෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරා..සිරා..පතිරණයො..ඔව් ඌ අද බෝල් කරා තමයි...විකට් 2ක් ගත්තා...:lol::lol::lol::lol::lol:

    උඹට ඕන එක හරියට කියන්නේ...oh shit ' priyanjan is bowled...කියල...:P:P:P:P


    මං නිකං කිව්වෙ..මාත් කඩ්ඩ ඉගෙනගන්නෙ කිරිකොට් බලල...:lol::lol::lol:
    එහෙම ඉගෙන ගෙන උඹට ඕන දේම දාපන්කො ඈ... :P:P:P:P:P:P

    u out ne bn :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Saki bull lover......:P:P:P:P
    images

    Hikz:P
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ප්‍රියන්ජනයට තව හුගක් දුර යන්ට තියනවා...හරක වගේ ගහන්නේ...එදා උගෙ පලවෙනි මැච් එකේ සංග හිටිය හින්ද ආම්බාන් කොරන් 74ක් ගැස්සුවා...තනියෙන් ඉද්දි මී හරක වගේ...:baffled::baffled::rolleyes::P:P:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ප්‍රියන්ජනයට තව හුගක් දුර යන්ට තියනවා...හරක වගේ ගහන්නේ...එදා උගෙ පලවෙනි මැච් එකේ සංග හිටිය හින්ද ආම්බාන් කොරන් 74ක් ගැස්සුවා...තනියෙන් ඉද්දි මී හරක වගේ...:baffled::baffled::rolleyes::P:P:P

    Mee haraka wage kiyanawata wada lesi pathirana wage kiyana eka dekama ekane:P