බෝලේ ස්පින් වෙන්නේ නෑ කියලා ඌ මැච් එක ඉවර වෙලා අඬලා අඬලා ගිහින් ලිඳේ පනින සීන් එකක් වෙන්නේ මෙහෙම ගියොත් නම් අනිවා..![]()

අජ්මාලයා පව් බං. කරකලා අඹරලා දානවා බෝලේ කෙලින් වැටෙන්න.![]()

සිරා කතාව මචන් ටෙස් මැච් එකක් වගේ..... බෝලෙ අඹරල මිරිකල තලන්න හදනව අෆ්රිඩියටත් එපා වෙලා


ow ban. indian unta dinannamada koheda pitch hadala thiyenne![]()


Ado math hithuwa withrai....!
ඔව් බං පැරදිච්ච දුක තුනී කරගන්නද කොහෙද.?![]()

misba uda bala gaththa gaman mayi. merichcha architawath duka kiyanawada manda. allath hengila inne den.![]()


හහහහා හාසිරා කතාව මචන් ටෙස් මැච් එකක් වගේ..... බෝලෙ අඹරල මිරිකල තලන්න හදනව අෆ්රිඩියටත් එපා වෙලා
![]()
අපිටත් ඔය සෙතේම වේද දන්නෙ නෑ![]()
![]()
මට හිතෙනව අද මැච් එකට අජන්ත මෙන්ඩිස්ව ගත්තනම් හොඳයි කියල![]()
ගහපියව් 350ක්වත්...!
පිච් එක..කොන්ක්රීට්ද කොහෙද..ඉන්දියාවෙ එවුං මේවගෙ පන්සීයෙ එව්ව ගහයි බං..මෙලෝ රහක් නෑ....!
සොක් බෝල් ප්රැක්ටිස් කරනව වගේthiriya gahanna gaththoth dilshanta ODI walinuth samu ganna wei wage![]()




thiriya gahanna gaththoth dilshanta ODI walinuth samu ganna wei wage![]()
Macho Sanga kee parak oya fielderta hodata set wela iddi catch deela wicket eka wisik karala thiyanawada....Ekko spinner kenekuta issarahata awilla uge oluwata udin gahanta gihilla catch ekak dei...Neththan miscute pull gahai...Sanga![]()
අපෝ මොනාද බන් මේ මහ පාරවල් වගේ පිච්. මෙලෝ රහක් නෑ. හැබැයි තිරිමාන්නටත් මොනාදෝ මන්දා වෙලා. බයට ගහනවද මන්දා කැපෙයි කියලා.

mokada ban me chathura de silva kiyanne uta 1st clz strike rate ekakwath nane hariyakata![]()
සිරාවට. ඌට දැන් බයක් ඇත්තේ. ඌ ෆේල් උනොත් ප්රියන්ජන් කොහොමත් ඇතුලෙනේ බං. ඔන්න ඔය ප්රෙශර් එක දෙන්න ඕනේ අනිවා. නැත්නම් මුන් හිතන් ඉන්නවා පට්ට බැටාලා කියලා ගහන්නේ නෑ ලෑලි දදා ඉන්නවා. වෙනදා ෆ්ලැට් පිච් එකක් දුන්නත් ලෑල්ල දාන තිරියා අන්න හයේ එව්වත් නෙලනවා අද.

සිරාවට. ඌට දැන් බයක් ඇත්තේ. ඌ ෆේල් උනොත් ප්රියන්ජන් කොහොමත් ඇතුලෙනේ බං. ඔන්න ඔය ප්රෙශර් එක දෙන්න ඕනේ අනිවා. නැත්නම් මුන් හිතන් ඉන්නවා පට්ට බැටාලා කියලා ගහන්නේ නෑ ලෑලි දදා ඉන්නවා. වෙනදා ෆ්ලැට් පිච් එකක් දුන්නත් ලෑල්ල දාන තිරියා අන්න හයේ එව්වත් නෙලනවා අද.