෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
1972542_636452996391427_1718230242_n.jpg
 
kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
ශ්‍රී ලංකාව සම්බන්ධව ජීනිවා මානව හිමිකම් කවුන්සිලියට ඉදිරිපත් වී ඇති යෝජනාව අහෝසි කරන ලෙස පාකිස්තානය විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත.යෝජනා කෙටුම්පත සම්බන්ධව පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැවැති නිලනොවන මට්ටමේ සාකච්ඡාවලදී පාකිස්තානයමෙම ඉල්ලීම කර ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාවලදී පාකිස්තානය සෘජුවම අනෙක් රටවල් අභිබවමින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිට ඇති බවද වාර්තා වේ.මීට අමතරව මෙහිදී රුසියාව, චීනය, පාකිස්තානය, කියුබාව, වෙනිසියුලාව, බංගලාදේශය වැනි රටවල්ද ශ්‍රී ලංකාවට සහය දක්වමින් මෙම යෝජනාවට එරෙහිව අදහස් දක්වා ඇත.
මෙම සාකච්ඡාවලදී ඉන්දියාව මෙන්ම අප්‍රිකානු රටවල් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.කෙසේ වෙතත් යුරෝපා රටවල් යෝජනාවට පක්ෂව
එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ යෝජනා මෙහිදී ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.

That's why i hate India
:angry::angry::angry:
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මූ නම් පට්ට බන්.මැච් 18 කින් විකට් 100 ක් ගන්න තරම්.ෆස්ට් ක්ලාස් ලංකාවේ එච්චර හොඳ තත්වේ නැති උනත්.මූව ඒකයි ජෙනුවින් බොරු වේරියේශන් ගොඩක් නැති ඕෆ් ස්ප්‍රිනර් කෙනෙක් කියන්නේ බං. අයි.පී.එල් එකට අපේ උන්ව ගන්නේ නැති නිසා දැන් මූව එලියට දාන්න කාලේහරි බන්.මූව පරිස්සම් කරලා හරියට ගෙනිච්චොත් රන්දිව්ලට,මාලිංග බණ්ඩාරට වෙච්ච දේ නොවී මූ ලොකු දෙයක් කරයි ඉස්සරහට ලංකාව වෙනුවෙන්.

    තරිඳු කෞශාල්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිත් එක මූ බං. මැච් 65 කින් විකට් 340 ක් ගන්නවා කියන්නෙත් මූත් පට්ටම වැඩ්ඩෙක්.ඒත් මූට තවම චාන්ස් නැහැ බං. සචිත්‍රයට විකට් නැති එකේ මේ එකෙක්ව පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවොතින් වරදක් නැහැ කියලයි මම නම් හිතන්නේ බං.හැබැයි මුලින් ටෙස්ට් ගස්සවන්න ඕනේ.ටෙස්ට් ගස්සවලා මුන්ගේ කන්‍ෆිඩන්ට් හදවන්න ඕනේ, මුන්ට ඩිසිප්ලිනරි බෝලින්ග් උගන්වන්න ඕනේ, අමාරු වෙලාවට විකට් ගන්න ඕනේ කියන එක උන්ටම තේරුම් ගන්න දෙන්න ඕනේ නැතුව ටී ‍ටුවෙන්ටි ගැහුවොත් මුන්ව දම්මලා හරක් ‍රැලක් තමයි හැදෙන්නේ.

    මලින්ද පුෂ්පකුමාර
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත‍්&

    මේ වසර සදහා වූ ක්‍රීඩක කොන්ත්‍රාත්තු අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    ඒ තමන්ට ලැබිය යුතු මුදල් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා නොදෙන බව පවසමින්.
    පසුගිය වසරේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිලිබදවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර මතභේදාත්මක තත්ත්වයක් මතුවුණා.

    ඒ ජගත් ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධාන කරන තරගාවලිවලදි ශ්‍රී ලංකාවට ලැබෙන ආදායමෙන් සියයට 25 ක කොටසක් ක්‍රීඩකයින්ට හිමිවිය යුතු බවට තිබූ එකගතාව එම කොන්ත්‍රාත්තුවට ඇතුළත් නොවීම හේතුවෙන්.

    කෙසේ වෙතත් දින කිහිපයක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුව ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමට එකග වුණා.

