|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ පලයන් පොන්නයා. මට නන් මේකා පේන්න බෑ.වාස් ලා, සොයිසා,කුලේ,මුරලි.හෙරත් ගෙ පඩයක් තරන් වත් වටින්නෙ නෑ.

    Samahara minissunta buddha , jesus wage ayawath pennanna bane..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ පලයන් පොන්නයා. මට නන් මේකා පේන්න බෑ.වාස් ලා, සොයිසා,කුලේ,මුරලි.හෙරත් ගෙ පඩයක් තරන් වත් වටින්නෙ නෑ.

    පොන්නයා :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    aruta hutto ridila thiyenne...:growl:

    අප්පට සිරි සොරි ඈ.
    ඔන්න බලපන් අපේ රටේ ඉන්න උන්,,ඌ මොනවා කරාටද බං ඌට බනින්නේ.
    මාලියා යන එක හොදයි :(
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කුලයා සමුගන්න මැච් එක්ක් ඉල්ලලා නේද ක්‍රිකට් බෝර්ඩ් එකෙන්

    රිටායඩ් වෙන්න හැම එකාටම මැච් දෙන්න බෑ.මොකද මැච් එකකට ප්ලේයර්ස්ලා දන්නේ ඒක දිනන්න.කුලයා කාලෙකින් ෆස්ට් ක්ලාස්වත් ගහලා නෑ.බෝල් කරන්න ගිහින් මැච් එක පරදින්න කැප්ටන් සෙලෙක්ට කෝච්ලා කැමති නෑ.සමු ගන්න ඕනිනම් මැච් ගහපු කාලේ සමු ගන්න තිබ්බා
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    අප්පට සිරි සොරි ඈ.
    ඔන්න බලපන් අපේ රටේ ඉන්න උන්,,ඌ මොනවා කරාටද බං ඌට බනින්නේ.
    මාලියා යන එක හොදයි :(

    u aaththa kiyanava, kelin kathakaranava,godak ayata eva diravaanne na...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    රිටායඩ් වෙන්න හැම එකාටම මැච් දෙන්න බෑ.මොකද මැච් එකකට ප්ලේයර්ස්ලා දන්නේ ඒක දිනන්න.කුලයා කාලෙකින් ෆස්ට් ක්ලාස්වත් ගහලා නෑ.බෝල් කරන්න ගිහින් මැච් එක පරදින්න කැප්ටන් සෙලෙක්ට කෝච්ලා කැමති නෑ.සමු ගන්න ඕනිනම් මැච් ගහපු කාලේ සමු ගන්න තිබ්බා

    Ithin huththo gahana gahana match paradina eke, kulaya gahuwama moko wenne
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    Samahara minissunta buddha , jesus wage ayawath pennanna bane..

    same here bro. api vasara 2000kata kalin kohevath rataka hitapu minihekta mechchara vadinna pudanna yanne apita pissuda? un ape rataval gana danneth naha. un mokak hari baila ekak kiyava kiyava inna athi.jesu kiyanne arabi rataka minihek. cowboy kenek.ederek. apita vada moda unclean minissu. budun kiyanne indian karayek. apita adalama naha. ekak kalaya atha vadi.anith eka ape ratata jathiyata kisima sambandayak naha.kohevath yana dial valata api loku pilima gahagena modayo vage mal tiyala vadinava.aprikave kalu minissu genocide karapu, slavela karala dasa vada dunna jesulage kattiyata blacksla vadinne hariyata hatara maha nidanayak dunna vage.unge muthun mitto vinasa karapu ayata monatada vadinne.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    hathurath me series eken samu gattananam hodai.nattan avuruddakata passe samu ganna match ekak illanna epa.dena ekak naha coach karanna. samu ganna oena kale samu ganna
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ithin huththo gahana gahana match paradina eke, kulaya gahuwama moko wenne

    මාලිංග කුලයව අපේ උන්ට මතක් කරා විතරයි.මොකද මාලිංග දන්නවා එහෙම මැච් එකක් හම්බවෙන්නේ නෑ කියලා කොහොමත් :)