෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිරි-චන්දි කියන්නේ ලංකාවේ අනාගත සංගා-මයියා... එකේ කතා දෙකක් නෑ. උන්ට බැට දාන්න චාන්ස් හම්බවෙන්නේ නෑ හරියට. එහෙම හම්බ වුනාම උන් එලටම පෆෝම් කරනවා

    :baffled::baffled::baffled: Chandimal taram kaatawath chance labila ne ban team eke :angry::angry:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    :baffled::baffled::baffled: Chandimal taram kaatawath chance labila ne ban team eke :angry::angry:

    ඔව් හම්බ වෙලා තියනවා. හැබැයි ගොඩක් වෙලාවට නොම්බර 6/7/8. (දැක්කනේ අද ගහපු තැන. අර අලුත් එකාටත් පස්සේ) උගේ බැටින් පොසිශන් එක උඩින් ගහපු මැච් වල බලපන් ඌ හොදට ගහල නැද්ද කියල. මම දන්නේ නෑ ඌට ටීම් එකේ කැපිල්ලක් තියනවද කියල.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    296 මදි වේවි කියලත් හිතෙනවා :oo: ,රෑට Dew Factor එකත් බලපානවා :dull: ,Spinners ලට grip එකක් ගන්නම බෑ :no: ,ඒ මදිවට රෑට බොලේ හොදටම Swing කරන කුලයත් නෑ :baffled: .බලමුකෝ ;)

    mm ganata gema run karoth mkak hari kara gnna pluwan..... ape bowling nam madi itn
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    296 මදි වේවි කියලත් හිතෙනවා :oo: ,රෑට Dew Factor එකත් බලපානවා :dull: ,Spinners ලට grip එකක් ගන්නම බෑ :no: ,ඒ මදිවට රෑට බොලේ හොදටම Swing කරන කුලයත් නෑ :baffled: .බලමුකෝ ;)

    hikz.. ai ban umbala mechchara bayawenne.. balaganin. api gahanawa match eka. 296 gahanna ona ithin puken thamai.. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් හම්බ වෙලා තියනවා. හැබැයි ගොඩක් වෙලාවට නොම්බර 6/7/8. (දැක්කනේ අද ගහපු තැන. අර අලුත් එකාටත් පස්සේ) උගේ බැටින් පොසිශන් එක උඩින් ගහපු මැච් වල බලපන් ඌ හොදට ගහල නැද්ද කියල. මම දන්නේ නෑ ඌට ටීම් එකේ කැපිල්ලක් තියනවද කියල.

    ඒ චන්දිමාලයා බයේ බන්. ඌ හැදුවේ ඇතුලට වෙලා එදා ගහපු 60 ගානෙන් ගොඩ දාගෙන ඉන්න. නැත්නම් ඌට පුලුවන්නේ තිසර වෙනුවට එන්න. ඌ වයිස් කැපානේ. ඌට කැපිලි නෑ බං. සනා ඌව කපන්නේ නෑ.කැපුවොත් ගල් කොල්ලෙක් නැති වෙන නිසා.ඌ T20 කැපෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඌව කැපා කලා. අනික චන්දිමාලයට උඩ ගහන්න දුන්නේ නැද්ද කියලා පොඩ්ඩක් බලපන්.? 5 කියන්නේ බං 3 ක් ගියාම. හොඳට බලහන් ප්‍රෙශර් වෙලාවල චන්දිමාල් එන්නේ නෑ වැඩිය එලියට දැන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kapuwata issara hena chance godak dunna.. ehth muuta tharan eka digata drop karanney nauthuwa wena katawath chance deela nathuwa athi..

    කපුගෙදරව කෑවේ ලංකාවේ ගොන් හැත්ත බං. ඌට එක දිගට චාන්ස් දුන්නේ නෑ බං. අනික ඔය බලහන් ඌට හැමදාම ලැබුනේ ප්‍රේශර් මැච් බොහෝ වෙලාවලට. අනික හැමදාම ඌ එන්නේ 6 ක් විතර අඩු ලකුණු ගානකට ගියාම.ඌ පට්ටම ටැලන්ටඩ් එකෙක්.අපරාදේ ඌව නාස්ති කරගත්තා.කොටින්ම වල්ඩ් කප් එකක උනත් සෙමියක්, ෆයිනල් එකක් යද්දි ස්කොඩ් එකේ එකෙක් ඉන්ජර්ඩ් උනාම කොහෙවත් උන්නු නැති එකෙක් වෙච්ච කපුවව ගෙන්නලා ඌව මැච් එක දාට ටීම් එකටම අත ඇරියා. එතකොට ඌට ගහන්න ඌ සක්‍රයද බං. චන්දිමාල්වත් එලියෙන් තිබ්බේ නැත්නම් සීරීස් දෙක තුනක් ඌට වෙන්නෙත් කපුවට වෙච්ච දේම තමයි බං.ඌට ඒ දේ වෙනවට මම පෞද්ගලිකව කැමති නෑ.ඌ තමයි ඉස්සරහට ටීම් එක ගොඩ ගන්න ඉන්න එකා.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒ චන්දිමාලයා බයේ බන්. ඌ හැදුවේ ඇතුලට වෙලා එදා ගහපු 60 ගානෙන් ගොඩ දාගෙන ඉන්න. නැත්නම් ඌට පුලුවන්නේ තිසර වෙනුවට එන්න. ඌ වයිස් කැපානේ. ඌට කැපිලි නෑ බං. සනා ඌව කපන්නේ නෑ.කැපුවොත් ගල් කොල්ලෙක් නැති වෙන නිසා.ඌ T20 කැපෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඌව කැපා කලා. අනික චන්දිමාලයට උඩ ගහන්න දුන්නේ නැද්ද කියලා පොඩ්ඩක් බලපන්.? 5 කියන්නේ බං 3 ක් ගියාම. හොඳට බලහන් ප්‍රෙශර් වෙලාවල චන්දිමාල් එන්නේ නෑ වැඩිය එලියට දැන්.

    ada chandimal wa hangana haduwe
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අෆිර්ඩී කිව්වාම අපේ උන්ට රෙද්දෙ ගූ යන්වා බන්

    ඇයි උන්ගේ ප්‍රොෆෙසර් කාරයත් අපිටානේ කෙලින්නේ. සවුත් ඇෆ්‍රිකා ඉස්සරහා බලු කුක්කෙක් වගේ උන්නේ. ඌ අපිටමනේ කෙලියේ පහුගිය දවස් වල.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    monada ban T20 captain 19 runs for 19 balls. T20 captain mehemada ban gahanna ona. anika flat track eheka. overs 35 weddi 200 ta onne menna. 296k gehuwe. melo rahak ne.