෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    නෑ නෑ සිරා... උන් හම්බන්තොට ඇවිත් ටික දවසක් practice කරාලු. එතකොට වෙන්න ඇති ඕක අල්ලගන්න ඇත්තේ...

    ඔව් ඔව් මටත් ඇහුනා :yes::yes::yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ ඕපනින් උන් දෙන්නා බෝලස්ලට ප්‍රෙශර් එකක් දෙන්නෙම නෑ නෙ බන් :(:(:(:(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Moko machanla apa un baya gahi gahi sellam karanne

    ඔව් නෙ බන් මේ මුන්ව ෆෝම් කරගත්තොත් ලෙඩේ ..දැනටමත් ෆුල් ෆෝම් එකේ වගේ ඉන්නෙ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕවර් 9 ට 23/1 :(:(:(:(

    හපෝ බන් ඕසි එක්ක ගහනවා වගේ නෙ