උඹ කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියෙ
හැමදාම වගේ නියම විස්තරය මධු මල්ලියා ,,,
+14

..ඒත් ගට උතුරනවා...එදා ඌ Swing,Seam වෙන pitch එකේ කාගෙන 96 වෙනකං ගහල..96දි හිර උනා..100ය ගහගන්ට තැටමුවා,තැටමුවා හරිගියේම නෑ..Graeme Swann හිරකරා පොරව නැතිවෙන්ටම..අන්තිමේට කවදාවත් ගහන්නැති Sweep එකක් ගැහුව ඉවසන්ට බැරීම තැන..4යී...පලවෙනි 100..

ගිය England Ashes series එකේ 4th Durham test එකෙත් ඕස්ට්‍රේලියාවට උනේ ඒක තමා...297ක් chase කරන්ට තිබ්බෙ Warnerයි,Rogersසුයි..ගහන් ආව.. First wicket එකට 108ක්..149/1තිබ්බ...England එවුං බය වෙලා හිටියෙ..Team Director,Andy Flower,Massage එව්ව Field එකට රත්වලා..Warner මාර innings එකක් play කරේ..ගැහුව නැති වෙන්ට...Tea එකෙන් පස්සෙ Stuart Broad,Reverse Swing කරන්ට පටන්ගත්ත..ඕස්ට්‍රේලියාව 220ට..All Out..
England win Investec Ashes Series, England v Australia highlights, 4th Test, day 4 evening, Durham
by Official England Cricket
England Ashes දින්නා...3-0...ඒක ලස්සන මැච් එක...
එකේ Australia 1st Innnings එකේ උගේ 1st Century එක ගහනවා..ඒක මං දැක්ක හොඳම ඉණිමක්..Chriss Rogers කියන්නෙ අවුරුදු 30 පනිනකං Australia team එකට Langer,Blewett,Katich,Heyden,Warner,Phil Jaques හින්ද එන්ට බැරිඋන,2008 India series එකේ ටීම් එකට ආවත් ඉන්ට බැරි උන ඩයල් එකක්...England Ashes series එක වෙනකොට ඕස්ට්‍රේලියාව හොදටම වැටිල හිටිය හින්ද අවුරුදු 35ක් නාකි උනත් පොරට test team එකට එන්ට අවස්ථාව ලැබුන..
පොර Bat කරන හැටි මෙලෝ රහක් නෑ.....ඒත් ගට උතුරනවා...එදා ඌ Swing,Seam වෙන pitch එකේ කාගෙන 96 වෙනකං ගහල..96දි හිර උනා..100ය ගහගන්ට තැටමුවා,තැටමුවා හරිගියේම නෑ..Graeme Swann හිරකරා පොරව නැතිවෙන්ටම..අන්තිමේට කවදාවත් ගහන්නැති Sweep එකක් ගැහුව ඉවසන්ට බැරීම තැන..4යී...පලවෙනි 100..
අන්තිමේට ඇඩුව...Press Conference එකෙත් ඇඩුව...
Chris Rogers First Test Century Highlights (110)
තමන්ගෙ රට වෙනුවෙන් 100ක් ගහන්ට පුළුවන්වෙයි කියල හීනෙන්වත් හිතුවෙ නෑ කිව්ව...මේතරං සංතෝසයක් කවදාවත් ලබල නෑ කිව්ව..කාටවත් ගන්ට බැරි ආභරණයක් පොරට ලැබුණ කිව්ව..ඒක තමා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගහපු ශතකයක්...
දැන් පොරට ඕස්ට්‍රේලියාවට ගහපු centuries 4ක් තියනව...ඒ අතරින් Australia Ashes series එකේ MCG test එකේ 4th innings එකේ chase කරල ගහපු 100 සුවිශේෂයි...
ක්‍රීඩකයෙකුට තමංගේ රට වෙනුවෙන් ක්රීඩාරනවාට වඩා වෙන හීනයක් නොතිබිය යුතුයි....!

