මැතිව්ස්ගෙ නායකත්වයට සුදුසුයි කියල ඔප්පු කරපු තැනක්![]()



මේ මූ නම් පට්ට බන්.මැච් 18 කින් විකට් 100 ක් ගන්න තරම්.ෆස්ට් ක්ලාස් ලංකාවේ එච්චර හොඳ තත්වේ නැති උනත්.මූව ඒකයි ජෙනුවින් බොරු වේරියේශන් ගොඩක් නැති ඕෆ් ස්ප්රිනර් කෙනෙක් කියන්නේ බං. අයි.පී.එල් එකට අපේ උන්ව ගන්නේ නැති නිසා දැන් මූව එලියට දාන්න කාලේහරි බන්.මූව පරිස්සම් කරලා හරියට ගෙනිච්චොත් රන්දිව්ලට,මාලිංග බණ්ඩාරට වෙච්ච දේ නොවී මූ ලොකු දෙයක් කරයි ඉස්සරහට ලංකාව වෙනුවෙන්.
තරිඳු කෞශාල්
අනිත් එක මූ බං. මැච් 65 කින් විකට් 340 ක් ගන්නවා කියන්නෙත් මූත් පට්ටම වැඩ්ඩෙක්.ඒත් මූට තවම චාන්ස් නැහැ බං. සචිත්රයට විකට් නැති එකේ මේ එකෙක්ව පොඩ්ඩක් ට්රයි කරලා බැලුවොතින් වරදක් නැහැ කියලයි මම නම් හිතන්නේ බං.හැබැයි මුලින් ටෙස්ට් ගස්සවන්න ඕනේ.ටෙස්ට් ගස්සවලා මුන්ගේ කන්ෆිඩන්ට් හදවන්න ඕනේ, මුන්ට ඩිසිප්ලිනරි බෝලින්ග් උගන්වන්න ඕනේ, අමාරු වෙලාවට විකට් ගන්න ඕනේ කියන එක උන්ටම තේරුම් ගන්න දෙන්න ඕනේ නැතුව ටී ටුවෙන්ටි ගැහුවොත් මුන්ව දම්මලා හරක් රැලක් තමයි හැදෙන්නේ.
මලින්ද පුෂ්පකුමාර


ado mun dennama maru dial wage bn......
sachithrage bowling ara anik hamadema hodai bn.uge spin wenne nane bn loweth....
aniwa ikmnta hoda un tikak haduwoth ape dn batting line eka tikak hoda eke unta sup ekak denna puluwan.
suranga lakmalayath dn danwa hodata ball.....
![]()
![]()
අශාන් ප්රියන්ජන්, චාමර සිල්වා නිකම් බැට් කරන්නේ එකම වගේ නේද?
උන් දෙන්නගේ පට්ට සමාන කමක් තියෙනවා..
වෙලාවකට හිතෙනවා අශාන් දෝනිගෙයි, චාමර සිල්වගෙයි සම්මිශ්රණයක්ද කියලා..

ඔව්.අලුත් කෝච්ගේ ආරම්භය හොඳයි වගේ.චන්දිමාලුත් හදාගෙන ආයේ ටීම් එකට ආවොත් හොඳයි.සචිත්රව දාන්නේ බෝලර් කෙනෙක් හැටියටනේ බං.ඌට විකට තමයි වැටෙන්නේ නැත්තේ.නැත්නම් පවර් ප්ලේ වල ඌ සුපිරියට හිර කරනවා.මුන් දෙන්නගෙම රෙකෝර්ඩ්ස් හොඳයි බං.මුන් දෙන්නවත් හදලා ගන්ට ඔනේ අනිවා හොඳට.ඔය කෞශාල්ට ටිකක් බැට් කරන්නත් එහෙම පුලුවන්.ලක්මාල්ව නම් තනිකර හැදුවේ වාස් තමයි.ඌ වාස් කියන දේ අහනවා ඇති හොඳට.එදා ෆයිනල් මැච් එකේදිත් මැච් එක දින්නම මම දැක්කා ලක්මාල් තමයි මුලින්ම වාස්ට අතට අත දීලා ඌව බදාගත්තේ.ෆයිනල් එකේ මාලිංගට විකට් වැටෙන්න ප්රධාන හේතුවත් අනික් පැත්තෙන් ලක්මාල් දුන්නු ප්රෙශර් එක බං.මාල්ංගගෙන් තමයි ඒ ප්රෙශර් එක රිලීස් කරගන්න දැඟලුවේ පක්කෝ ටික. තව ලක්මාල්ගේ ඩෙත් ඕවර වල බෝලින්ග් ටික හොඳට හදාගත්තොත් ගොඩ.අනික එදා ඌ කොහොමද අක්මාලයට දාපු ස්ලෙජින්ග් පාර.ඒකත් මැච් එකේ ටර්නිග්න් පොයින්ට් එකක් බං.ඊට පස්සේ මලට ගහන්න ගිහින් තමයි ඌ අක්මාල් කෙලෝ ගත්තේ.ලංකාවටත් ඒ වගේ බෝලරයෙක් ඉන්න ඕනේ ස්ලෙජ් කරන්න.නැත්නම් කොච්චර ගැහුවත් හිනා වෙවී ගොහින් ඔව්වා කොරන්න බෑ. බැටාගෙන් ගේම ඉල්ලලා දාද්දි බැටාටත් ප්රෙශර් නිසා ගොන් වැඩක් කරන්න ට්රයි එකක් දෙනවා ඌ.
අනිවා පේන හැටියට අපේ හොද ටීම් එකක් හැදීගෙන එනවා .ලක්මාලුත් හොදටම කලා දැන් තියෙන්නෙ චන්දිමාල් ගොඩ දා ගන්න එක තමා කොච්චර ෆේල් උනත් චන්දි මරු බැටා අනිවාර්යෙන් ඌව හදාගන්න ඕනි
අනිවා පේන හැටියට අපේ හොද ටීම් එකක් හැදීගෙන එනවා .ලක්මාලුත් හොදටම කලා දැන් තියෙන්නෙ චන්දිමාල් ගොඩ දා ගන්න එක තමා කොච්චර ෆේල් උනත් චන්දි මරු බැටා අනිවාර්යෙන් ඌව හදාගන්න ඕනි

![]()
![]()
අශාන් ප්රියන්ජන්, චාමර සිල්වා නිකම් බැට් කරන්නේ එකම වගේ නේද?
උන් දෙන්නගේ පට්ට සමාන කමක් තියෙනවා..
වෙලාවකට හිතෙනවා අශාන් දෝනිගෙයි, චාමර සිල්වගෙයි සම්මිශ්රණයක්ද කියලා..