝල් ෆ‍්‍රාබේස් ආයෙත් ගන්න පුළුවන් වෙයිද ? අවොත් නම් සුපිරි :cool:

    බෑ නේද පොර Warwickshire වලට ගියා WC එකට කලින්ම :yes:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113

    Maxwell නම් මෙලෝ වැඩක් නෑ නෙ :dull: ඔසී උන්ට තාම andrew symonds වගේ එකෙක් හොයාගන්න බැරි උනා :yes:

    toom moody wage un ganna barida bn. jhon dyson thama coach karanawada?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    බෑ නේද පොර Warwickshire වලට ගියා WC එකට කලින්ම :yes:


    sporting director විදියට නේද ගිහින් තියෙන්නේ එන එක නම් කොහොම වෙයිද දන්නේ නෑ හැබයි :oo:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Apita withrayi uth kelin but AUS, IND wadipurama wc ekata lan wechcha team dekama kapeyi wage, IND un eda gahuwanm ENG unta athule :rofl::rofl::rofl:

    but Carey karaya patta u hitiyanm AUS hoda ganak gahnwa


    ඔව් ඕක අපිට නම් කෙලිනවා :growl:

    තාම කියන්න බෑ බන් 220 වගේ බඩගාලා ගහගත්තොත් ගේමක් තියනවා නිකන් match එකක් වගේ නෙමෙයි නේ සෙමියක් නේ pressure වැඩි :yes:

    ඔව් පොර ඉස්සරහට ලොකු දෙයක් කරයි අදත් හොක්ක කඩාගෙන බැට් කළා නේ :baffled:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dav whatmore wath hire karanna yanawalu neda supervising role ekakata wage. under 19 level eke ayawath whatmore ta baradena kathawak man dakka kohe hari :yes: