෴ දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං.. ෴

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මොනා කියනවද මන්දා හු#ති.. තේරෙන්න කියපන් යකෝ..
    උඹ ඔය අහවල් වැඩේ කරන්න ගියේ කෙල්ලටද..?
    නැත්නම් බඩුවකටද..?
    බඩු නම් ගහන්න එපා ඕයි ලොවෙත්.. සහෝදර ෆිට් එකට කියන්නෙ.. ඕක පුරුද්දට ගියොත් පාලනය කරගන්න අමාරුයි.. උදාහරණ ඕන නැහැනේ.. බැඳපු එකෙක්ට නම් අවුලක් නෑ.. ගෙදර එකක් තියෙන නිසා.. ඒත් නැති එකෙක් ඕවයෙ ගියොත් ඉතිං හු#යි දාලා..

    නම්බලයක් අහු උනා කෝල් කළා ඇස් ඇම් ඇස් කෙටුව කාලයක්.. දැකල තිබුනෙ නෑ..:no:
    ටෙලිපෝං ආදලයක් රියැලිටියක් බවට පත් කරගැනීමට ගත් අවිහිංසක උත්සාහයක බයානක ප්‍රතිපලයක්
    2.gif
    සරලව කිව්වොත් ලිදේ
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිත් දවසම ආමි එකේ උන් එක්ක කතා කර කර ඉන්නෙ සමහර දවස් වලට රස කතා රාශියයි උන් වගේ වල් කැ@යො නම් ලොවෙත් නෑ :rofl: stf එකේ උන් එක්කත් ටෝක දාගෙන ඉන්නව.. උන් නම් ටිකක් හොදයි අරුණ නම් ගන්න දෙයක් නෑ :rofl: හැමෝම නෙවේ ඉතින් :dull:
    ඒ ගැන කවර කතාද ඕයි.. මගේ යාලුවෙකුත් ඉන්නවා නුවන් කියලා.. නේවි එකේ.. දැන් කොළඹ ඉන්නෙ බුවා.. ටිකක් ලොකු පෝස්ට් එකක් තියෙනවා.. මේ යකාට කැ# විදියට කෙල්ලො සෙට් වෙනවා බං.. පුදුම වැඩේ කියන්නෙ ඒකනේ.. මුන්ට තියෙන ගෞරවයටද මන්දා.. බස් එකේ අනිවා මූ ගෙදර එනවා නම් කෙල්ලෙක් සෙට් කරගෙනම තමා එන්නෙ.. දැන් නම් බුවා බැඳලා.. බඩු ගහන්නෑ..:D

    මොකෝ ඩල් වෙලා..?

    :(:(:(:(
    ගැනියෙකුට කන්න දෙන්න තරම් වත්කමක් මට නොමැත සොයුර ,,,,
    එදාවේල ගැටගසා ගන්නේත් අමාරුවෙන් ..............
    අපෝ මෙයා කියන බොරු..:dull:
    මං දන්නවා ඔයා නොබැඳ ඉන්නෙ ඇයි කියලා..:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නම්බලයක් අහු උනා කෝල් කළා ඇස් ඇම් ඇස් කෙටුව කාලයක්.. දැකල තිබුනෙ නෑ..:no:
    ටෙලිපෝං ආදලයක් රියැලිටියක් බවට පත් කරගැනීමට ගත් අවිහිංසක උත්සාහයක බයානක ප්‍රතිපලයක්
    2.gif
    සරලව කිව්වොත් ලිදේ
    2.gif
    ඕවා සෙට් කරගන්න එක අමාරු නැහැ මචං.. ගාල්ලෙ උණවටුන පැත්තෙ නම් සෑහෙන්න ඉන්නවා.. දැන් නම් ගාල්ලෙ ටවුන් එකෙත් වැහි වැහැලලු.. වැඩේ නවත්තපු එක හොඳයි බං.. දුකක් වුණත් අතේ ෆන් එක හොඳයි බඳිනකන්..:yes: මොකද වැඩේ දවසට එකපාරක් හරි කරගන්න පුළුවන් නම් අවුලක් නැහැ.. එහෙම නැති වුණොත් ඉතිං වැඩේ අල වෙනවා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒ ගැන කවර කතාද ඕයි.. මගේ යාලුවෙකුත් ඉන්නවා නුවන් කියලා.. නේවි එකේ.. දැන් කොළඹ ඉන්නෙ බුවා.. ටිකක් ලොකු පෝස්ට් එකක් තියෙනවා.. මේ යකාට කැ# විදියට කෙල්ලො සෙට් වෙනවා බං.. පුදුම වැඩේ කියන්නෙ ඒකනේ.. මුන්ට තියෙන ගෞරවයටද මන්දා.. බස් එකේ අනිවා මූ ගෙදර එනවා නම් කෙල්ලෙක් සෙට් කරගෙනම තමා එන්නෙ.. දැන් නම් බුවා බැඳලා.. බඩු ගහන්නෑ..:D

