නැකැත් රාල;16852209 said:108 හෝ 1008 වාරයක්.. ඔව් පන්හිදෙන් අඳින්න ඕන.. කවුරුහරි එක්කෙනෙක් හරි ප්රයෝජනයක් ගන්නවනම් සතුටුයි..![]()
පන්හිඳක් හොයාගන්නේ කොහොමද?සල්ලි වලට ගන්න තියේද? අනික මේ මාසේ ජීවම් කරන්නනන් හොඳ දවස,වෙලාව මොකද්ද?පසලොස්වකට කලින්ද.පස්සෙද?
Last edited:
.. මගේ කාල කලමනාකරනය හරි දුර්වලයි
.. ඒකයි අවුල.. දැන් ඒකත් ටිකක් හදාගන්න ට්රයි එක.. 