෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕන්න තව සුළු මොහොතකින් ශිකර් දවාන් යනවෝ
    4.gif


    පවර් ප්ලේ එකේදි තව විකට් දෙකක් වැටෙනවා
    හැබැයි එක අවුට් එකක් මිස් වෙනවා.. ඒකත් සෙට් කර ගත්තා නං 275 ට අඩුවෙං කඩන්න තිබුනා :(:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඕන්න තව සුළු මොහොතකින් ශිකර් දවාන් යනවෝ
    4.gif


    පවර් ප්ලේ එකේදි තව විකට් දෙකක් වැටෙනවා
    හැබැයි එක අවුට් එකක් මිස් වෙනවා.. ඒකත් සෙට් කර ගත්තා නං 275 ට අඩුවෙං කඩන්න තිබුනා :(:)

    Uba mokak balalada saththara kiyanne.pathirana nam sihi wikaren kiawana ekane:P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඕන්න තව සුළු මොහොතකින් ශිකර් දවාන් යනවෝ
    4.gif


    පවර් ප්ලේ එකේදි තව විකට් දෙකක් වැටෙනවා
    හැබැයි එක අවුට් එකක් මිස් වෙනවා.. ඒකත් සෙට් කර ගත්තා නං 275 ට අඩුවෙං කඩන්න තිබුනා :(:)

    kooo thama nane :frown:
     

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    ඇයි බන් මේ 1 නවත්තගන්න බැරි අතට ගහල දුවනවා :growl::growl:
    ධම්මික ප්‍රසාද්ව වත් දාන්න තිබ්බා
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඕන්න තව සුළු මොහොතකින් ශිකර් දවාන් යනවෝ
    4.gif


    පවර් ප්ලේ එකේදි තව විකට් දෙකක් වැටෙනවා
    හැබැයි එක අවුට් එකක් මිස් වෙනවා.. ඒකත් සෙට් කර ගත්තා නං 275 ට අඩුවෙං කඩන්න තිබුනා :(:)
    තෝ කට්ටඩියෙක්ද කවිසංකල්පයෝ....
    බය හිතෙනව comment කොරන්ටත්.....:P:P:P:P
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Well at the begining i was not sure about mendis selection..
    Bt mendis credit he performed really well.
    Well done..
     
    Last edited: