මම දන්නවා මල්ලී උබ සිරාවටම තමයි කිව්වේ කියලා ,,,,
උබට මාව තේරුම් ගන්න බැහැ බන් ...........
ok
මම දන්නවා මල්ලී උබ සිරාවටම තමයි කිව්වේ කියලා ,,,,
උබට මාව තේරුම් ගන්න බැහැ බන් ...........
අනිවා දානවා .....![]()

මටත් දැන් ගොඩ දවසක ඉඳන් නුවන් අයියගෙ වෙනසක් තේරෙනවා බං.. ඒත් මං ඇහුවෙ නෑ මොකද අවුලක ඉන්නවා නම් ඒ ගැන මතක් කරන්න කරන්න දුක වැඩිවෙන නිසා.. මොකක්ද කේස් එක..? උඹටවත් කිව්වෙ නැද්ද..?
මම දන්නවා මල්ලී උබ සිරාවටම තමයි කිව්වේ කියලා ,,,,
උබට මාව තේරුම් ගන්න බැහැ බන් ...........
බන්ටුවා එළකිරියෙන් ගියා.. මැසේජ් එක්ක දාන්න අයියෙ.. හිත හොඳ චරිතයක් බන්ටු කියන්නෙ..
යථාර්තය පුතා..![]()

මානසිකව වැටුන..elaz...