මාරයි මචෝ ඒ innings එක...අන්තිමේට ඌ හිරඋනහම මාර අප්සෙට්....ඌ ඉස්සෙල්ල ටෙස්ට් එකේ අසූ ගානකට අවුට් උනත් එක්ක...ලංකාවෙ එකෙකුත් නෙවෙයි bat කරන්නේ...ඒත් හරියට මං ගහන්ට යනව වගේ හැගීමක්..sira sira machan niyamai...
Bokkatama wadina widihata liyala thiyenawa... sira hakiyawa eka..
Mata es wlata kanduluth aawada koheda emotional wela![]()
patta pata pata meketh honda discussion ekak daamu![]()

Thanx mallie invitation ekata.. onna apith aawa.
Rep denna wate gihin ennalu..
Nikamata wage mage playing 11 dannamko..
Kusal,Dilshan/Priyanjan,Sanga,Bindumal,Mahela,Mathews,Chathuranga(batting alrounder kenek oni),Thisara,Sachithra,Malinga,Lakmal
Dilshan sellam karoth priyanjanta middle order eke gahanna puluwan. Nethnam kusal ekka mahela open karai mata hithenne. Thirimanneta wada priyanjan hondai kiyala thama denata penne.
Onna awoo.....
onna math set una
ela ela apith set una ahanam![]()
ela mey tournament ekatath set wemu!!
Onna apith awa Tnx VM ekata Madhu

Thanks machan

ela ela
Onna apith set una
api cup eka geenawa aniwa![]()

එළ...එළ....KMCයො....
අපිත් ආවෝ.....!

Ela machan![]()
onna +9 dunna![]()

හොරෙන්ම ගෙවල් මාරු කළා නේද සෙට් එක.
ඔන්න අපිත් ආවා.![]()
lankawe mona channel ekeda machan match eka pennanne?
එළකිරි කොල්ලෙක්;16315461 said:ඔන්න අපිත් සෙට් උනෝ................

Char කියන්නෙ...4..Chokka...කියන්නෙ...6
මම හින්දි ,බෙංගාලි..දන්නෑ..ඒත්..ඉන්දියාවෙ මැච් එකක් යද්දි radio එකේ AM band එක අල්ලපන්කො....මුළු Frequency range එකේම යන්නෙ Match commentaries...හින්දියෙනුයි..කඩ්ඩෙනුයි..මාරුවෙන් මාරුවට...මරු ආතල් දෙන්නෙ...චාරන්..චොක්ක...තමා ඉතින්..![]()
තනිකර හින්දි වචණ ගොඩක් සිංහලෙන් කුණුහරප නේ බන් 
ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා මචං.Music නම් ගති මට නම්

චා චොක්කා හොයි හොයි![]()

හැමදාම වගේ නියම විස්තරය මධු මල්ලියා ,,,
+14

meka ahanna mallie onna ohe..
lagadi apu sinhala sindu walin hondama ekak ..

