තිරි-චන්දි කියන්නේ ලංකාවේ අනාගත සංගා-මයියා... එකේ කතා දෙකක් නෑ. උන්ට බැට දාන්න චාන්ස් හම්බවෙන්නේ නෑ හරියට. එහෙම හම්බ වුනාම උන් එලටම පෆෝම් කරනවා

Chandimal taram kaatawath chance labila ne ban team eke 

![]()
Chandimal taram kaatawath chance labila ne ban team eke
![]()
296 මදි වේවි කියලත් හිතෙනවා,රෑට Dew Factor එකත් බලපානවා
,Spinners ලට grip එකක් ගන්නම බෑ
,ඒ මදිවට රෑට බොලේ හොදටම Swing කරන කුලයත් නෑ
.බලමුකෝ
![]()
296 මදි වේවි කියලත් හිතෙනවා,රෑට Dew Factor එකත් බලපානවා
,Spinners ලට grip එකක් ගන්නම බෑ
,ඒ මදිවට රෑට බොලේ හොදටම Swing කරන කුලයත් නෑ
.බලමුකෝ
![]()

ඔව් හම්බ වෙලා තියනවා. හැබැයි ගොඩක් වෙලාවට නොම්බර 6/7/8. (දැක්කනේ අද ගහපු තැන. අර අලුත් එකාටත් පස්සේ) උගේ බැටින් පොසිශන් එක උඩින් ගහපු මැච් වල බලපන් ඌ හොදට ගහල නැද්ද කියල. මම දන්නේ නෑ ඌට ටීම් එකේ කැපිල්ලක් තියනවද කියල.
kapuwata issara hena chance godak dunna.. ehth muuta tharan eka digata drop karanney nauthuwa wena katawath chance deela nathuwa athi..
ඒ චන්දිමාලයා බයේ බන්. ඌ හැදුවේ ඇතුලට වෙලා එදා ගහපු 60 ගානෙන් ගොඩ දාගෙන ඉන්න. නැත්නම් ඌට පුලුවන්නේ තිසර වෙනුවට එන්න. ඌ වයිස් කැපානේ. ඌට කැපිලි නෑ බං. සනා ඌව කපන්නේ නෑ.කැපුවොත් ගල් කොල්ලෙක් නැති වෙන නිසා.ඌ T20 කැපෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඌව කැපා කලා. අනික චන්දිමාලයට උඩ ගහන්න දුන්නේ නැද්ද කියලා පොඩ්ඩක් බලපන්.? 5 කියන්නේ බං 3 ක් ගියාම. හොඳට බලහන් ප්‍රෙශර් වෙලාවල චන්දිමාල් එන්නේ නෑ වැඩිය එලියට දැන්.
අෆිර්ඩී කිව්වාම අපේ උන්ට රෙද්දෙ ගූ යන්වා බන්
ada chandimal wa hangana haduwe
camera angel wala awulak thiyenawa nede...

neha machan eka thamai aluthma system eka..shots angel krla pennana eka..eke authu gathiyak thiynawane ban camera neme control room eke inna eka pissu huyannak eye re lewakalada koheda. u thorannema wrong angale ban.![]()