    කෙසේ වෙතත් මේ වසරේදීද එම මුදල ක්‍රීඩකයින්ට ලබා දීමට කටයුතු නොකිරීම හේතුවෙන් නැවතත් ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

    ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය පිලිබදව සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරය සහ ලේකම්වරයා ඇතුලු ඉහළ පෙලේ නිලධාරීන් කිහිප දෙනෙක්ම මේ වන විට බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

    1924879_326260570832512_969369777_n.jpg

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මේ මූ නම් පට්ට බන්.මැච් 18 කින් විකට් 100 ක් ගන්න තරම්.ෆස්ට් ක්ලාස් ලංකාවේ එච්චර හොඳ තත්වේ නැති උනත්.මූව ඒකයි ජෙනුවින් බොරු වේරියේශන් ගොඩක් නැති ඕෆ් ස්ප්‍රිනර් කෙනෙක් කියන්නේ බං. අයි.පී.එල් එකට අපේ උන්ව ගන්නේ නැති නිසා දැන් මූව එලියට දාන්න කාලේහරි බන්.මූව පරිස්සම් කරලා හරියට ගෙනිච්චොත් රන්දිව්ලට,මාලිංග බණ්ඩාරට වෙච්ච දේ නොවී මූ ලොකු දෙයක් කරයි ඉස්සරහට ලංකාව වෙනුවෙන්.

    තරිඳු කෞශාල්

    අනිත් එක මූ බං. මැච් 65 කින් විකට් 340 ක් ගන්නවා කියන්නෙත් මූත් පට්ටම වැඩ්ඩෙක්.ඒත් මූට තවම චාන්ස් නැහැ බං. සචිත්‍රයට විකට් නැති එකේ මේ එකෙක්ව පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවොතින් වරදක් නැහැ කියලයි මම නම් හිතන්නේ බං.හැබැයි මුලින් ටෙස්ට් ගස්සවන්න ඕනේ.ටෙස්ට් ගස්සවලා මුන්ගේ කන්‍ෆිඩන්ට් හදවන්න ඕනේ, මුන්ට ඩිසිප්ලිනරි බෝලින්ග් උගන්වන්න ඕනේ, අමාරු වෙලාවට විකට් ගන්න ඕනේ කියන එක උන්ටම තේරුම් ගන්න දෙන්න ඕනේ නැතුව ටී ‍ටුවෙන්ටි ගැහුවොත් මුන්ව දම්මලා හරක් ‍රැලක් තමයි හැදෙන්නේ.

    මලින්ද පුෂ්පකුමාර

    ado mun dennama maru dial wage bn......
    sachithrage bowling ara anik hamadema hodai bn.uge spin wenne nane bn loweth....
    aniwa ikmnta hoda un tikak haduwoth ape dn batting line eka tikak hoda eke unta sup ekak denna puluwan.
    suranga lakmalayath dn danwa hodata ball.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado mun dennama maru dial wage bn......
    sachithrage bowling ara anik hamadema hodai bn.uge spin wenne nane bn loweth....
    aniwa ikmnta hoda un tikak haduwoth ape dn batting line eka tikak hoda eke unta sup ekak denna puluwan.
    suranga lakmalayath dn danwa hodata ball.....

    ඔව්.අලුත් කෝච්ගේ ආරම්භය හොඳයි වගේ.චන්දිමාලුත් හදාගෙන ආයේ ටීම් එකට ආවොත් හොඳයි.සචිත්‍රව දාන්නේ බෝලර් කෙනෙක් හැටියටනේ බං.ඌට විකට තමයි වැටෙන්නේ නැත්තේ.නැත්නම් පවර් ප්ලේ වල ඌ සුපිරියට හිර කරනවා.මුන් දෙන්නගෙම රෙකෝර්ඩ්ස් හොඳයි බං.මුන් දෙන්නවත් හදලා ගන්ට ඔනේ අනිවා හොඳට.ඔය කෞශාල්ට ටිකක් බැට් කරන්නත් එහෙම පුලුවන්.ලක්මාල්ව නම් තනිකර හැදුවේ වාස් තමයි.ඌ වාස් කියන දේ අහනවා ඇති හොඳට.එදා ෆයිනල් මැච් එකේදිත් මැච් එක දින්නම මම දැක්කා ලක්මාල් තමයි මුලින්ම වාස්ට අතට අත දීලා ඌව බදාගත්තේ.ෆයිනල් එකේ මාලිංගට විකට් වැටෙන්න ප්‍රධාන හේතුවත් අනික් පැත්තෙන් ලක්මාල් දුන්නු ප්‍රෙශර් එක බං.මාල්ංගගෙන් තමයි ඒ ප්‍රෙශර් එක රිලීස් කරගන්න දැඟලුවේ පක්කෝ ටික. තව ලක්මාල්ගේ ඩෙත් ඕවර වල බෝලින්ග් ටික හොඳට හදාගත්තොත් ගොඩ.අනික එදා ඌ කොහොමද අක්මාලයට දාපු ස්ලෙජින්ග් පාර.ඒකත් මැච් එකේ ටර්නිග්න් පොයින්ට් එකක් බං.ඊට පස්සේ මලට ගහන්න ගිහින් තමයි ඌ අක්මාල් කෙලෝ ගත්තේ.ලංකාවටත් ඒ වගේ බෝලරයෙක් ඉන්න ඕනේ ස්ලෙජ් කරන්න.නැත්නම් කොච්චර ගැහුවත් හිනා වෙවී ගොහින් ඔව්වා කොරන්න බෑ. බැටාගෙන් ගේම ඉල්ලලා දාද්දි බැටාටත් ප්‍රෙශර් නිසා ගොන් වැඩක් කරන්න ට්‍රයි එකක් දෙනවා ඌ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මදුවා දාපු ක්‍රිකට් ත්‍රෙඩ් වලින් මෙච්චර කාලෙකට හොඳටම පෝස්ට් වැ‍ටුනු ත්‍රෙඩ් එක මේක බං.එලකිරියේ දැන් ක්‍රිකට් ත්‍රෙඩ් වලටත් සෙට් වෙච්ච කට්ටියක් ඉන්න එක ගැන සතු‍ටුයි.මීට වඩා ප්‍රතිචාර අලුත් ත්‍රෙඩ් එකට ලැබේවි කියලා හිතනවා. කෝ මූ නෑනේ තවම අලුත් එක දැම්මේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ChamaraSilva-plays_big.jpg
    images