ගිය England Ashes series එකේ 4th Durham test එකෙත් ඕස්ට්‍රේලියාවට උනේ ඒක තමා...297ක් chase කරන්ට තිබ්බෙ Warnerයි,Rogersසුයි..ගහන් ආව.. First wicket එකට 108ක්..149/1තිබ්බ...England එවුං බය වෙලා හිටියෙ..Team Director,Andy Flower,Massage එව්ව Field එකට රත්වලා..Warner මාර innings එකක් play කරේ..ගැහුව නැති වෙන්ට...Tea එකෙන් පස්සෙ Stuart Broad,Reverse Swing කරන්ට පටන්ගත්ත..ඕස්ට්‍රේලියාව 220ට..All Out..
England win Investec Ashes Series, England v Australia highlights, 4th Test, day 4 evening, Durham
by Official England Cricket
England Ashes දින්නා...3-0...ඒක ලස්සන මැච් එක...
එකේ Australia 1st Innnings එකේ Chris Rogers,උගේ 1st Test Century එක ගහනවා..ඒක මං දැක්ක හොඳම ඉණිමක්..Chriss Rogers කියන්නෙ අවුරුදු 30 පනිනකං Australia team එකට Langer,Blewett,Katich,Heyden,Warner,Phil Jaques හින්ද එන්ට බැරිඋන,2008 India series එකේ ටීම් එකට ආවත් ඉන්ට බැරි උන ඩයල් එකක්...England Ashes series එක වෙනකොට ඕස්ට්‍රේලියාව හොදටම වැටිල හිටිය හින්ද අවුරුදු 35ක් නාකි උනත් පොරට test team එකට එන්ට අවස්ථාව ලැබුන..
පොර Bat කරන හැටි මෙලෝ රහක් නෑ.....ඒත් ගට උතුරනවා...එදා ඌ Swing,Seam වෙන pitch එකේ කාගෙන 96 වෙනකං ගහල..96දි හිර උනා..100ය ගහගන්ට තැටමුවා,තැටමුවා හරිගියේම නෑ..Graeme Swann හිරකරා පොරව නැතිවෙන්ටම..අන්තිමේට කවදාවත් ගහන්නැති Sweep එකක් ගැහුව ඉවසන්ට බැරීම තැන..4යී...පලවෙනි 100..
අන්තිමේට ඇඩුව...Press Conference එකෙත් ඇඩුව...
Chris Rogers First Test Century Highlights (110)
තමන්ගෙ රට වෙනුවෙන් 100ක් ගහන්ට පුළුවන්වෙයි කියල හීනෙන්වත් හිතුවෙ නෑ කිව්ව...මේතරං සංතෝසයක් කවදාවත් ලබල නෑ කිව්ව..කාටවත් ගන්ට බැරි ආභරණයක් පොරට ලැබුණ කිව්ව..ඒක තමා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගහපු ශතකයක්...
දැන් පොරට ඕස්ට්‍රේලියාවට ගහපු centuries 4ක් තියනව...ඒ අතරින් Australia Ashes series එකේ MCG test එකේ 4th innings එකේ chase කරල ගහපු 100 සුවිශේෂයි...
ක්‍රීඩකයෙකුට තමංගේ රට වෙනුවෙන් ක්රීඩාරනවාට වඩා වෙන හීනයක් නොතිබිය යුතුයි....!
මාරයි මචෝ ඒ innings එක...අන්තිමේට ඌ හිරඋනහම මාර අප්සෙට්....ඌ ඉස්සෙල්ල ටෙස්ට් එකේ අසූ ගානකට අවුට් උනත් එක්ක...ලංකාවෙ එකෙකුත් නෙවෙයි bat කරන්නේ...ඒත් හරියට මං ගහන්ට යනව වගේ හැගීමක්..
අන්තිමේට මට හිතුනෙ...ටෙස්ට් ක්‍රිකට් තරං වෙන කිසිම ක්රිකටක්වත් වටින්නෑ කියල..
Cricinfo එකේ පට්ට article එකකුත් තිබ්බ..පස්සෙ, මූ හිරවෙච්චි එක ගැන මරුවටම ලියල....
Rogers waits no more
The 19 balls that Chris Rogers spent on 96 felt almost as long as the 35 years and 344 days he had to wait to become a Test centurion
Jarrod Kimber at Chester-le-Street
http://www.espncricinfo.com/magazine/content/story/661251.html

Umpire decion eka denne Catch ekata...LBW ekata newei..Ekai Scene eka..LBW umpires call unata..Umpire out eka dunne catch ekata..Eka hinda LBW eka umpires call newei..ithin notout...!E clerk newei Rogerayama thama..aniwa machn e kale ausila hitapu level eke hatiyata godak talent un eliye hitiye.mkda patta set ekak hitiya unge wada karayo.
machn 2n video eke aru century gahapu eke clark ge catch eka allwada balanna review ekak dammane.ekn oo hari nm lbw out ne.bt eka dunne na ne.eka hari nm out wenna epai.
Ow eka amaruwa dawasak bat karanta swing wenawa seam wenawa..Ithin luck eka one gahaddi berenta...Uge welawa anthimata wada kara...ado paw bn itn oo nm.....
patta talent ekek.... oota koma sathutak enna adda eda
eetath oo sahenna safe play kara.catch ekak drop un alestair athata yana eka.uge welawa thama

