෴ දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං.. ෴

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :yes:

    ආමි එකේ එවුනුත් ඉන්නෙ හෙන ඇම්මකින්නේ බං.. මාසයක්ම ඕක හිර කරගෙන ඉන්න එපැයි.. ඒ වගේම තමා උන්ගෙ වයිෆ්ලත්.. උන් නම් ඉතිං කොහොමත් කපටිනේ.. දන්නවනේ මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෑ කියලා..

    අපිත් දවසම ආමි එකේ උන් එක්ක කතා කර කර ඉන්නෙ සමහර දවස් වලට රස කතා රාශියයි උන් වගේ වල් කැ@යො නම් ලොවෙත් නෑ :rofl: stf එකේ උන් එක්කත් ටෝක දාගෙන ඉන්නව.. උන් නම් ටිකක් හොදයි අරුණ නම් ගන්න දෙයක් නෑ :rofl: හැමෝම නෙවේ ඉතින් :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මාස ගානක් ඇගිලි ගෙවෙනකන් කොටල කොටල කෝල් කරල කරල අන්තිමට ගියා ඉවසන්නම බැරුව.. හරි ලස්සනයි කටහඩ
    1.gif
    මට එයා නැතුව ජීවත් වෙන්නම බෑ.. මගෙ පන එයා..
    දාන්න තියන ඒව සේරම දාල ගහන්න තියන ඒව සේරම ගහල.. ගාන්න තියන ඒව සේරම ගාල.. මම ගියා තුරගා පිට නැග..
    මා ගමනාන්තයට ලගා උනා.. එන්න කියූ තැන පෙනෙන මානයට ඇවිත් ඇය ඇවිත් දැයි බැලීමට මම දුර තියා ඇයට කෝල් එකක් ගත්ත.. ඇය ෆෝන් එක උස්සල මිහිරි කටහඩින් හෙලෝ කිව්ව.. මම ඇයව දැක්ක හරි සන්තෝසයි.. මට චූ ගියාද කියල මතක නෑ.. පාරට දැම්ම පාර බයික්‌ එක ලොරියක හැප්පිලා මැරෙනව තව චුට්ටෙන්
    1.gif
    මොනා කියනවද මන්දා හු#ති.. තේරෙන්න කියපන් යකෝ..
    උඹ ඔය අහවල් වැඩේ කරන්න ගියේ කෙල්ලටද..?
    නැත්නම් බඩුවකටද..?
    බඩු නම් ගහන්න එපා ඕයි ලොවෙත්.. සහෝදර ෆිට් එකට කියන්නෙ.. ඕක පුරුද්දට ගියොත් පාලනය කරගන්න අමාරුයි.. උදාහරණ ඕන නැහැනේ.. බැඳපු එකෙක්ට නම් අවුලක් නෑ.. ගෙදර එකක් තියෙන නිසා.. ඒත් නැති එකෙක් ඕවයෙ ගියොත් ඉතිං හු#යි දාලා..

    මොන වෙඩිමද බල්ලො.. අපි තාම මල් වගේ පොඩි ළමයි :oo:
    සිරාවටම ඇහුවෙ..? බඳින්න අදහසක් නැද්ද දැන්ම..?
    අපි නම් දුප්පත් මිනිස්සුනේ.. අපිට කරන්න දේවල් තියෙනවා බඳින්න කලින්..
    උඹ, නුවන් අයියා එහෙම කෝටිපතියොනේ..

    ඒකත් ඇත්ත තමා..
    නුවන් අයියෙ ඔයා නොබඳින්නේ කිමෙද සොයුර..? :oo:

    අන්තියම ටොපියක් ගැන කියල තියෙන්නේ ඒක තේරුනේ නැ කියපන්කො ... :eek:
    උඹ බබා.. :(
    උපමා කරලා තියෙන්නෙ කෙල්ලගෙ රහස් ප්‍රදේශ වලට වේසියෙ..:angry:
    යකෝ මුන්ගෙ සාමාන්‍ය දැනීම අන්තිමයිනේ.. :frown:

    සමනලයා
    :love:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොනා කියනවද මන්දා හු#ති.. තේරෙන්න කියපන් යකෝ..
    උඹ ඔය අහවල් වැඩේ කරන්න ගියේ කෙල්ලටද..?
    නැත්නම් බඩුවකටද..?
    බඩු නම් ගහන්න එපා ඕයි ලොවෙත්.. සහෝදර ෆිට් එකට කියන්නෙ.. ඕක පුරුද්දට ගියොත් පාලනය කරගන්න අමාරුයි.. උදාහරණ ඕන නැහැනේ.. බැඳපු එකෙක්ට නම් අවුලක් නෑ.. ගෙදර එකක් තියෙන නිසා.. ඒත් නැති එකෙක් ඕවයෙ ගියොත් ඉතිං හු#යි දාලා..

    සිරාවටම ඇහුවෙ..? බඳින්න අදහසක් නැද්ද දැන්ම..?
    අපි නම් දුප්පත් මිනිස්සුනේ.. අපිට කරන්න දේවල් තියෙනවා බඳින්න කලින්..
    උඹ, නුවන් අයියා එහෙම කෝටිපතියොනේ..

    නුවන් අයියෙ ඔයා නොබඳින්නේ කිමෙද සොයුර..? :oo:

    උඹ බබා.. :(
    උපමා කරලා තියෙන්නෙ කෙල්ලගෙ රහස් ප්‍රදේශ වලට වේසියෙ..:angry:
    යකෝ මුන්ගෙ සාමාන්‍ය දැනීම අන්තිමයිනේ.. :frown:

    :love:

    :dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අයියෙ ඔයා නොබඳින්නේ කිමෙද සොයුර..? :oo:
    :(:(:(:(
    ගැනියෙකුට කන්න දෙන්න තරම් වත්කමක් මට නොමැත සොයුර ,,,,
    එදාවේල ගැටගසා ගන්නේත් අමාරුවෙන් ..............