ඔය Afgan එවුන් ඉස්සරහට බංගලියොන්ට බිම පෙරලං ගහනව...අදත් සමහරවිට ගහයි..ඉස්සරහට..අපිටත් වෙන්නෙ ඒක තමා බෝලර්ස්ල හොයාගත්තෙ නැත්තං...

උන් පකිස්තාන් එවුං වගේමයි...Fast bowlersල,Legspinnersල හැදෙයි..පක්කොන්ගෙයි,උන්ගෙයි culture එක එකයි,දේශගුණයත් එකයි,ඇගවල් එකයි..fast bowlersල නං අනිවාර්යයෙන් හැදෙනවා..
ඕකුන් ලගක් වෙනකං හිටියෙ ICC division-5..මාර නැගීමක්...
දැන් උන්ගෙ Under-19 ටීම් එක අපිට,බංගලියොන්ට,ඕස්ට්‍රේලියාවට,පක්කොන්ට නිකන් නෙවෙයි ජරා විදිහට ගහන්නේ..මේ ලගදි පක්කොන්ව 52ට all out කරා...හේතුව හොඳ Genuine Bowlersල බිහිවීම...Bowlersල හැදෙනවනං Cricket team හදන්ට දගලන්ට ඕන්නෑ...

බංගලියොන්ට නං ලගදීම බඩු හම්බෙනවා...





පකිස්තාන් අංක 2....ඇෆ්ගනිස්තාන්....
mun kohoma cricket develop kara gaththada danne na.
koma thiyena ratakda?
hathara wate bomba pipirenawa.
e athin mun cricket gahna widiya super.
eetath munge CB ekata loku salliyak labenne nathuwa athi.
methana thiynne aniwa munge playersla tikage dakshathawayai kapaweemai....
mun me gahana widiyata nm ikmntama hodata hadei
apith mun ekka toss dinnama second bat karana eka hodai.