෴ කාමර අලංකරණය (Room Decor Ideas) ෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
෴ කාමර අලංකරණය (Room Decor Ideas) ෴

අපි ගෙදර නෙවෙයි කොහේ හිටියත් කාමරේට අයිටම් දානවනේ.
කොල්ලෝ වුනාම පට්ට වැඩ කෑලී දානවා. Art කෑලි (DIY).
ගැජමැටික් කෑලි. කට්ටියත් එක්කම බෙදාගමුද ඒවා.

full_size.jpg

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාමරේ ගැජමැටික් කිසි දෙයක් නෑ බන්. පින්තුර ටිකකුයි කැලන්ඩරෙකුයි එල්ලලා තියෙනව, එච්චරයි :( සොහොන් පිටියක් වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩිය මොකුත් නැහැ තනි සැටියක් තියෙනවා
    පවුලේ පින්තුරයක් තියෙනවා
    කැලැන්ඩර් එකක් තියෙනවා
    මැෂින් එක තියෙනවා
    පුටු තුනක් තියෙනවා
    තව පොඩි කබඩ් එකක් තියෙනවා

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    • මගේ වෑර්ලස් කරලා තියෙන්නේ. Lap, phone screen එක DLAN වලින් LED TV screen එකට දෙනවා.
    • Sound Bluetooth වලින් Sub එකට දෙනවා
    • Steve jobs ගේ පත size poster එකක් තියෙනවා බිත්තියක් වැහෙන්න
    :):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇද යටින් හොයා ගන්න බැරි පොලොන් පැටව් විතරයි :sorry: බන් ඉස්සර කාලෙ හම්ඩියා ශර්ට් එකක් ගද්දි මහෙල සන්ගා චන්දි ඉන්න පොස්ටරයක් විතරයි කාමරෙ ගැහුවෙ:) සිගරට් බිව්ව නිසා ඉස්සර අලු දාන්න මෙගාබොතලෙ බාගයක් කපලා අලු බදුනකුත් හන්ගන් හිටියා බුලත් කාලා කෙල ගහන්නත් වැලි පුරවපු එකක් කාමරෙ තිබ්බා ඉදල හිටලා බල්ලත් ඇද ගාවට ආවා දැන්නම් වුත් මලා :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබට වැරදිලා මයේ හිතේ...කෙල්ලෝ තමා බන් ඔය කාමර සැරසිලි කරන්නේ...කොල්ලෝ කොහෙද ඕව කරන්නේ...මට නම් වැටිලා නිදාගන්න තැනක් තියෙනවනම් එච්චරයි...මොන කැටයම් ද...

    මගේ කාමරේ ගත්තොත් අල්මාරියක් තියෙනවා..ඇඳක් තියෙනවා..රෙදි පුරෝපු පුටු දෙකක් තියෙනවා.....තව කුණු රෙදි බාස්කට් එකක් තියෙනවා..

    වෙන මුකුත් නැහැ බන් :(
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මට නම් වැටිලා නිදාගන්න තැනක් තියෙනවනම් එච්චරයි...මොන කැටයම් ද...
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    kamare mesayak thiyenawa, e unata mama lap eka thiyanne stool eke, net yanne ande hansi wela :P

    :rofl:

    සොහොන;19567722 said:
    ඇද යටින් හොයා ගන්න බැරි පොලොන් පැටව් විතරයි :sorry: බන් ඉස්සර කාලෙ හම්ඩියා ශර්ට් එකක් ගද්දි මහෙල සන්ගා චන්දි ඉන්න පොස්ටරයක් විතරයි කාමරෙ ගැහුවෙ:) සිගරට් බිව්ව නිසා ඉස්සර අලු දාන්න මෙගාබොතලෙ බාගයක් කපලා අලු බදුනකුත් හන්ගන් හිටියා බුලත් කාලා කෙල ගහන්නත් වැලි පුරවපු එකක් කාමරෙ තිබ්බා ඉදල හිටලා බල්ලත් ඇද ගාවට ආවා දැන්නම් වුත් මලා :sorry:

    :eek::eek:
    උබට වැරදිලා මයේ හිතේ...කෙල්ලෝ තමා බන් ඔය කාමර සැරසිලි කරන්නේ...කොල්ලෝ කොහෙද ඕව කරන්නේ...මට නම් වැටිලා නිදාගන්න තැනක් තියෙනවනම් එච්චරයි...මොන කැටයම් ද...

    මගේ කාමරේ ගත්තොත් අල්මාරියක් තියෙනවා..ඇඳක් තියෙනවා..රෙදි පුරෝපු පුටු දෙකක් තියෙනවා.....තව කුණු රෙදි බාස්කට් එකක් තියෙනවා..

    වෙන මුකුත් නැහැ බන් :(
    නැහැ බන් මන් අනන්තවත් දැකලා තියෙනවා. චේ ගුවේරා ගහගෙන. කාමරේ
    ස්විච් වටේට කැටයම් දීලා. ඔරලෝසු වලට එක එක වැඩ දාලා.

    පිළිවෙල නම් කොල්ලෝ ඔක්කොගෙම එකනෙ බන්..

    මට නම් වැටිලා නිදාගන්න තැනක් තියෙනවනම් එච්චරයි...මොන කැටයම් ද...

    බම්ප් ෆෝ වැටිලා නිදාගන්න
    :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :eek::eek:

    නැහැ බන් මන් අනන්තවත් දැකලා තියෙනවා. චේ ගුවේරා ගහගෙන. කාමරේ
    ස්විච් වටේට කැටයම් දීලා. ඔරලෝසු වලට එක එක වැඩ දාලා.

    පිළිවෙල නම් කොල්ලෝ ඔක්කොගෙම එකනෙ බන්..

    එහෙම කරන උනුත් ඉන්නවා තමා..කිව්වම මතක් වුනේ මගේ යාලුවෙක් හිටියා තඩි ටැටූ එකක් වගේ මකරෙක් බිත්තිය පුරාම ඇදල තිබ්බ...ඒ වගේ ඒවානම් කරනවා...

    මම නම් ඕව කරන්නේ නැහැ බන්..මොන....:sorry:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මොකුත් නෑ බන් පීසි එකයි මේසෙයි පුටුවයි ඇදයි තව ප්‍රින්ස් ඔෆ් පර්සියා පොස්ටරෙකුයි තියෙනවා එච්චරයි..:dull::dull:
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    කාමරේ ජනෙල් වල උඩ ඉදන් පහල එන ලුවර්ස් පේලි දෙකක් තියනවා,එකක වයර්ලස් එක රදවල තියෙන්නේ.අනික් එකේ මොනිටෙර් එකක් tv box එකක් සෙට් කරලා තිබ්බ,සෝෆා එකක තනි පුටුවක් තිබ්බ ජනෙල ලග මොනිටර් එක බලන්න පුළුවන් විදියට,ඇදට ජනේලයෙන් කෙලින්ම එලිය වැටෙනවා.ඇදේ පැත්තේ බිත්තිය බූක් ෂොප් එකකින් ගත්ත කැලි සෙට් වෙන බිත්ති සැරසිල්ල ගැහුවා,දම්රෝ ප්ලාස්ටික් ස්ටුල් එකක් තිබ්බ ඇද පහලින් (ප්ලග් පොඉන්ට් එක ලගින් )ලැප් එක ඇදෙ ඉදන් ඔබනවා
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    andak thiyenawa, redi cupboard ekak thiyenawa mesayak thiyenawa, kawuda kiyala danne nathi, seegiri lalanawak wage paata pichchuna pinthurayak thiyenawa. sleeping like a boss...