Ow test kiyanne niyama cricket...Matanan dan ODI,T20 penne Cricket kiyala newei..BATTING kiyala...Minissu test balanne neththe allanawa kiyalane..gahanne kiyalane...E ithing cricket kiyanne batting unahama....Aniwa test match ekak balanna yanneth ground ekata bowlersla batsmanlawa abarawana hati balanna. E karala unge wicket eka ganna hati balanna. Issara SSC eke test match thiyeddi man yanne api bat karana dawase nemei, api ball karana dawastai. E muraliya ehema batsmanwa set up karala out karana hati balanna. Ekath art ekak machan, e raha thiyenna one eka denenna..








ICC T20 World Cup 2014-Theme Song 'Char Chokka Hoi Hoi'
මට නම් මේ සින්දුව අල්ලන්නේ නෑ

.. supiri ban sadde ahuna gaman kiyanna puluwan bole eliye kiyala1.18 ගහන 6 කොහොමද ?? සද්දේ එහෙම![]()


heta match ekek naa. aniddata thiyenne SL vs Pakheta match eka keeyatada patan ganne?


Char කියන්නෙ...4..Chokka...කියන්නෙ...6ICC T20 World Cup 2014-Theme Song 'Char Chokka Hoi Hoi'
මට නම් මේ සින්දුව අල්ලන්නේ නෑ



ICC T20 World Cup 2014-Theme Song 'Char Chokka Hoi Hoi'
මට නම් මේ සින්දුව අල්ලන්නේ නෑ


Music නම් ගති මට නම්heta match ekek naa. aniddata thiyenne SL vs Pak
1.30 ta patan ganne![]()
Char කියන්නෙ...4..Chokka...කියන්නෙ...6
මම හින්දි ,බෙංගාලි..දන්නෑ..ඒත්..ඉන්දියාවෙ මැච් එකක් යද්දි radio එකේ AM band එක අල්ලපන්කො....මුළු Frequency range එකේම යන්නෙ Match commentaries...හින්දියෙනුයි..කඩ්ඩෙනුයි..මාරුවෙන් මාරුවට...මරු ආතල් දෙන්නෙ...චාරන්..චොක්ක...තමා ඉතින්..![]()
ගොන්නු එළවන්ට මචෝ...!එතකොට මචං හොයි හොයි කියන්නෙ හරක් එලවන එකද ලංකාවේ වගේම?












