෴ එළකිරි වෘත්තිකයන්ගේ එකමුතුව ෴

Aug 24, 2014
63
4
0
෴ එළකිරි වෘත්තිකයන්ගේ එකමුතුව ෴

එළකිරියේ ඇතිනේ නානාප්‍රකාර වෘත්තියන් වල නියැලෙන අපේ සහෝදරවරු සහ සහෝදරියන්
ඉතිං ඕගොල්ලෝ හැමෝම මේ ත්‍රෙඩ් එකේ දාන්න ඕගොල්ලන්ගේ වෘත්තීය මොකද්ද කියන එක
එතකොට එක එක විදිහෙ හෙල්ප් ඉල්ල ඉල්ල ත්‍රෙඩ් දාන කට්ටියට පුළුවන් කෙලින්ම මේ ත්‍රෙඩ් එක බලල සෘජුවම තමන්ගේ ගැටලුවට අදාළ වෘත්තියක නියැලෙන කෙනෙක් බලල උදව්ව ඉල්ල ගන්න.
මන් හිතනවා මේක හැමෝටම ලොකු උපකාරයක් වෙයි කියල
ඉතින් තමන්ගේ වෘත්තියට අදාලව අනිත් අයට උදව් කරන්න කැමති අය විතරක් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන්න.:rolleyes:




මුල්ම පිටුවේ කමෙන්ට්ස් ටික ඔක්කොම තියාගත්ත අපිට වැදගත්වෙන විවිධ වූ වෘත්තියන්ගේ නියැලෙන වෘත්තිකයන් 9 දෙනෙක්ව සදහන් කරන්න.
ඒ කියන්නේ මුල් පිටුවේ කමෙන්ට්ස් 9ටම එකිනෙකට වෙනස් ම වෘත්තියන් වල නියැලෙන 9 දෙනෙක්ව ඇතුලත් කරන්නයි හිතන් ඉන්නේ.
එතකොට ත්‍රෙඩ් එකට ආපු ගමන්ම තමන්ට අදාලව කෙනෙක් හොයාගන්න ලේසි වෙන හින්ද.



එහෙනං ඔන්න දැන් හැමෝම තමන්ගේ වෘත්තීය මොකද්ද කියන එක මෙතන පොස්ට් කරන්න..





MI0003687535.jpg







.​