෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ අපිනං දින්නත් පැරදුනත් ක්‍රිකට් බලනවා...!:):)
    මොනව කොරන්ටද ඒක හොඳකරගනන්ට බැරි කාලකන්නි මහ එපාකරපු ලෙඩක්...:shocked::growl::P:P:P:P
    මට නං හෙට දින්නත් එකයි...කෑවත් එකයී..:baffled::rolleyes::dull::nerd::P
    හැබැයි දින්නොත් එපා කියන්නෑ...ඇයි යකෝ අපේ එවුං අන්තිමට Final එකක් දින්නෙ 2010හෙ අගෝස්තුවෙනෙ....:lol::lol::lol::lol::)
    අපේ එවුන්ට බනිනකොට ලන්දේසි කාරයන්ගෙ(Netherland) පුට්බෝල් ටීම් එක මතක් වෙනව...උමුත් සූටි රටක් උනාට තුන් පාරක් FIFA World Cupආවා...තුන් පාරම Final කෑව ...1974,1978...2010...මේව Cricket final වගේද බං FIFA World Cup Final ඇවිල්ල තුන් පාරම Down වෙන එක......:no::no::growl::P:P
    එහෙමවත් හිත හදාගනිල්ලා....:P:P:P:P:P:P:P:P:P
    කොහොම උනත් ඉතින් අපිට World Class Sport එකක් කියල අපේ එවුං ගහන එකකට තියෙන්නෙ ක්‍රිකට් විතරනේ....:shocked::):)දැන් සුසන්තිකත් දුවල ඉවරනේ....:):)
    මොකෝ අපි Rugby World Cup යන්ටෑ...වැඩීම උනොත් 7's World Cup select වෙයී...ඒ කරල All Blacks,Wallabies,Springbok ටීම් නෙවෙයි..ජපානෙ සෙට් උනත් බෝලෙ කියල අපේ සූටි එවුං Try Line එකට අරං යයි.....:P:P:P:P:P:P:P
    ඉතිං කියන්ට තියෙන්නෙ මේව ඔක්කොම 1996 Cricket World Cup එකෙන් පස්සෙ තමා...අපේ මිනිස්සුන්ට ඔක්කොම මැච් දිනන්ට ඕන උනේ...එතකං අපි හම්බෙන දෙයක් කාල හිටපු එවුං....:P:P:P:P:P:P
    හැබැයි ඉතින් එහෙම නැතුවත් බෑ..ක්‍රිකට් එකතැන පල්වෙනව එහෙම මිනිස්සු උනත් ගනං ගත්තෙ නැත්තං...:):):baffled:
    අපේ මිනිස්සු දිනන පරදින එකට වඩා අපේ එවුං ගහන ක්‍රිකට් වල ගුණාත්මකභාවය ගැන සැළකිලිමත් උනොත් තවත් හොඳයි....T20,ODI,Finals ගැන විතරක් නෙවෙයි...ටෙස්ට් ක්‍රිකට් ගැනත්...ඇත්තටම අපි තාම ටෙස්ට් ක්‍රිකට් වලින් ළදරුවෝ...ඒ ගැන කීදෙනෙක් අවදියෙන්ද....?!

    මොනව කරත් මේ මිලියන විස්සෙ සූටි රටේ ක්‍රිකට් ගැන තාම අපිට කොන්ද කෙළින් තියන් ආඩම්බර වෙන්ට පුළුවන්...:yes::yes::yes::yes:
    ඒක හින්ද අපේ රටේ කාඩ් කුඩු කරේ නැත්තං මට ඒ ඇති.....!
    (ඇත්තටම අපිට වෙන මොනවගෙන් කාඩ් නැති උනත් ක්‍රිකට් වලින් එළ කාඩ් එකක් තියනව ඈ......:P:P:):):):))
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hmmm ... pitch eka anuwa maximum runs gahaganna ona ... apita chase karanna nam amaru wei kiyalai math hithanne :dull:

