෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    1655928_10152261866110309_1289008762_n.jpg
    malinga kiyanne mata allannema nathi charithayak :oo:
    habai ada match eke anthima overs tike uu supiriyata bowl kara :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපේ සෙට් එක ජරා බෝලිං Lineup එකත් පට්ට කියල පෙන්නන්න දක්ෂයිනේ බැට් කරද්දී.බන්ගලියෝ ඇරුනම ඉන්දියාව විතරයි මට පෙන හැටියට අපිට වඩා අවුල් bowling lineup එකක් ඉන්නේ.උන්ට උඩ දාගෙන ගැහුවේ නැත්නම් අපිට දිනන්න හිතන්නත් අමාරු වෙයි.

    ඔව් බං ඉන්දියාව එක්ක නම් මෙහෙම ball කරොත් බඩුම තමයි.. මුලින්ම බෝලර්සලාට උන්ගේ රෝල් එක මොකද්ද කියන එක අවබෝධ කරලා දෙන්න ඕනේ. අඩුගානේ ඉන්න බෝලර්සලාගෙන් 3ක්වත් strike බෝලර්සලා විදිහට හදන්න ඕනේ. මාලිංග,ලක්මාල් pacersලාගෙන්. ඊළගට spinner කෙනෙක් wicket ගන්න බලන. සචියා නම් ගහන්නේ spinner විදිහට ඌට කියන්න තියෙන්නේ අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ wickets run saving වලට වඩා. ඒ කියන්නේ attacking spinner කෙනෙක් විදිහට. ලකුණු පොඩ්ඩක් ගියත් wicket එක බලන්න කියලා. ඒකට ඉතිං කැපත් ඉදිරිපත් වෙන්න ඕනේ. Mathews නම් negative කැපෙක් ගොඩ වේලට. ඒ හින්දා මේවා ඌ කරයි කියලා හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං ඉන්දියාව එක්ක නම් මෙහෙම ball කරොත් බඩුම තමයි.. මුලින්ම බෝලර්සලාට උන්ගේ රෝල් එක මොකද්ද කියන එක අවබෝධ කරලා දෙන්න ඕනේ. අඩුගානේ ඉන්න බෝලර්සලාගෙන් 3ක්වත් strike බෝලර්සලා විදිහට හදන්න ඕනේ. මාලිංග,ලක්මාල් pacersලාගෙන්. ඊළගට spinner කෙනෙක් wicket ගන්න බලන. සචියා නම් ගහන්නේ spinner විදිහට ඌට කියන්න තියෙන්නේ අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ wickets run saving වලට වඩා. ඒ කියන්නේ attacking spinner කෙනෙක් විදිහට. ලකුණු පොඩ්ඩක් ගියත් wicket එක බලන්න කියලා. ඒකට ඉතිං කැපත් ඉදිරිපත් වෙන්න ඕනේ. Mathews නම් negative කැපෙක් ගොඩ වේලට. ඒ හින්දා මේවා ඌ කරයි කියලා හිතන්න අමාරුයි.

    යූ මයි බෝයි. ඔන්න ඔහොම දාපංකෝ ලස්සනට අපිත් ආසාවෙන් කියෝලා අදහසක් දානවනේ බං. දැන් අර සංජීවකරුනා@%% ටත් ඕක කියන්න ඕනේ. සචිත්‍රයගෙ නම් බෝලේ ස්ප්‍රින් වෙනවා මදි බං. ඌ අද දාපු ගොන්ම ගොන් බෝලෙන් තමයි විකට් එක ගියේ ඒකත් මක්සූඩ් කාරයාගෙ ගොන් කම නිසා. සචිත්‍ර මදි බං. සික්කුවා ඔයිට දෙයක් කරන්න ඉඩ තියෙනවා ලෙගෙක් නිසා ඔය වගේ පිච් එකක. ලක්මාල් ඉස්සරට වඩා දැන් ගොඩක් හොඳයි. ඌව හලන්නේ නැතුව දිගටම දෙන්න ඕනේ බං චාන්ස්. ඉස්සර ඔහේ හරකා වගේ දැම්ම එකා දැන් ස්වින්ග් කරනවනේ බං. ඒ වගේම හොඳ ස්ලෝ බෝලයකුත් හදාගනියි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්‍රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
    ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.
     
