෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
බෝලේ ස්පින් වෙන්නේ නෑ කියලා ඌ මැච් එක ඉවර වෙලා අඬලා අඬලා ගිහින් ලිඳේ පනින සීන් එකක් වෙන්නේ මෙහෙම ගියොත් නම් අනිවා.. :lol::lol:

misba uda bala gaththa gaman mayi. merichcha architawath duka kiyanawada manda. allath hengila inne den. :rofl:
 
laky69

Member
Mar 23, 2010
137
6
0
අජ්මාලයා පව් බං. කරකලා අඹරලා දානවා බෝලේ කෙලින් වැටෙන්න. :lol::lol:

හහහහා හා :lol::lol: සිරා කතාව මචන් ටෙස් මැච් එකක් වගේ..... බෝලෙ අඹරල මිරිකල තලන්න හදනව අෆ්‍රිඩියටත් එපා වෙලා :dull: :dull:

අපිටත් ඔය සෙතේම වේද දන්නෙ නෑ :confused: :no:

මට හිතෙනව අද මැච් එකට අජන්ත මෙන්ඩිස්ව ගත්තනම් හොඳයි කියල :rolleyes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් ඌ කොහොමත් කෙලින් දාන එකානේ. අවුලක් නෑ සචිත්‍රත් ඉන්නවනේ. ඌත් කෙලින්ම වගේනේ දාන්නේ. අපේ කුලයා හිටියනම් වැඩක් වෙන්නේ නෑ. ලක්මාලයත් ලයින්, ඇන්ඩ් ලෙන්ත් නේ. අද මැච් එකේ තිසරයා ටනම් විකට් වැටෙන්න ඉඩ තියෙනවා.
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    ගහපියව් 350ක්වත්...!
    පිච් එක..කොන්ක්‍රීට්ද කොහෙද..ඉන්දියාවෙ එවුං මේවගෙ පන්සීයෙ එව්ව ගහයි බං..මෙලෝ රහක් නෑ....!

    හොල්සිම් වෙන්න ඇති අර මුරලිය හැම වෙලේම කියවන්නේ :lol: :lol: :lol: සොක් බෝල් ප්‍රැක්ටිස් කරනව වගේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thiriya gahanna gaththoth dilshanta ODI walinuth samu ganna wei wage :)

    සිරාවට. ඌට දැන් බයක් ඇත්තේ. ඌ ෆේල් උනොත් ප්‍රියන්ජන් කොහොමත් ඇතුලෙනේ බං. ඔන්න ඔය ප්‍රෙශර් එක දෙන්න ඕනේ අනිවා. නැත්නම් මුන් හිතන් ඉන්නවා පට්ට බැටාලා කියලා ගහන්නේ නෑ ලෑලි දදා ඉන්නවා. වෙනදා ෆ්ලැට් පිච් එකක් දුන්නත් ලෑල්ල දාන තිරියා අන්න හයේ එව්වත් නෙලනවා අද.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෝ මොනාද බන් මේ මහ පාරවල් වගේ පිච්. මෙලෝ රහක් නෑ. හැබැයි තිරිමාන්නටත් මොනාදෝ මන්දා වෙලා. බයට ගහනවද මන්දා කැපෙයි කියලා.

    පිච් එක ගැන නම් කථා කරල වැඩක් නැහැ :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිරාවට. ඌට දැන් බයක් ඇත්තේ. ඌ ෆේල් උනොත් ප්‍රියන්ජන් කොහොමත් ඇතුලෙනේ බං. ඔන්න ඔය ප්‍රෙශර් එක දෙන්න ඕනේ අනිවා. නැත්නම් මුන් හිතන් ඉන්නවා පට්ට බැටාලා කියලා ගහන්නේ නෑ ලෑලි දදා ඉන්නවා. වෙනදා ෆ්ලැට් පිච් එකක් දුන්නත් ලෑල්ල දාන තිරියා අන්න හයේ එව්වත් නෙලනවා අද.

    thiriya gahanawa kiyanne jangimalge jangiya theth wenawa kiyana eka. mokada priya replace wenne ilagata uta ne. :P
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සිරාවට. ඌට දැන් බයක් ඇත්තේ. ඌ ෆේල් උනොත් ප්‍රියන්ජන් කොහොමත් ඇතුලෙනේ බං. ඔන්න ඔය ප්‍රෙශර් එක දෙන්න ඕනේ අනිවා. නැත්නම් මුන් හිතන් ඉන්නවා පට්ට බැටාලා කියලා ගහන්නේ නෑ ලෑලි දදා ඉන්නවා. වෙනදා ෆ්ලැට් පිච් එකක් දුන්නත් ලෑල්ල දාන තිරියා අන්න හයේ එව්වත් නෙලනවා අද.

    තිරි-චන්දි කියන්නේ ලංකාවේ අනාගත සංගා-මයියා... එකේ කතා දෙකක් නෑ. උන්ට බැට දාන්න චාන්ස් හම්බවෙන්නේ නෑ හරියට. එහෙම හම්බ වුනාම උන් එලටම පෆෝම් කරනවා