෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ICC T20 World Cup 2014-Theme Song 'Char Chokka Hoi Hoi'




    මට නම් මේ සින්දුව අල්ලන්නේ නෑ :no:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Aniwa test match ekak balanna yanneth ground ekata bowlersla batsmanlawa abarawana hati balanna. E karala unge wicket eka ganna hati balanna. Issara SSC eke test match thiyeddi man yanne api bat karana dawase nemei, api ball karana dawastai. E muraliya ehema batsmanwa set up karala out karana hati balanna. Ekath art ekak machan, e raha thiyenna one eka denenna..
    Ow test kiyanne niyama cricket...Matanan dan ODI,T20 penne Cricket kiyala newei..BATTING kiyala...Minissu test balanne neththe allanawa kiyalane..gahanne kiyalane...E ithing cricket kiyanne batting unahama....:baffled::baffled:
    Wicket 20ne thiyenne bowlersla oka puluwan tharan aduwen kaduwoth match eka dinum...Lakunu keeyak gahanta oneda kiyala batala danne...Eth bowlersla dannawa wicket 20k kaduwoth hari kiyala..:P:P
    Mara test ekak test match ekak kiyanne..Dawas 5k match ekak gahanawa kiyana ekath marai..Koi welawe match eka karakeida danne..Dawasama balan indala Ahaka balana mohothedi catch ekak awath iwarai..Bat karaddi dawasama patient idala relax karoth iwarai..
    Captaincya,Strategies,Attacking field settings..Test thama ithin..
    Hoda test match ekaka balanta dewal godak thiyanawa....:):):):)
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ICC T20 World Cup 2014-Theme Song 'Char Chokka Hoi Hoi'




    මට නම් මේ සින්දුව අල්ලන්නේ නෑ :no:
    Char කියන්නෙ...4..Chokka...කියන්නෙ...6
    මම හින්දි ,බෙංගාලි..දන්නෑ..ඒත්..ඉන්දියාවෙ මැච් එකක් යද්දි radio එකේ AM band එක අල්ලපන්කො....මුළු Frequency range එකේම යන්නෙ Match commentaries...හින්දියෙනුයි..කඩ්ඩෙනුයි..මාරුවෙන් මාරුවට...මරු ආතල් දෙන්නෙ...චාරන්..චොක්ක...තමා ඉතින්..:P:P:P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    one man show :P

    1622776_10151946553322555_929466155_n.jpg
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේක දැක්කද...!

    BhJbxgOCIAE41ep.jpg:large


    අපිට වෙච්ච වැඩේම අද..(67/8)....West Indies Under 19sලට වෙලා...70/8 එකෙක් හින්ද ගොඩ ඇවිල්ල..143යි ඌ...එදා අපි ගොඩ ආව වගේ තිසරය හින්ද....
    ඒත් මැච් එක පැරදී...
     

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    ICC T20 World Cup 2014-Theme Song 'Char Chokka Hoi Hoi'




    මට නම් මේ සින්දුව අල්ලන්නේ නෑ :no:

    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා මචං. :lol::lol::lol: Music නම් ගති මට නම්
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Char කියන්නෙ...4..Chokka...කියන්නෙ...6
    මම හින්දි ,බෙංගාලි..දන්නෑ..ඒත්..ඉන්දියාවෙ මැච් එකක් යද්දි radio එකේ AM band එක අල්ලපන්කො....මුළු Frequency range එකේම යන්නෙ Match commentaries...හින්දියෙනුයි..කඩ්ඩෙනුයි..මාරුවෙන් මාරුවට...මරු ආතල් දෙන්නෙ...චාරන්..චොක්ක...තමා ඉතින්..:P:P:P

    එතකොට මචං හොයි හොයි කියන්නෙ හරක් එලවන එකද ලංකාවේ වගේම?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ඊයේ හිනෙන් දැක්කා කොලි කප් එක උස්සගෙන ඉන්නවා එතනම මැතිව්ස් හිටියා ශෝක මුනක් දාගෙන .මම හිතන්නේ මේ පාර ඉන්දියාව දිනයි වගේ