    කෑම්ප් එක ඉස්සරහ ගෙදර ඉන්න එකී ගෙ මිනිහ රට.. අර මම කිව්ව එකා ඒකිටත් :angry::angry: මහ බලු ගෑනු ඕයි අදකාලෙ ඉන්නෙ :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඕවා සෙට් කරගන්න එක අමාරු නැහැ මචං.. ගාල්ලෙ උණවටුන පැත්තෙ නම් සෑහෙන්න ඉන්නවා.. දැන් නම් ගාල්ලෙ ටවුන් එකෙත් වැහි වැහැලලු.. වැඩේ නවත්තපු එක හොඳයි බං.. දුකක් වුණත් අතේ ෆන් එක හොඳයි බඳිනකන්..:yes: මොකද වැඩේ දවසට එකපාරක් හරි කරගන්න පුළුවන් නම් අවුලක් නැහැ.. එහෙම නැති වුණොත් ඉතිං වැඩේ අල වෙනවා..

    :growl::growl::growl::growl::growl: බඩුවක් ගහන්න ගිය ගමනක් නෙවේ වල් වේ@යේ :angry::angry::angry::angry: මගෙ පිවිතුරු ආලය :angry::angry: ආයෙ කියවපිය කමෙන්ට් එක පරයා :angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඔයාගෙ ලව් ස්ටෝරිය දන්නවනේ නුවන් අයියෙ..:yes:
    ඕවා ඔහොම තමා ඉතිං.. ඒත් නොලැබෙන දේවල් ගැන හිතන එක දුකක් විතරනේ..
    මේ ජීවිතේ අපිට ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වැඩියි මට නම්.. :(

    කෑම්ප් එක ඉස්සරහ ගෙදර ඉන්න එකී ගෙ මිනිහ රට.. අර මම කිව්ව එකා ඒකිටත් :angry::angry: මහ බලු ගෑනු ඕයි අදකාලෙ ඉන්නෙ :oo:
    ආයෙ ගෑනු ගැන මොන කතාද බං.. අද කාලෙ ඔය මැරි කරපු කෙල්ලො, මැදි වයසෙ ගෑනු නිකම්ම අල්ලගන්න පුළුවන්.. හරියට උන් ගණිකාවො වගේ බං.. හැබැයි මේ කියන්නෙ හැමෝම ගැන නෙමෙයි.. සතා කවුද කියලා අඳුනගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන මූණ බලලා.. ඒකට ටිකක් පළපුරුද්ද ඕන..:yes: උන්ට දැන් කොල්ලන්ට වඩා ඇම්මක් තියෙන්නෙ බං.. කතා කරල වැඩක් නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තම කිව්වොත් නුවන් අයියා වෙනදා වගේ නෙමෙයි..
    VM එකක් දැම්මත් රිප්ලයි එකක් දාන්නෙ නෑ..
    වැඩි කතාබහකුත් නෑ..
    මොකක් හරි අවුලකද ඉන්නෙ..?

    :growl::growl::growl::growl::growl: බඩුවක් ගහන්න ගිය ගමනක් නෙවේ වල් වේ@යේ :angry::angry::angry::angry: මගෙ පිවිතුරු ආලය :angry::angry: ආයෙ කියවපිය කමෙන්ට් එක පරයා :angry::angry::angry:
    උඹ කියපු විදියෙන් මට වැටහුනේ වෙන දෙයක්..
    දැන් කෑල්ලක් කරන්නෙ නැද්ද එතකොට..?

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං ඔයාගෙ ලව් ස්ටෝරිය දන්නවනේ නුවන් අයියෙ..:yes:
    ඕවා ඔහොම තමා ඉතිං.. ඒත් නොලැබෙන දේවල් ගැන හිතන එක දුකක් විතරනේ..
    මේ ජීවිතේ අපිට ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වැඩියි මට නම්.. :(

    උබට විතරක් නෙවෙයි මල්ලා ,,,,
    අපි කාටත් එහෙම තමයි.ඒක හරියට තේරුම් ගන්න පුළුවන්නම්
    දැනෙන දුක අඩුයි .............