නෑ නෑ සිරා... උන් හම්බන්තොට ඇවිත් ටික දවසක් practice කරාලු. එතකොට වෙන්න ඇති ඕක අල්ලගන්න ඇත්තේ...





baye gahanne ban. ausy unta face karanawa wage. chater![]()
දැක්කද පුතා ඇෆ්ගනිස්තානෙ Mitchell Johnson ..පොලු කැරකෙන්ට දාන්නෙ...![]()





ඔව් බන් කොර වෙලානෙ අපේ උන්
Moko machanla apa un baya gahi gahi sellam karanne
pitch eka hena slow kiyala commentators la kiwwa neda? bat karranna amaru athi...
ado jason statham ball karanawa wage dekke. kaw ban e thatte gapu bowler?