    Kalana_65

    Well-known member
  • යාළුවා;16323941 said:

    mokakda ban seen eka mama dakke nane :frown::frown:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ow ODI walatawath danta kale hari wage......
    Sikkuwawa kapuweth aparade....Ugen monawahari wadak ganta puluwan..:baffled::baffled:
    dan ape selectors la aluth ewunta chance dee deela anthimata fixed team ekak hadaaganna bari thathwayak thiyenne. world cup ekata awuruddai thiyenne. thaama ape aluth ayawa experiment karanawa misak team eka fix karanna hithalawath naa :eek:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් බං ඉන්දියාව එක්ක නම් මෙහෙම ball කරොත් බඩුම තමයි.. මුලින්ම බෝලර්සලාට උන්ගේ රෝල් එක මොකද්ද කියන එක අවබෝධ කරලා දෙන්න ඕනේ. අඩුගානේ ඉන්න බෝලර්සලාගෙන් 3ක්වත් strike බෝලර්සලා විදිහට හදන්න ඕනේ. මාලිංග,ලක්මාල් pacersලාගෙන්. ඊළගට spinner කෙනෙක් wicket ගන්න බලන. සචියා නම් ගහන්නේ spinner විදිහට ඌට කියන්න තියෙන්නේ අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ wickets run saving වලට වඩා. ඒ කියන්නේ attacking spinner කෙනෙක් විදිහට. ලකුණු පොඩ්ඩක් ගියත් wicket එක බලන්න කියලා. ඒකට ඉතිං කැපත් ඉදිරිපත් වෙන්න ඕනේ. Mathews නම් negative කැපෙක් ගොඩ වේලට. ඒ හින්දා මේවා ඌ කරයි කියලා හිතන්න අමාරුයි.
    Ow hoda team ekakata(BANG newei)Hoda pitch ekak lankawa 220ta withara out unahama match eka dinaganta puluwannan aan captainciya..Habai ekata bowlinglineup ekakuth inta one...Wicket ganta puluwan...:):)
    Mathakada ara ENG ekka Michael clerck last Sydney ODI eka captain karapu hati...Aya Ape Mahela last CB series eke last first round match eka AUS lata ..238 beruwe..Mathews,Thisara Injured welath....:):)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාළුවා;16323941 said:

    ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්‍රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
    ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.
    siraawata ban maath kawadaawath hithuwe naa misbah ohoma wadak karai kiyala :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    යාළුවා;16323941 said:

    ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්‍රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
    ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.

    එහෙම යන උන් නෑ බං අද කාලේ... ඔවා ඔහොම තමයි බං අපේ උනුත් යන් නැතුව ඉන්න වෙලාවල් තියෙනවානේ :P..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ow hoda team ekakata(BANG newei)Hoda pitch ekak lankawa 220ta withara out unahama match eka dinaganta puluwannan aan captainciya..Habai ekata bowlinglineup ekakuth inta one...Wicket ganta puluwan...:):)
    Mathakada ara ENG ekka Michael clerck last Sydney ODI eka captain karapu hati...Aya Ape Mahela last CB series eke last first round match eka AUS lata ..238 beruwe..Mathews,Thisara Injured welath....:):)

    ඔව් ඉතිං මෙහෙම containment නායකයෙක් උනාම එහෙම අවස්ථාවක් ආපුවම ඇපත් නැති වෙනවා. ඇයි ඉතිං එහෙම attacking field set කරලා පුරුද්දක් නෑනේ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යාළුවා;16323941 said:

    ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්‍රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
    ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.

    siraawata machn :angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ow ODI walatawath danta kale hari wage......
    Sikkuwawa kapuweth aparade....Ugen monawahari wadak ganta puluwan..:baffled::baffled:

    සික්කුවත් ඉන්න ඕනේ dial එකක් තමයි... අපරාදේ ඌව ඩ්‍රොප් කරේ...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් ඉතිං මෙහෙම containment නායකයෙක් උනාම එහෙම අවස්ථාවක් ආපුවම ඇපත් නැති වෙනවා. ඇයි ඉතිං එහෙම attacking field set කරලා පුරුද්දක් නෑනේ.
    Ow Test walath bari unanan atacking field set koranta...Habai hoda welawata ODI wala field restriction thiyenne..Neththan ane manda..manawa karaida kiyala....:P:P:P:P
    Paw neh mu monawahari atamagalak karala dinnath uta ke gahanawa ne...:P:P:P:P
    Eth e Sarjha match eka kawadawath amathaka wenne...Eth u thama hadilanan ne kiyala sure...:no::no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Latest ICC ODI Rankings 25 February 2014

    1.Australia 117
    2.India 115
    3.Sri Lanka (6607 Points) 110
    4.South Africa (4825 Points) 110
    5.England 109
    6.Pakistan 101
    7.New Zealand 94
    8.West Indies 90
    9.Bangladesh 81
    10.Zimbabwe 55
    11.Ireland 38
     
    Last edited: