෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Cape Town.....
    AUS won the toss and bat...

    BhoJd7VCAAAcSHB.jpg:large
     
    May 19, 2013
    1,864
    81
    0
    ඇම්ඩගේ තාත්ත;16336035 said:
    එත් දැන් බලපන්, කුසල්, තිරිමාන්න, අශේන් වගේ තරුණ අය සෙල්ලම් කරද්දී වගකීමකින් සෙල්ලම් කරනවා... උඹ කියන විදියට සැලසුම් කරන්නත් ඕනේ තමයි.. එත් මචන් හුරතල් කර කර මැච් එකක් ගහන්න බෑනේ... දැන් බලපන් තිරිමාන්න. ඌ, ඌට හම්බවෙන්නේ කොයි තැනද කියන එක උට වැඩක් නෑ(එත් ඒක එච්චර හොඳ දෙයකුත් නෙමේ.)... ඒත් ඌ හොදට සෙල්ලම් කරනවා... ඒ වගේම උඹ කියන කතාවත් හරි, experiments කරලා හරි කෙනා හරි තැනට තෝරා ගන්නත් ඕනේ...

    කුසල්ට පීඩනයක් නැතිව ගහන්න චාන්ස් එකක් දීලනේ කොහොමත් ටීම් එකෙන්.
    ඊයේ මැච් එකෙත් කැච් දෙකක් මිස් උනා කුසල්ගේ. එහෙම උනයි කියලා කුසල් නොගහ
    හිටියේ නෑ. එහෙම ප්‍රෙෂර් එක නැති උනාම තමා බය නැති වෙන්නේ. ලකුණු අතරට යැවෙන්නේ.
    තිරිමාන්න නං ඉස්සර වගේ මුල් බෝල් ටික දැන් අල්ල අල්ල ඉන්නේ නැති සයිස් එකක් තියෙන්නේ.
    මුල් බෝලේ ඉඳලම ස්ට්‍රයික් රේට් හදා ගන්නවා. කලින් අල්ල අල්ල ගහලත් පුරුදු නිසා තිරිමාන්නට
    නං දැන් ඕනේ තැනක හොඳට සෙල්ලම් කරන්න හැකියාවක් ඇති. කුසල්ල තිරිමාන්නල වගේම
    අලුතෙන් ටීම් එකට එන හැම බැට්ස් මන් කෙනෙක්ම සීනියර්ලට කලින් ප්ලේ කරන්න ඕනේ කියලයි
    මට හිතෙන්නේ. දිල්ෂාන් මහේල සංග හැමෝටම දැන් 38ක් 37ක් වගේ වෙනවනේ. එයාලා back
    එකට ගිහින් front එක අලුත් playersලට දෙන්න කාලේ දැන් හොඳටම හරි. ඕපනින්, වන් ඩවුන්,
    ටු ඩවුන් පරම්පරා උරුමයක් වගේ එයාලා අයිති කරන් ඉන්න එක ටීම් එකේ අලුත් ප්ලේයර්ස්ලට හොඳ
    නෑ. අලුතෙන් ටීම් එකට එන බැට්ස්මන් කෙනෙක්ගේ බැටින් ස්කිල් මනින්න බෑ back එකට දාලා.
    එහෙමත් හොඳට ප්ලේ කරනවා නං එයා දක්ෂයෙක්. නැත්තන් වෙන්නේ ටැලන්ට් තියෙන්නේ අලුත්
    බැට්ස්මන් ලා ප්‍රෙෂර් එක්ක බැට් කරන්න ගිහින් ලකුණු අතරට ආවේ නැති උනාම ටීම් එකෙන් කැපිලා
    යන එක. front එකේ ගහන ටැලන්ට් තියෙන බැට්ස්මන්ලා විතරක් ඉතිරි වෙයි.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    "දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා..
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ..
    මොකද්ද මේ කලේ අහනවා.."

    සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ගීතය මම තෝර ගත්තේ මුලපිරීමක් විදියට මේකට හොඳටම ගැලපෙන්නේ ඒක නිසා..
    වෙන මොකක්වත් නෙමෙයි.. පකිස්ථාන්, බංගලාදේශ් සහ ආසියානු කුසලාන වලදි එලකිරි එකේ දාපු ත්‍රෙඩ් වල අපේ සහෝදරයන්ගේ හැසිරීම ගැන ටිකක් කතා කරන්න හිතුනා..
    අපේ ක්‍රීඩකයො සහ කණ්ඩායම හොඳට කරන්නේ නැති වෙලාවට උන්ගේ පලු අරින්න සහ ගෙදර ඉන්න අම්මා මුත්තා මතක් කරන්නත් අපේ අය පසුබට උනේ නැහැ.. හොඳම උදාහරනේ තමයි ලසිත් මාලිංග.. ඌ හොඳට දාන්නේ නැති උනාම ඌට බැන්නේ බිග්බෑශ්, අයි පී එල් වලදි විතරක් හොඳට කරනවා කියලා.. සල්ලි වලට සෙල්ලම් කරනවා කියලා.. පකිස්ථාන් තරඟෙදි විකට් 5ක් අරගෙන මැච් එක දිනෙව්වම මාලි තරම් එකෙක් නෑ.. උන්ගේ රස්සාව තමයි ක්‍රිකට්.. අපි අපේ රස්සාවෙන් සල්ල් ඉවැඩිපුර හම්බ වෙනකොට එපා කියනවද? උන් හොරකම් කරනවා නෙමෙයිනේ.. තමන්ගේ දක්ෂතාවයෙන්, මහන්සියෙන් තමයි උන් හම්බ කරන්නේ.. එහෙම නැතුව මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනන් හොරාකන දේශපාලුවොන්ටත් කෑ ගහපන්කෝ උඹලා..
    මම හැමදාම කියනවා වගේ අපිට සතුටු වෙන්න දේකට තියෙන්නේ ක්‍රිකට් විතරයි.. උන් විතරයි අපිට සතුටක් දෙන්නේ.. එහෙම උන්ටත් බැනලා උඹලා මොනවද බලාපොරොත්තු වෙන්නේ..
    දිනන කොට වගේම පරදින කොටත් උන් එක්ක හිටපන්.. උන් හිතලා අඩුවට අවුට් වෙන්නේවත්, ලකුණු දෙන්නේවත්, කැච් අතාරින්නේවත් නැහැ..
    ඒක නිසා හිතින් හරි ආශිර්වාද කරනවා මිසක් උන්ට බනින එකෙන් වෙන්නේ අපිට තියෙන එකම සතුටත් තව ඈතට යන එක විතරයි..
    සල්ලි වලට ගහනවා කියන එක අරවින්දටත් කිව්වා.. ඒත් අද අපිට හම්බ වෙලා තියෙන එකම ලෝක කුසලානේ සෙමි එකයි, ෆයිනල් එකයි තනියම දිනවලා දුන්නේ අරවින්ද.. ඒක ගොඩක් උන්ට මතක නැහැ..
    මම එදත් අපේ කොල්ලෝ එක්ක.. අදත් අපේ කොල්ලෝ එක්ක..
    මම හිතනවා යම් තරමකට හරි ලෙදර් ක්‍රිකට් ගහපු කෙනෙක් නම් කවදාවත් ඔහොම නිරපරාදේ විවේචන කරන එකක් නැහැ කියලා..
    සංගක්කාරටත් වචනයක් කියන්න ඕන.. අනේ මචෝ උඹ අස් වෙලා යන දවසට ප්‍රෙෂර් එකේ ඔහොම ගහන හැටි තව දෙතුන්දෙනෙකුටවත් කියලා දීලා පලයන්..
    බුදු සරණයි!



    එහෙම වෙන්නෙ නැත්තම් තමයි අවුල.. අපි ඉන්දියාවෙ වගේ ප්ලේයර්ස් ලගෙ ගෙවල් ගිනි තියන්නෙ නැහැ නෙ බන්.. අපේ උන් මේ වගේ මැච් එකක් දින්නහම.. ෆුල් emotional වෙන්නෙ.. ක්‍රිකට් වලට ආදරේ නිසා නෙ බන්.. මේ වගේ මැච් එකක් දින්නහමත් අනේ හුකේ උන් මැච් දින්නට අපිට පාන් කෑල්ලක් වත් හම්බෙනව ඈ.. උන් සල්ලි ටික ගනී අපිට හුලක් අපරාදෙ ටයිම් එක වගේ කියල නිකන් ඉන්න පුළුවන් නෙ බන්..

    ඒත් එහෙම ජීවිතේට වෙන්නෙ නෑ නෙ බන්.. අපෝ ආයෙ නම් ජීවිතේට ක්‍රිකට් බලන්නෙ නෑ ඔයි මගුල බලනව ෆුට් බෝල් කියල ඉදල ශේප් එකේ ඊලග සීරීස් එක පටන් ගත්තහම හොරෙන් ගිහින් බලන්නෙ ක්‍රිකට් වලට ආදරෙයි සහ ප්ලේයර්ස් ලට ආදරේ නිසා..

    :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මම ඔයවගේ එකක් දැක්කා බන් කොලි 120 කියලා පලතුරැ ක‍ඩේ ගහලා තිබුනේ යට ලැල්ලේ‍ දෝණි (ෆිල්ම් එකේ පොස්ටරය) මාර්තු 5 දක්වා පමණයි කියලා ගහලා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම ඔයවගේ එකක් දැක්කා බන් කොලි 120 කියලා පලතුරැ ක‍ඩේ ගහලා තිබුනේ යට ලැල්ලේ‍ දෝණි (ෆිල්ම් එකේ පොස්ටරය) මාර්තු 5 දක්වා පමණයි කියලා ගහලා

    :D:D