අඩෝ අපිනං දින්නත් පැරදුනත් ක්රිකට් බලනවා...!

මොනව කොරන්ටද ඒක හොඳකරගනන්ට බැරි කාලකන්නි මහ එපාකරපු ලෙඩක්...

මට නං හෙට දින්නත් එකයි...කෑවත් එකයී..

හැබැයි දින්නොත් එපා කියන්නෑ...ඇයි යකෝ අපේ එවුං අන්තිමට Final එකක් දින්නෙ 2010හෙ අගෝස්තුවෙනෙ....

අපේ එවුන්ට බනිනකොට ලන්දේසි කාරයන්ගෙ(Netherland) පුට්බෝල් ටීම් එක මතක් වෙනව...උමුත් සූටි රටක් උනාට තුන් පාරක් FIFA World Cupආවා...තුන් පාරම Final කෑව ...1974,1978...2010...මේව Cricket final වගේද බං FIFA World Cup Final ඇවිල්ල තුන් පාරම Down වෙන එක......

එහෙමවත් හිත හදාගනිල්ලා....

කොහොම උනත් ඉතින් අපිට World Class Sport එකක් කියල අපේ එවුං ගහන එකකට තියෙන්නෙ ක්රිකට් විතරනේ....

දැන් සුසන්තිකත් දුවල ඉවරනේ....

මොකෝ අපි Rugby World Cup යන්ටෑ...වැඩීම උනොත් 7's World Cup select වෙයී...ඒ කරල All Blacks,Wallabies,Springbok ටීම් නෙවෙයි..ජපානෙ සෙට් උනත් බෝලෙ කියල අපේ සූටි එවුං Try Line එකට අරං යයි.....

ඉතිං කියන්ට තියෙන්නෙ මේව ඔක්කොම 1996 Cricket World Cup එකෙන් පස්සෙ තමා...අපේ මිනිස්සුන්ට ඔක්කොම මැච් දිනන්ට ඕන උනේ...එතකං අපි හම්බෙන දෙයක් කාල හිටපු එවුං....

හැබැයි ඉතින් එහෙම නැතුවත් බෑ..ක්රිකට් එකතැන පල්වෙනව එහෙම මිනිස්සු උනත් ගනං ගත්තෙ නැත්තං...

අපේ මිනිස්සු දිනන පරදින එකට වඩා අපේ එවුං ගහන ක්රිකට් වල ගුණාත්මකභාවය ගැන සැළකිලිමත් උනොත් තවත් හොඳයි....T20,ODI,Finals ගැන විතරක් නෙවෙයි...ටෙස්ට් ක්රිකට් ගැනත්...ඇත්තටම අපි තාම ටෙස්ට් ක්රිකට් වලින් ළදරුවෝ...ඒ ගැන කීදෙනෙක් අවදියෙන්ද....?!
මොනව කරත් මේ මිලියන විස්සෙ සූටි රටේ ක්රිකට් ගැන තාම අපිට කොන්ද කෙළින් තියන් ආඩම්බර වෙන්ට පුළුවන්...

ඒක හින්ද අපේ රටේ කාඩ් කුඩු කරේ නැත්තං මට ඒ ඇති.....!
(ඇත්තටම අපිට වෙන මොනවගෙන් කාඩ් නැති උනත් ක්රිකට් වලින් එළ කාඩ් එකක් තියනව ඈ......

)

Last edited:
mage asana rugby team eka.
මුලින් ගහනවානම් බැටින් ෆිච් එකක් නම් අනිවා 280කට වඩා ගහන්න ඔන ඉයෙ වගෙනම් 250ත් ඇති
... Afridi anthimata apita gahapu final eke (Sangada koheda captain) wicket eka thiyan idala anthimata 6k gahala thamai match eka iwara kare ... uge bayanaka kama ekai