෴ නව කතා කියවන්න කැමති අයට පමණයි ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ නව කතා කියවන්න කැමති අයට පමණයි ෴

    ඔන්න මම අලුත් කතාවක් දැම්මා.. කැමති අය කියවන්න.. සමහර අය මගේ බ්ලොග් එකෙන් කියවන්න ඇති.. එහෙම කියවන්න බැරි වුණ අයට බලන්න එළකිරියට දැම්මා.. වෙනත් ආදර කතා වලට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් යන්නෙ.. විශ්වවිද්‍යාල ආදරයක් සම්බන්ධව ගෙතුනු ලස්සන කතාවක්.. කියවලම බලන්නකො.. රොෂාන් ධම්මික කුමාරගෙ නිර්මාණයක්.. :D

    ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරෙයි මේක කියෙව්වාම.. :yes:

    Mage-Sandawathi-Cover.jpg

    Mage-Sandawath-Cover-2.jpg


    ෴මෙතනින් යන්න ත්‍රේඩ් එකට෴
    http://www.elakiri.com/forum/showthread.php?t=1458824

    සැමට ජය.. කියවලා ප්‍රතිචාරයක් දාන්න.. කට්ට කාලා ලිව්වෙ.. :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුලු කතාවම මම ඔයාගේ බ්ලොග් එකෙන් බෑලුවා සහෝ සුපිරි;).පුලුවන් නම් ගල්කන්ද වලව්ව වගේ කතා දාන්න:yes::yes:.ආ තව සොදුරු නවෝදය එක නම් පට්ට දෙක පුලුවන් තරම් ඉක්මනින් දාන්න:cool:
    You must spread some Reputation around before giving it to crazybuddy again:(.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela machan
    Thanks මචං..

    මුලු කතාවම මම ඔයාගේ බ්ලොග් එකෙන් බෑලුවා සහෝ සුපිරි;).පුලුවන් නම් ගල්කන්ද වලව්ව වගේ කතා දාන්න:yes::yes:.ආ තව සොදුරු නවෝදය එක නම් පට්ට දෙක පුලුවන් තරම් ඉක්මනින් දාන්න:cool:
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    ඒක ටිකක් ප්‍රමාද වෙයි මචෝ.. සැප්තැම්බර් වගේ වෙයි.. :yes: