Patta Bro...TFS..++
Lalakajee Well-known member Jun 20, 2007 3,061 296 83 In my own heart Apr 21, 2018 #122 Rep+ Reactions: sbanurada
wapw Well-known member May 21, 2007 652 347 63 Yakkala, Ranala. Apr 21, 2018 #123 මෙන්න 1970 දශකයේ මුල්ම මුද්‍රණයන් දෙකක්. රු.50 සහ 100 නෝට්ටු. 50 නෝට්ටුව පිටපස විහාර මහා දේවියගේ පිළිරුවක්ද රු.100 නෝට්ටුව පිටුපස ගැටබෙර වාදකයෙක් හා සබරගමු නැටුම් ශිල්පීන් 3 දෙනෙක් දැකිය හැකියි. මේ රුපියල් 100 සහ 50 නෝට්ටු දෙකේ විශේෂත්වයක් තිබෙනවා. මේවා නිකුත් කළේ එවකට බලයේ සිටි සමගි පෙරමුණු රජය. රුපියල් 100 සහ 50 තමයි එවකට ලංකාවේ තිබුණ ඉහළම මිල නෝට්ටු දෙක. මීට පෙර නිකුත් කර තිබුණ සියලුම රුපියල් 50 සහ 100 නෝට්ටු රජයෙන් අවලංගු කළා. අවසාන දිනයක් ප්‍රකාශ කළා එම දිනයට පෙර තමන් සන්තකයේ තිබෙන පරණ 50‚ 100 නෝට්ටු එම දිනයට පෙර බැංකු වලට හෝ තැපැල් කාර්යාල වලට භාර දී අලුත් නෝට්ටු ලබා ගන්නා ලෙස. මට මතක විදියට ඒ දිනය 1971 මාර්තු 31. රජය මෙසේ කළේ ලේඛණගත නොවී සඟවාගෙන සිටි කලු සල්ලි‚ මුට්ටි සල්ලි‚ අල්මාරි සල්ලි එළියට ගන්න උපක්‍රමයක් විදියටයි. මෑතකදී ඉන්දියාවේ වුණා වගේ නෝට්ටු මාරු කරන්න මීටර තුන් හාරසීය දිග පෝලිම් බැංකු ඉස්සරහ තිබුණා කාලයක් යනකම්.
මෙන්න 1970 දශකයේ මුල්ම මුද්‍රණයන් දෙකක්. රු.50 සහ 100 නෝට්ටු. 50 නෝට්ටුව පිටපස විහාර මහා දේවියගේ පිළිරුවක්ද රු.100 නෝට්ටුව පිටුපස ගැටබෙර වාදකයෙක් හා සබරගමු නැටුම් ශිල්පීන් 3 දෙනෙක් දැකිය හැකියි. මේ රුපියල් 100 සහ 50 නෝට්ටු දෙකේ විශේෂත්වයක් තිබෙනවා. මේවා නිකුත් කළේ එවකට බලයේ සිටි සමගි පෙරමුණු රජය. රුපියල් 100 සහ 50 තමයි එවකට ලංකාවේ තිබුණ ඉහළම මිල නෝට්ටු දෙක. මීට පෙර නිකුත් කර තිබුණ සියලුම රුපියල් 50 සහ 100 නෝට්ටු රජයෙන් අවලංගු කළා. අවසාන දිනයක් ප්‍රකාශ කළා එම දිනයට පෙර තමන් සන්තකයේ තිබෙන පරණ 50‚ 100 නෝට්ටු එම දිනයට පෙර බැංකු වලට හෝ තැපැල් කාර්යාල වලට භාර දී අලුත් නෝට්ටු ලබා ගන්නා ලෙස. මට මතක විදියට ඒ දිනය 1971 මාර්තු 31. රජය මෙසේ කළේ ලේඛණගත නොවී සඟවාගෙන සිටි කලු සල්ලි‚ මුට්ටි සල්ලි‚ අල්මාරි සල්ලි එළියට ගන්න උපක්‍රමයක් විදියටයි. මෑතකදී ඉන්දියාවේ වුණා වගේ නෝට්ටු මාරු කරන්න මීටර තුන් හාරසීය දිග පෝලිම් බැංකු ඉස්සරහ තිබුණා කාලයක් යනකම්.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Apr 21, 2018 #127 tfs Reactions: sbanurada
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Apr 21, 2018 #128 Thanks. REP++ Reactions: sbanurada
ChoraKolla Well-known member Nov 3, 2017 1,484 1,244 113 Apr 21, 2018 #129 Super machan ++ Reactions: sbanurada
sbanurada Well-known member Jun 4, 2007 1,948 2,523 113 Apr 23, 2018 #130 meka bump kalata thanks machanla, kastiyatma rep dennam.
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Apr 26, 2018 #133 TFS >> REP++ >> Reactions: sbanurada
smnadundk Well-known member May 16, 2013 7,437 1,069 113 Apr 26, 2018 #136 TFS.. REP + Reactions: sbanurada
cow de boy Well-known member Dec 23, 2012 3,723 431 83 127.0.0.1 Apr 27, 2018 #138 thanks salli kola gana exam valadith ahanava
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Apr 27, 2018 #139 fatta Reactions: sbanurada