malinga kiyanne mata allannema nathi charithayak

habai ada match eke anthima overs tike uu supiriyata bowl kara

malinga kiyanne mata allannema nathi charithayak

අපේ සෙට් එක ජරා බෝලිං Lineup එකත් පට්ට කියල පෙන්නන්න දක්ෂයිනේ බැට් කරද්දී.බන්ගලියෝ ඇරුනම ඉන්දියාව විතරයි මට පෙන හැටියට අපිට වඩා අවුල් bowling lineup එකක් ඉන්නේ.උන්ට උඩ දාගෙන ගැහුවේ නැත්නම් අපිට දිනන්න හිතන්නත් අමාරු වෙයි.
Ow ODI walatawath danta kale hari wage......Tharindu Kaushalwa hamadaama water boyta daanawa misak uta chance denne naane
uge bowling siraawata hadalaganna puluwan![]()

ඔව් බං ඉන්දියාව එක්ක නම් මෙහෙම ball කරොත් බඩුම තමයි.. මුලින්ම බෝලර්සලාට උන්ගේ රෝල් එක මොකද්ද කියන එක අවබෝධ කරලා දෙන්න ඕනේ. අඩුගානේ ඉන්න බෝලර්සලාගෙන් 3ක්වත් strike බෝලර්සලා විදිහට හදන්න ඕනේ. මාලිංග,ලක්මාල් pacersලාගෙන්. ඊළගට spinner කෙනෙක් wicket ගන්න බලන. සචියා නම් ගහන්නේ spinner විදිහට ඌට කියන්න තියෙන්නේ අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ wickets run saving වලට වඩා. ඒ කියන්නේ attacking spinner කෙනෙක් විදිහට. ලකුණු පොඩ්ඩක් ගියත් wicket එක බලන්න කියලා. ඒකට ඉතිං කැපත් ඉදිරිපත් වෙන්න ඕනේ. Mathews නම් negative කැපෙක් ගොඩ වේලට. ඒ හින්දා මේවා ඌ කරයි කියලා හිතන්න අමාරුයි.
යාළුවා;16323941 said:
ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.

dan ape selectors la aluth ewunta chance dee deela anthimata fixed team ekak hadaaganna bari thathwayak thiyenne. world cup ekata awuruddai thiyenne. thaama ape aluth ayawa experiment karanawa misak team eka fix karanna hithalawath naaOw ODI walatawath danta kale hari wage......
Sikkuwawa kapuweth aparade....Ugen monawahari wadak ganta puluwan..

Ow hoda team ekakata(BANG newei)Hoda pitch ekak lankawa 220ta withara out unahama match eka dinaganta puluwannan aan captainciya..Habai ekata bowlinglineup ekakuth inta one...Wicket ganta puluwan...ඔව් බං ඉන්දියාව එක්ක නම් මෙහෙම ball කරොත් බඩුම තමයි.. මුලින්ම බෝලර්සලාට උන්ගේ රෝල් එක මොකද්ද කියන එක අවබෝධ කරලා දෙන්න ඕනේ. අඩුගානේ ඉන්න බෝලර්සලාගෙන් 3ක්වත් strike බෝලර්සලා විදිහට හදන්න ඕනේ. මාලිංග,ලක්මාල් pacersලාගෙන්. ඊළගට spinner කෙනෙක් wicket ගන්න බලන. සචියා නම් ගහන්නේ spinner විදිහට ඌට කියන්න තියෙන්නේ අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ wickets run saving වලට වඩා. ඒ කියන්නේ attacking spinner කෙනෙක් විදිහට. ලකුණු පොඩ්ඩක් ගියත් wicket එක බලන්න කියලා. ඒකට ඉතිං කැපත් ඉදිරිපත් වෙන්න ඕනේ. Mathews නම් negative කැපෙක් ගොඩ වේලට. ඒ හින්දා මේවා ඌ කරයි කියලා හිතන්න අමාරුයි.

siraawata ban maath kawadaawath hithuwe naa misbah ohoma wadak karai kiyalaයාළුවා;16323941 said:
ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.

යාළුවා;16323941 said:
ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.
..ai ban edge wela giya bole sanga alluwata passe muu nikan wadune naa wage hitiyanemokakda ban seen eka mama dakke nane![]()
umpire out dunneth naa 
Ow hoda team ekakata(BANG newei)Hoda pitch ekak lankawa 220ta withara out unahama match eka dinaganta puluwannan aan captainciya..Habai ekata bowlinglineup ekakuth inta one...Wicket ganta puluwan...
Mathakada ara ENG ekka Michael clerck last Sydney ODI eka captain karapu hati...Aya Ape Mahela last CB series eke last first round match eka AUS lata ..238 beruwe..Mathews,Thisara Injured welath....
Sangath One ekatai epa ekati hama ekatama haraka wage kaganawa ban....ai ban edge wela giya bole sanga alluwata passe muu nikan wadune naa wage hitiyaneumpire out dunneth naa
![]()
යාළුවා;16323941 said:
ආ ලොකු දෙයක් මතක් කළේ. කියන්න බැරි උනා. මම පකිස්ථාන් ටීම් එකේ ගරු කරන එකම ක්රීඩකයාට තිබ්බ ගෞරවය අද නැති උනා. මිස්බා උල් හක්. දුකයි මචන්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිතුවෙ වැදුන ගමන් වෝකිං කියල. ඒත් දැන දැන පිටිපස්සත් බලල කරපු හොර වැඩේ නං පට්ට බලු. පට්ටම බලු. දුකයි මිස්බා ගැන. ගොඩක් අයගෙ හිත් කැඩෙන්න ඇති.
ඒ වගේම කමෙන්ටරියේ පු* දීපු දීමත් කියලම වැඩක් නෑ. අපේ එකෙක් කරානං මරාගෙන කයි. විශේෂයෙන්ම සංගා.

Ow ODI walatawath danta kale hari wage......
Sikkuwawa kapuweth aparade....Ugen monawahari wadak ganta puluwan..
Ow Test walath bari unanan atacking field set koranta...Habai hoda welawata ODI wala field restriction thiyenne..Neththan ane manda..manawa karaida kiyala....ඔව් ඉතිං මෙහෙම containment නායකයෙක් උනාම එහෙම අවස්ථාවක් ආපුවම ඇපත් නැති වෙනවා. ඇයි ඉතිං එහෙම attacking field set කරලා පුරුද්දක් නෑනේ.

ai MahelaSangath One ekatai epa ekati hama ekatama haraka wage kaganawa ban....
Dan walk karana ewun ne...
Ekai hitiye U Gilchrist witharai...

ai ban edge wela giya bole sanga alluwata passe muu nikan wadune naa wage hitiyaneumpire out dunneth naa
![]()