    Pakko ekka last ten 60 awath apita chase karana amarui.ajmal gul junaid form unoth. Api max kiyanne over 260 dagatith dibanba puluwan.afridi ta short ball danna one.leg ekata wananna nodi off eken flight karala mis hit ekak ganna one:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩෝ අපිනං දින්නත් පැරදුනත් ක්‍රිකට් බලනවා...!:):)
    මොනව කොරන්ටද ඒක හොඳකරගනන්ට බැරි කාලකන්නි මහ එපාකරපු ලෙඩක්...:shocked::growl::P:P:P:P
    මට නං හෙට දින්නත් එකයි...කෑවත් එකයී..:baffled::rolleyes::dull::nerd::P
    හැබැයි දින්නොත් එපා කියන්නෑ...ඇයි යකෝ අපේ එවුං අන්තිමට Final එකක් දින්නෙ 2010හෙ අගෝස්තුවෙනෙ....:lol::lol::lol::lol::)
    අපේ එවුන්ට බනිනකොට ලන්දේසි කාරයන්ගෙ(Netherland) පුට්බෝල් ටීම් එක මතක් වෙනව...උමුත් සූටි රටක් උනාට තුන් පාරක් FIFA World Cupආවා...තුන් පාරම Final කෑව ...1974,1978...2010...මේව Cricket final වගේද බං FIFA World Cup Final ඇවිල්ල තුන් පාරම Down වෙන එක......:no::no::growl::P:P
    එහෙමවත් හිත හදාගනිල්ලා....:P:P:P:P:P:P:P:P:P
    කොහොම උනත් ඉතින් අපිට World Class Sport එකක් කියල අපේ එවුං ගහන එකකට තියෙන්නෙ ක්‍රිකට් විතරනේ....:shocked::):)දැන් සුසන්තිකත් දුවල ඉවරනේ....:):)
    මොකෝ අපි Rugby World Cup යන්ටෑ...වැඩීම උනොත් 7's World Cup select වෙයී...ඒ කරල All Blacks,Wallabies,Springbok ටීම් නෙවෙයි..ජපානෙ සෙට් උනත් බෝලෙ කියල අපේ සූටි එවුං Try Line එකට අරං යයි.....:P:P:P:P:P:P:P
    ඉතිං කියන්ට තියෙන්නෙ මේව ඔක්කොම 1996 Cricket World Cup එකෙන් පස්සෙ තමා...අපේ මිනිස්සුන්ට ඔක්කොම මැච් දිනන්ට ඕන උනේ...එතකං අපි හම්බෙන දෙයක් කාල හිටපු එවුං....:P:P:P:P:P:P
    හැබැයි ඉතින් එහෙම නැතුවත් බෑ..ක්‍රිකට් එකතැන පල්වෙනව එහෙම මිනිස්සු උනත් ගනං ගත්තෙ නැත්තං...:):):baffled:
    අපේ මිනිස්සු දිනන පරදින එකට වඩා අපේ එවුං ගහන ක්‍රිකට් වල ගුණාත්මකභාවය ගැන සැළකිලිමත් උනොත් තවත් හොඳයි....T20,ODI,Finals ගැන විතරක් නෙවෙයි...ටෙස්ට් ක්‍රිකට් ගැනත්...ඇත්තටම අපි තාම ටෙස්ට් ක්‍රිකට් වලින් ළදරුවෝ...ඒ ගැන කීදෙනෙක් අවදියෙන්ද....?!

    මොනව කරත් මේ මිලියන විස්සෙ සූටි රටේ ක්‍රිකට් ගැන තාම අපිට කොන්ද කෙළින් තියන් ආඩම්බර වෙන්ට පුළුවන්...:yes::yes::yes::yes:
    ඒක හින්ද අපේ රටේ කාඩ් කුඩු කරේ නැත්තං මට ඒ ඇති.....!
    (ඇත්තටම අපිට වෙන මොනවගෙන් කාඩ් නැති උනත් ක්‍රිකට් වලින් එළ කාඩ් එකක් තියනව ඈ......:P:P:):):):))
    Ay arsernal foot ball team eka?ay 2011 wc gahanakan all blacks la un ranking 1 ta hitiyata hamadama wc kawa :( mage asana rugby team eka.:) mage mathakaya diwa yanawa eda :P athine ithuru tika dannawane edain passe api cricket gahane dinanna:)ape test nam tawa godak hadanna tiyenawa.under develop un test gassala unge careers kadanna narakai.test gahapu gaman faults okkoma mattu.puluwan taram polish karala one test denna.bowlers lage fitness. Mind n thinking process hadana one. Heta api dinai kiylai mata nam hitenne.:)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපි ඉස්සෙල්ල ගහන්න ඕනද චේස් කරන්න ඕනද ... උඹලගෙ අදහස මොකද්ද :confused:
    මුලින් ගහන්න ඔන මොකද ? ඉස්සර තම්යි අපි චේස් කරලා දිනන ටිම් එකක් උනෙ දැන් විකට් එකක් ගිය ගමන් ඔවර 10ක් විතර කොර වෙනවා අපෙ උන්:lol::rofl: මුලින් ගහනවානම් බැටින් ෆිච් එකක් නම් අනිවා 280කට වඩා ගහන්න ඔන ඉයෙ වගෙනම් 250ත් ඇති:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩෝ අපිනං දින්නත් පැරදුනත් ක්‍රිකට් බලනවා...!:):)
    මොනව කොරන්ටද ඒක හොඳකරගනන්ට බැරි කාලකන්නි මහ එපාකරපු ලෙඩක්...:shocked::growl::P:P:P:P
    මට නං හෙට දින්නත් එකයි...කෑවත් එකයී..:baffled::rolleyes::dull::nerd::P
    හැබැයි දින්නොත් එපා කියන්නෑ...ඇයි යකෝ අපේ එවුං අන්තිමට Final එකක් දින්නෙ 2010හෙ අගෝස්තුවෙනෙ....:lol::lol::lol::lol::)
    අපේ එවුන්ට බනිනකොට ලන්දේසි කාරයන්ගෙ(Netherland) පුට්බෝල් ටීම් එක මතක් වෙනව...උමුත් සූටි රටක් උනාට තුන් පාරක් FIFA World Cupආවා...තුන් පාරම Final කෑව ...1974,1978...2010...මේව Cricket final වගේද බං FIFA World Cup Final ඇවිල්ල තුන් පාරම Down වෙන එක......:no::no::growl::P:P
    එහෙමවත් හිත හදාගනිල්ලා....:P:P:P:P:P:P:P:P:P
    කොහොම උනත් ඉතින් අපිට World Class Sport එකක් කියල අපේ එවුං ගහන එකකට තියෙන්නෙ ක්‍රිකට් විතරනේ....:shocked::):)දැන් සුසන්තිකත් දුවල ඉවරනේ....:):)
    මොකෝ අපි Rugby World Cup යන්ටෑ...වැඩීම උනොත් 7's World Cup select වෙයී...ඒ කරල All Blacks,Wallabies,Springbok ටීම් නෙවෙයි..ජපානෙ සෙට් උනත් බෝලෙ කියල අපේ සූටි එවුං Try Line එකට අරං යයි.....:P:P:P:P:P:P:P
    ඉතිං කියන්ට තියෙන්නෙ මේව ඔක්කොම 1996 Cricket World Cup එකෙන් පස්සෙ තමා...අපේ මිනිස්සුන්ට ඔක්කොම මැච් දිනන්ට ඕන උනේ...එතකං අපි හම්බෙන දෙයක් කාල හිටපු එවුං....:P:P:P:P:P:P
    හැබැයි ඉතින් එහෙම නැතුවත් බෑ..ක්‍රිකට් එකතැන පල්වෙනව එහෙම මිනිස්සු උනත් ගනං ගත්තෙ නැත්තං...:):):baffled:
    අපේ මිනිස්සු දිනන පරදින එකට වඩා අපේ එවුං ගහන ක්‍රිකට් වල ගුණාත්මකභාවය ගැන සැළකිලිමත් උනොත් තවත් හොඳයි....T20,ODI,Finals ගැන විතරක් නෙවෙයි...ටෙස්ට් ක්‍රිකට් ගැනත්...ඇත්තටම අපි තාම ටෙස්ට් ක්‍රිකට් වලින් ළදරුවෝ...ඒ ගැන කීදෙනෙක් අවදියෙන්ද....?!

    මොනව කරත් මේ මිලියන විස්සෙ සූටි රටේ ක්‍රිකට් ගැන තාම අපිට කොන්ද කෙළින් තියන් ආඩම්බර වෙන්ට පුළුවන්...:yes::yes::yes::yes:
    ඒක හින්ද අපේ රටේ කාඩ් කුඩු කරේ නැත්තං මට ඒ ඇති.....!
    (ඇත්තටම අපිට වෙන මොනවගෙන් කාඩ් නැති උනත් ක්‍රිකට් වලින් එළ කාඩ් එකක් තියනව ඈ......:P:P:):):):))

    :lol:ayyo bn denatama perdila wage ne
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුලින් ගහන්න ඔන මොකද ? ඉස්සර තම්යි අපි චේස් කරලා දිනන ටිම් එකක් උනෙ දැන් විකට් එකක් ගිය ගමන් ඔවර 10ක් විතර කොර වෙනවා අපෙ උන්:lol::rofl: මුලින් ගහනවානම් බැටින් ෆිච් එකක් නම් අනිවා 280කට වඩා ගහන්න ඔන ඉයෙ වගෙනම් 250ත් ඇති:dull:

    අපේ කරුමෙට පින්න ආවොත් බඩුම තමයි ... මතකනෙ West Indians කාරයොන්ට ගහන්න බැරි පිච් එකක් හදල දීල ... අන්තිමට උන් ඒකෙ ගැහුව අපිට ගහන්න බැරි උනා :lol: (අපේ පවුසිය ඉල්ලන් කාපු මැච් එක)

    Ade Afridi ta Bowl Danda Murali wa 1 Over 1kata Team 1kata Ganda Bari wei d dan nah :no:
    Oka Hama Dama Muralita Eka thana Uda Ghala Thma OuT Wenne :lol:

    hehe :D ... Afridi anthimata apita gahapu final eke (Sangada koheda captain) wicket eka thiyan idala anthimata 6k gahala thamai match eka iwara kare ... uge bayanaka kama ekai
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10001512_605992509477908_1481287384_n.jpg
     
    May 19, 2013
    1,864
    81
    0
    :yes: afridi consistent nae ban ... eth oka final waladi poddak molen gahanawa :dull:

    afridita honda fast bowlerslata gahanna ba oya widiyata. issara sajeewa kiyalada kohe fast bowler kenek hitiye army eken apu. eya thama afridiwa catch walata yawa ganna widiya kiyala thibune. lankawa ekka godakma match wala sajeewata thama afridi out wela thibuneth. bole godak uda awoth afridith udama thama gahanne.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රජ්ජුරුවෝ;16361351 said:
    afridita honda fast bowlerslata gahanna ba oya widiyata. issara sajeewa kiyalada kohe fast bowler kenek hitiye army eken apu. eya thama afridiwa catch walata yawa ganna widiya kiyala thibune. lankawa ekka godakma match wala sajeewata thama afridi out wela thibuneth. bole godak uda awoth afridith udama thama gahanne.

    sajeewa de silva ... mama asama bowler kenek :)

    6 ewa gahannama ona nae ban u wicket eke hitiyoth apita padui kiyala mama kiwwe ... uta ona welawaka 6k gahaganna puluwan ekek nisa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපේ කරුමෙට පින්න ආවොත් බඩුම තමයි ... මතකනෙ West Indians කාරයොන්ට ගහන්න බැරි පිච් එකක් හදල දීල ... අන්තිමට උන් ඒකෙ ගැහුව අපිට ගහන්න බැරි උනා :lol: (අපේ පවුසිය ඉල්ලන් කාපු මැච් එක)

    pawusiyawa edain passe mn dakke nane :lol::lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    We will win tomorrow.It was just a matter of a luck that we couldnt win the finals , unbeaten till the finals but getting beaten in finals many a times. Mathews will bring the lack of luck in finals as i feel and we will win for sure ..