    අශාන් ප්‍රියන්ජන්, චාමර සිල්වා නිකම් බැට් කරන්නේ එකම වගේ නේද?
    උන් දෙන්නගේ පට්ට සමාන කමක් තියෙනවා..
    වෙලාවකට හිතෙනවා අශාන් දෝනිගෙයි, චාමර සිල්වගෙයි සම්මිශ්‍රණයක්ද කියලා..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ChamaraSilva-plays_big.jpg
    images

    අශාන් ප්‍රියන්ජන්, චාමර සිල්වා නිකම් බැට් කරන්නේ එකම වගේ නේද?
    උන් දෙන්නගේ පට්ට සමාන කමක් තියෙනවා..
    වෙලාවකට හිතෙනවා අශාන් දෝනිගෙයි, චාමර සිල්වගෙයි සම්මිශ්‍රණයක්ද කියලා..

    muta maara thadiyamak ban thiyenne. kapuwa wage anatha weida danne ne. :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව්.අලුත් කෝච්ගේ ආරම්භය හොඳයි වගේ.චන්දිමාලුත් හදාගෙන ආයේ ටීම් එකට ආවොත් හොඳයි.සචිත්‍රව දාන්නේ බෝලර් කෙනෙක් හැටියටනේ බං.ඌට විකට තමයි වැටෙන්නේ නැත්තේ.නැත්නම් පවර් ප්ලේ වල ඌ සුපිරියට හිර කරනවා.මුන් දෙන්නගෙම රෙකෝර්ඩ්ස් හොඳයි බං.මුන් දෙන්නවත් හදලා ගන්ට ඔනේ අනිවා හොඳට.ඔය කෞශාල්ට ටිකක් බැට් කරන්නත් එහෙම පුලුවන්.ලක්මාල්ව නම් තනිකර හැදුවේ වාස් තමයි.ඌ වාස් කියන දේ අහනවා ඇති හොඳට.එදා ෆයිනල් මැච් එකේදිත් මැච් එක දින්නම මම දැක්කා ලක්මාල් තමයි මුලින්ම වාස්ට අතට අත දීලා ඌව බදාගත්තේ.ෆයිනල් එකේ මාලිංගට විකට් වැටෙන්න ප්‍රධාන හේතුවත් අනික් පැත්තෙන් ලක්මාල් දුන්නු ප්‍රෙශර් එක බං.මාල්ංගගෙන් තමයි ඒ ප්‍රෙශර් එක රිලීස් කරගන්න දැඟලුවේ පක්කෝ ටික. තව ලක්මාල්ගේ ඩෙත් ඕවර වල බෝලින්ග් ටික හොඳට හදාගත්තොත් ගොඩ.අනික එදා ඌ කොහොමද අක්මාලයට දාපු ස්ලෙජින්ග් පාර.ඒකත් මැච් එකේ ටර්නිග්න් පොයින්ට් එකක් බං.ඊට පස්සේ මලට ගහන්න ගිහින් තමයි ඌ අක්මාල් කෙලෝ ගත්තේ.ලංකාවටත් ඒ වගේ බෝලරයෙක් ඉන්න ඕනේ ස්ලෙජ් කරන්න.නැත්නම් කොච්චර ගැහුවත් හිනා වෙවී ගොහින් ඔව්වා කොරන්න බෑ. බැටාගෙන් ගේම ඉල්ලලා දාද්දි බැටාටත් ප්‍රෙශර් නිසා ගොන් වැඩක් කරන්න ට්‍රයි එකක් දෙනවා ඌ.

