෴ කාමර අලංකරණය (Room Decor Ideas) ෴
අපි ගෙදර නෙවෙයි කොහේ හිටියත් කාමරේට අයිටම් දානවනේ.
කොල්ලෝ වුනාම පට්ට වැඩ කෑලී දානවා. Art කෑලි (DIY).
ගැජමැටික් කෑලි. කට්ටියත් එක්කම බෙදාගමුද ඒවා.
කොල්ලෝ වුනාම පට්ට වැඩ කෑලී දානවා. Art කෑලි (DIY).
ගැජමැටික් කෑලි. කට්ටියත් එක්කම බෙදාගමුද ඒවා.
සොහොන් පිටියක් වගේ 

බන් ඉස්සර කාලෙ හම්ඩියා ශර්ට් එකක් ගද්දි මහෙල සන්ගා චන්දි ඉන්න පොස්ටරයක් විතරයි කාමරෙ ගැහුවෙ