moko hangi hora kiyanne elipita kiyanna bayaidaඇෆ්ගන් මැච් එකේ චන්දිමාලයා 50+ ගහනවා
කුසලයා නං කලින්ම යන සීන් එකක් තියෙන්නෙ.. ඒ ගැන වැඩිය දෙයක් පේන්නෙ නෑ
කොහොමත් මැදපෙල අසාර්ථක සීන් එකක් පේනවා බෝලර්ස්ලාට ගහන්නත් වෙනවා ගොඩ යන්න..
කැපී පෙනෙන ක්‍රීඩකයෝ දෙන්නයි ඉන්නෙ මුළු තරගයටම. දෙන්නම වමත් අය
සදුදා මැච් එක![]()







