.෴.නැතිබැරිස්.෴.
.෴.නැතිබැරිස්.෴.
ඔන්න කම්මැලි කටුස්ස අද පරණ පොත් ගොඩක් අවුස්සද්දි එකතු කරල තිබ්බ පරණ කාටුන් ටිකක් හම්බුන. මේවා එකදාස් නවසිය අනූ හයේ හතේ විතර දිවයින ඉරිද පත්තරේ එක්ක ආපු මීවිත අතිරේකේ පලවෙච්ච නැතිබැරිස් කියල කාටුන් එකක්. පත්තර ටික විකුනන්න කලින් මම කාටුන් ටික කපල එකතු කරගෙන තිබ්බ පොඩි කාලෙ ආසාවට. අද අහම්බෙන් හම්බුනේ. එළකිරි වාසීන්ට බලන්න ඔන්න ටිකක් දැම්ම. තව තියෙනව ප්රතිචාර අනුව තව දාන්නං
.
කාටුන් ඇඳල තියෙන්නේ ඇබ්ඩන් මිහිඳුකුල කියල මහත්තයෙක්. ෆොටෝ වල සයිස් අඩු කරල තියෙන්නෙ ඩේට ඉතුරු වෙන්න.
.෴.
.෴.
ඔන්න කම්මැලි කටුස්ස අද පරණ පොත් ගොඩක් අවුස්සද්දි එකතු කරල තිබ්බ පරණ කාටුන් ටිකක් හම්බුන. මේවා එකදාස් නවසිය අනූ හයේ හතේ විතර දිවයින ඉරිද පත්තරේ එක්ක ආපු මීවිත අතිරේකේ පලවෙච්ච නැතිබැරිස් කියල කාටුන් එකක්. පත්තර ටික විකුනන්න කලින් මම කාටුන් ටික කපල එකතු කරගෙන තිබ්බ පොඩි කාලෙ ආසාවට. අද අහම්බෙන් හම්බුනේ. එළකිරි වාසීන්ට බලන්න ඔන්න ටිකක් දැම්ම. තව තියෙනව ප්රතිචාර අනුව තව දාන්නං
.කාටුන් ඇඳල තියෙන්නේ ඇබ්ඩන් මිහිඳුකුල කියල මහත්තයෙක්. ෆොටෝ වල සයිස් අඩු කරල තියෙන්නෙ ඩේට ඉතුරු වෙන්න.
.෴.

පොඩ්ඩක් sharpness වැඩි කරා බන් Photoshop වලින් පැහැදිලි වෙන්න කියල. ටිකක් අවුල් ගියා ඒක 