෴ දස මාර පිරිත හා යන්තරය ෴

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැකැත් රාල;16852209 said:
108 හෝ 1008 වාරයක්.. ඔව් පන්හිදෙන් අඳින්න ඕන.. කවුරුහරි එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනම් සතුටුයි.. :)

:D පන්හිඳක් හොයාගන්නේ කොහොමද?සල්ලි වලට ගන්න තියේද? අනික මේ මාසේ ජීවම් කරන්නනන් හොඳ දවස,වෙලාව මොකද්ද?පසලොස්වකට කලින්ද.පස්සෙද?
 
Last edited:

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :D පන්හිඳක් හොයාගන්නේ කොහොමද?සල්ලි වලට ගන්න තියේද? අනික මේ මාසේ ජීවම් කරන්නනන් හොඳ දවස,වෙලාව මොකද්ද?පසලොස්වකට කලින්ද.පස්සෙද?

    මට නම් පන්හිඳක් තෑගි ලබුනා මට උගන්නපු කෙනෙක්ගෙන්ම. එලකිරියේ දන්න කෙනෙක් ඉන්නත් පුලුවන් පන්හිඳක් ගන්න තැනක් දන්න.. ඔව් පුරට ගන්නවනම් හොඳයි.
    මේ 12වෙනිදට ඉස්සෙල්ලා.. ඔයා නැකත් බලන්න දන්නේ නැති නිසා ඕනම දවසක බ්‍රහ්ම මුහුර්තයෙන් වැඩේ කරන්න..
     
    Last edited:
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    නැකැත් රාල;16852040 said:
    වැඩ අස්සේ කොහොමහරි වෙලාවක් සෙට් කරගන්නවා :yes:.. මගේ කාල කලමනාකරනය හරි දුර්වලයි:(.. ඒකයි අවුල.. දැන් ඒකත් ටිකක් හදාගන්න ට්‍රයි එක.. :)
    පුළුවන් වෙලාවට දිගටම වැඩේ කරගෙන යමු. :yes:එළකිරියෙ හුඟක් අය දැනුවත් වෙනව නෙ මේ ගැන;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16852276 said:
    මට නම් පන්හිඳක් තෑගි ලබුනා මට උගන්නපු කෙනෙක්ගෙන්ම. එලකිරියේ දන්න කෙනෙක් ඉන්නත් පුලුවන් පන්හිඳක් ගන්න තැනක් දන්න.. ඔව් පුරට ගන්නවනම් හොඳයි.
    මේ 12වෙනිදට ඉස්සෙල්ලා.. ඔයා නැකත් බලන්න දන්නේ නැති නිසා ඕනම දවසක බ්‍රහ්ම හෝරාවෙන් වැඩේ කරන්න..

    බ්‍රහ්ම හෝරාව කියන්නේ...?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බ්‍රහ්ම හෝරාව කියන්නේ...?

    බ්‍රහ්ම මුහුර්තය ගැන මම ත්‍රෙඩ් එකක් දැම්මා.

    බ්ලොග් එකේ ලින්ක් එක දෙන්නම් ත්‍රෙඩ් එක හොයන්න ගියොත් වෙලා යයි.
    http://tharaka-eli.blogspot.com/2014/03/blog-post_14.html
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම ස්තූතියි..

    000203FB.gif