සිරා..සිරා..පතිරණයො..ඔව් ඌ අද බෝල් කරා තමයි...විකට් 2ක් ගත්තා...
උඹට ඕන එක හරියට කියන්නේ...oh shit ' priyanjan is bowled...කියල...
මං නිකං කිව්වෙ..මාත් කඩ්ඩ ඉගෙනගන්නෙ කිරිකොට් බලල...
එහෙම ඉගෙන ගෙන උඹට ඕන දේම දාපන්කො ඈ...![]()

මෙහෙම පුරුදු වෙන එක නම් බයානකයි![]()

Ratak nam watinne na oya wadima unoth pahe kasi dekak witarai watiඅහිංසකයි රටක් වටියිද?![]()

ඔව් ඔව් ඒවා කැත වැඩ
Ada thawa threadak laga lagama enawa ethi neh....!ela..ela..!u out ne bn![]()
ashan karaya bat karanne puke abayak gahan da ban? maara thadiyamak ne thiyenne![]()






uba ganja gahalada ban match eka balanne?![]()

U ipadena kotama ganja gahapu widiyta ipadune aluthen gahanna one na![]()

mu back foot mai play koranne![]()
ප්රියන්ජනයට තව හුගක් දුර යන්ට තියනවා...හරක වගේ ගහන්නේ...එදා උගෙ පලවෙනි මැච් එකේ සංග හිටිය හින්ද ආම්බාන් කොරන් 74ක් ගැස්සුවා...තනියෙන් ඉද්දි මී හරක වගේ...![]()
