෴ නව කතා කියවන්න කැමති අයට පමණයි ෴
ඔන්න මම අලුත් කතාවක් දැම්මා.. කැමති අය කියවන්න.. සමහර අය මගේ බ්ලොග් එකෙන් කියවන්න ඇති.. එහෙම කියවන්න බැරි වුණ අයට බලන්න එළකිරියට දැම්මා.. වෙනත් ආදර කතා වලට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් යන්නෙ.. විශ්වවිද්‍යාල ආදරයක් සම්බන්ධව ගෙතුනු ලස්සන කතාවක්.. කියවලම බලන්නකො.. රොෂාන් ධම්මික කුමාරගෙ නිර්මාණයක්.. 
ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරෙයි මේක කියෙව්වාම..
෴මෙතනින් යන්න ත්‍රේඩ් එකට෴
http://www.elakiri.com/forum/showthread.php?t=1458824
සැමට ජය.. කියවලා ප්‍රතිචාරයක් දාන්න.. කට්ට කාලා ලිව්වෙ..

ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරෙයි මේක කියෙව්වාම..

෴මෙතනින් යන්න ත්‍රේඩ් එකට෴
http://www.elakiri.com/forum/showthread.php?t=1458824
සැමට ජය.. කියවලා ප්‍රතිචාරයක් දාන්න.. කට්ට කාලා ලිව්වෙ..

.පුලුවන් නම් ගල්කන්ද වලව්ව වගේ කතා දාන්න
.