Chris Rogers was made to wait 19 balls, 30 minutes, 35 years and 344 days for his first Test century.
30min![]()

Thanks,,Nuwan Buwo.......!
ඇඩෝව් පට්ට story එක බන් සංජිව ,,,
උබට බොහෝම පින් බන් මෙව්වා අපට කියනවාට ...
සිරාවටම මගේ ඇස් වලටත් කදුළු ඉනුවා බන් ...
+14

aniva![]()

පට්ට මචන් තව දාපන්කෝ බන් මේවගේ පරණ රසබර සිද්දිගිය England Ashes series එකේ 4th Durham test එකෙත් ඕස්ට්‍රේලියාවට උනේ ඒක තමා...297ක් chase කරන්ට තිබ්බෙ Warnerයි,Rogersසුයි..ගහන් ආව.. First wicket එකට 108ක්..149/1තිබ්බ...England එවුං බය වෙලා හිටියෙ..Team Director,Andy Flower,Massage එව්ව Field එකට රත්වලා..Warner මාර innings එකක් play කරේ..ගැහුව නැති වෙන්ට...Tea එකෙන් පස්සෙ Stuart Broad,Reverse Swing කරන්ට පටන්ගත්ත..ඕස්ට්‍රේලියාව 220ට..All Out..
England win Investec Ashes Series, England v Australia highlights, 4th Test, day 4 evening, Durham
by Official England Cricket
England Ashes දින්නා...3-0...ඒක ලස්සන මැච් එක...
එකේ Australia 1st Innnings එකේ Chris Rogers,උගේ 1st Test Century එක ගහනවා..ඒක මං දැක්ක හොඳම ඉණිමක්..Chriss Rogers කියන්නෙ අවුරුදු 30 පනිනකං Australia team එකට Langer,Blewett,Katich,Heyden,Warner,Phil Jaques හින්ද එන්ට බැරිඋන,2008 India series එකේ ටීම් එකට ආවත් ඉන්ට බැරි උන ඩයල් එකක්...England Ashes series එක වෙනකොට ඕස්ට්‍රේලියාව හොදටම වැටිල හිටිය හින්ද අවුරුදු 35ක් නාකි උනත් පොරට test team එකට එන්ට අවස්ථාව ලැබුන..
පොර Bat කරන හැටි මෙලෝ රහක් නෑ.....ඒත් ගට උතුරනවා...එදා ඌ Swing,Seam වෙන pitch එකේ කාගෙන 96 වෙනකං ගහල..96දි හිර උනා..100ය ගහගන්ට තැටමුවා,තැටමුවා හරිගියේම නෑ..Graeme Swann හිරකරා පොරව නැතිවෙන්ටම..අන්තිමේට කවදාවත් ගහන්නැති Sweep එකක් ගැහුව ඉවසන්ට බැරීම තැන..4යී...පලවෙනි 100..
අන්තිමේට ඇඩුව...Press Conference එකෙත් ඇඩුව...
Chris Rogers First Test Century Highlights (110)
තමන්ගෙ රට වෙනුවෙන් 100ක් ගහන්ට පුළුවන්වෙයි කියල හීනෙන්වත් හිතුවෙ නෑ කිව්ව...මේතරං සංතෝසයක් කවදාවත් ලබල නෑ කිව්ව..කාටවත් ගන්ට බැරි ආභරණයක් පොරට ලැබුණ කිව්ව..ඒක තමා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගහපු ශතකයක්...
දැන් පොරට ඕස්ට්‍රේලියාවට ගහපු centuries 4ක් තියනව...ඒ අතරින් Australia Ashes series එකේ MCG test එකේ 4th innings එකේ chase කරල ගහපු 100 සුවිශේෂයි...
ක්‍රීඩකයෙකුට තමංගේ රට වෙනුවෙන් ක්රීඩාරනවාට වඩා වෙන හීනයක් නොතිබිය යුතුයි....!

elakiri![]()
2014 ICC World Twenty20 Elakiri official Thread Coming soooooooon