.෴.නැතිබැරිස්.෴.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    .෴.නැතිබැරිස්.෴.

    .෴.නැතිබැරිස්.෴.

    ඔන්න කම්මැලි කටුස්ස අද පරණ පොත් ගොඩක් අවුස්සද්දි එකතු කරල තිබ්බ පරණ කාටුන් ටිකක් හම්බුන. මේවා එකදාස් නවසිය අනූ හයේ හතේ විතර දිවයින ඉරිද පත්තරේ එක්ක ආපු මීවිත අතිරේකේ පලවෙච්ච නැතිබැරිස් කියල කාටුන් එකක්. පත්තර ටික විකුනන්න කලින් මම කාටුන් ටික කපල එකතු කරගෙන තිබ්බ පොඩි කාලෙ ආසාවට. අද අහම්බෙන් හම්බුනේ. එළකිරි වාසීන්ට බලන්න ඔන්න ටිකක් දැම්ම. තව තියෙනව ප්‍රතිචාර අනුව තව දාන්නං :yes:.

    කාටුන් ඇඳල තියෙන්නේ ඇබ්ඩන් මිහිඳුකුල කියල මහත්තයෙක්. ෆොටෝ වල සයිස් අඩු කරල තියෙන්නෙ ඩේට ඉතුරු වෙන්න.


    pE8Zf2E.jpg


    nrs90og.jpg


    1359q6j.jpg


    EIU7c7q.jpg


    b4GOddw.jpg


    pAHWipV.jpg


    YxV1CmE.jpg


    iSZKQnf.jpg


    RPDsJar.jpg


    fvMdvpV.jpg


    wZg1jEV.jpg


    ARcbWfp.jpg



    .෴.
    avatar546449_9.gif
    .෴.