    අනිවා පේන හැටියට අපේ හොද ටීම් එකක් හැදීගෙන එනවා .ලක්මාලුත් හොදටම කලා දැන් තියෙන්නෙ චන්දිමාල් ගොඩ දා ගන්න එක තමා කොච්චර ෆේල් උනත් චන්දි මරු බැටා අනිවාර්යෙන් ඌව හදාගන්න ඕනි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා පේන හැටියට අපේ හොද ටීම් එකක් හැදීගෙන එනවා .ලක්මාලුත් හොදටම කලා දැන් තියෙන්නෙ චන්දිමාල් ගොඩ දා ගන්න එක තමා කොච්චර ෆේල් උනත් චන්දි මරු බැටා අනිවාර්යෙන් ඌව හදාගන්න ඕනි

    ඔව් ඕකව කැපුව එක හොඳයි.ඒ ප්‍රෙශර් එක නොදී ඌ හැදෙන්නේ නෑ. දැන් ආයේ අනිවා හදාගෙන ඒවි.ඌට ඕය දේ කලින් කරන්න තිබ්බේ.දැන්වත් කරපු එක හොඳයි.නැත්නම් මූ අනිවා කපුවා වගේ ටීම් එකෙන් සදාටම විසික් වෙනවා.ඊට කලින් හදාගන්න එලියෙන් තිබ්බ එක හොඳයි.දැන් භානුක රාජපක්ශත් ටිකක් විතර හැදීගෙන එනවා වගේ.කුසල්, භානුක රොයල් එකට ගහද්දි භානුක ගැනයි බං කට්ටිය කිව්වේ. ඒකාලේ කුසල් ලොවෙත් අහලකවත් හිටියේ නැතිලු.ඒත් දැන් ඔක්කොම වෙනස් වෙලා.ටැලන්ටඩ් ප්ලේයර්ස්ලා හිතන් ඉන්නේ ඩෙඩිකේශන් නැතුව ටැලන්ට් තිබ්බම හොඳටම ඇති කියලා.ඒක රටේ අවාසනාවද උන්ගේ අවාසනාවද මන්දා.හොඳම උදාහරණේ තමයි සංගා. අලුත්ම උදාහරනේ තිරිමාන්න. දැන් දිල්ශාන්ට ටීම් එකේ තැනක් නැතිවෙන ලයින් එකක්ද මන්දා යන්නේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනිවා පේන හැටියට අපේ හොද ටීම් එකක් හැදීගෙන එනවා .ලක්මාලුත් හොදටම කලා දැන් තියෙන්නෙ චන්දිමාල් ගොඩ දා ගන්න එක තමා කොච්චර ෆේල් උනත් චන්දි මරු බැටා අනිවාර්යෙන් ඌව හදාගන්න ඕනි

    eka eththa machan. chandi bokkenma play karana player kenek. uta maara unanduwak thiyenawa. uta thiyenne puduma awasanawak. uta chance denna ona player kenek. hebei porawa match keepayak drop karapu eka godak hodai. porata denenna ona porata replacement innawa kiyala :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ChamaraSilva-plays_big.jpg
    images

    අශාන් ප්‍රියන්ජන්, චාමර සිල්වා නිකම් බැට් කරන්නේ එකම වගේ නේද?
    උන් දෙන්නගේ පට්ට සමාන කමක් තියෙනවා..
    වෙලාවකට හිතෙනවා අශාන් දෝනිගෙයි, චාමර සිල්වගෙයි සම්මිශ්‍රණයක්ද කියලා..

    මම මුගේ පලවෙනිම මැච් එකේදි දැක්කේ මහේලව බං මුගෙන්.දැන් මුගේ ටෙක්නික්ස් වලට මොනවා වෙලාද මන්දා.දැන් ගහන්නේ දෝනි වගේ.අනික මූ දෝනි වගේ ගැහුවට ඌ වගේ ඉවසීමක් නෑ පුදුම තදියමක් තියෙන්නේ.පලවෙනි මැච් එකේ ප්‍රෙශර් මැද ලකුණු 74 ක් ගහලා අවුට් වෙන්න ගහපු ගොන් ශොට් එක ඇරෙන්න මූ එදා එක ලූස් ශොට් එකක් ගැහුවේ නෑ.ඒත් එදා ගහපු එකා නෙමෙයි දැන් ගහන්නේ.දැන් ගහන්නේ නිකන් පුකට රොකට් එකක් ගහලා ග්‍රවුන් එකට ගියපු එකෙක් වගේ.ඉස්සෙල්ලා මූට ඉවසීම හදන්න ඕනේ.නැත්නම් අපරාදේ හොඳ ඕල්රවුන්ඩ්‍ර කෙනෙක් නැතිවෙන්න පුලුවන් අපිට.