෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    fasta match eka banz :cool:
    afgan ewun saahenna ikmanata diyunu wela :yes:

    ඔය වගේ තත්වයක් සඳුදා අත්නොවේවා කියලා පඬුරක් ගැටගහපන්.නැත්නම් අර දින්න මැච් දෙකත් හරි රෙද්දක් ඇඳන් ක්‍රික් ඉන්ෆෝ පැත්තේ යන්න වෙන්නේ නෑ මලාට.:angry::angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ලොල්. ඒක තමයි පහුගිය දොහේ තොල් දෙක රී කොන්ස්ට්‍රක්ශන් කරයි කියලා ෆොටෝ එකක් දාලා තිබ්බේ. ඒත් දාපු ෆොටෝ එකේ තිබ්බ තොල් දෙකම පරණ දෙක වගේමයි. මන් හිතන්නේ හරි රී කොන්ස්ට්‍රක්ශන් කරපු තැන් නෙමෙයි දාන්න ඇත්තේ.:lol::lol::P

    {තේරුනාද මන්දා}
    නෑ..නෑ කටේ තොලුත් හදල තිබ්බෙ..
    {තේරුනා}
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උඹට කොරන්ට දෙයක් ඉතුරු කොරල නැතුව ඇති රිදිලො..
    අරක බැට් එකත් දාල ඇතී.....
    :no::no::no::growl::growl::growl::P:P:P:P:baffled::angry::P:rolleyes::rofl:
    {සැරද මන්ද...}
    Capture.JPG:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය වගේ තත්වයක් සඳුදා අත්නොවේවා කියලා පඬුරක් ගැටගහපන්.නැත්නම් අර දින්න මැච් දෙකත් හරි රෙද්දක් ඇඳන් ක්‍රික් ඉන්ෆෝ පැත්තේ යන්න වෙන්නේ නෑ මලාට.:angry::angry:
    afgan ewunta api paradunaata awulak naa banz :P (kohomath ehema wei kiyala hithanna amarui :P )
    indiath ekka dinnane ekanisa awulak naa :cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය වගේ තත්වයක් සඳුදා අත්නොවේවා කියලා පඬුරක් ගැටගහපන්.නැත්නම් අර දින්න මැච් දෙකත් හරි රෙද්දක් ඇඳන් ක්‍රික් ඉන්ෆෝ පැත්තේ යන්න වෙන්නේ නෑ මලාට.:angry::angry:
    apo na ban sanga rest kalath match eka dinanna can monday
    bindumalaya thama sure naththe :dull:

    aan tv eke innawa,uta andenna wage ban :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    afgan ewunta api paradunaata awulak naa banz :P (kohomath ehema wei kiyala hithanna amarui :P )
    indiath ekka dinnane ekanisa awulak naa :cool:

    නෑ බොල පැරදුනොත් ෆක්කොන්ටයි, ලුන්දියන්ලටයි ගහලා ගත්තු රෙපියුටේශන් එක අපාරදේ බං.මන් දැක්කා ලුන්දියන්ලා ඊයෙන් පස්සේ දකින දකින තැන බයිට් වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apo na ban sanga rest kalath match eka dinanna can monday
    bindumalaya thama sure naththe :dull:

    බින්දුමාල් ඕකත් ෆේල් උනොත් මන් හිතන්නේ ටිකට් එක ඇදෙන්න ඉඩක් තියෙනවා. සනාගේ ගල් කොල්ලා උනාට අනික් උන්ගෙන් කචල් ඇදෙනවනේ දිගටම ෆේල් වෙද්දි තියන් ඉන්න කොට. මම හිතන්නේ මහෙල වෙනුවට ප්‍රියන්ජන්ට චාන්ස් එකක් ලැබෙන්න ඉඩ තියෙනවා.

    aan tv eke innawa,uta andenna wage ban :lol:

    ඕකට හොඳ වැඩේ. කයිවාරු කමෙන්ට්‍රියක් තියෙන්නේ. අඩුම මූට වඩා අර සුනිල් ගවස් කාර් කාරයයි, සංජේ මන්ජේ කාර් කාරයයි හොඳයි..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ado ada SAla wada ka gaththa...Stayenaya hamstring problem hinda injured..Reverse swing karanta ekek ne u nethuwa...Morkalaya ball 6ma bouncer danta dagalanne..Lenghth ball dan ne backup ekata...Pitch eka batting paradise ekak...heta ude wicket kaduwe neththan SA iwarai wage...:oo::oo::oo::baffled::baffled:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ බොල පැරදුනොත් ෆක්කොන්ටයි, ලුන්දියන්ලටයි ගහලා ගත්තු රෙපියුටේශන් එක අපාරදේ බං.මන් දැක්කා ලුන්දියන්ලා ඊයෙන් පස්සේ දකින දකින තැන බයිට් වෙනවා.
    fun ekata banz kiwwe serious ganna epa :D
    oka paradinne naa api aniwa gahanawa baya nowee hitafan :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ado ada SAla wada ka gaththa...Stayenaya hamstring problem hinda injured..Reverse swing karanta ekek ne u nethuwa...Morkalaya ball 6ma bouncer danta dagalanne..Lenghth ball dan ne backup ekata...Pitch eka batting paradise ekak...heta ude wicket kaduwe neththan SA iwarai wage...:oo::oo::oo::baffled::baffled:
    mala keliyai :dull:
    balamuko moko wenne kiyala....