෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    afoii
    hafees karayage last innings tike patteta oka gahala...
    ekai patta avg ekak thibbe... hithapnko 150 :shocked:
    notout gahala aththe....
    welawata giya.....
    openinng un thama godak pakkunge gema run karanne.bt misbhath innwa habai :oo::P
    Ow ara Manzood karayath kelinawa hitiyoth ehema
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machan mama methana mee comment aka danawata sorry weyalla...ubala kauru hary neural networks gana danna wada??? podi help akak one bn??
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඒ චන්දිමාලයා බයේ බන්. ඌ හැදුවේ ඇතුලට වෙලා එදා ගහපු 60 ගානෙන් ගොඩ දාගෙන ඉන්න. නැත්නම් ඌට පුලුවන්නේ තිසර වෙනුවට එන්න. ඌ වයිස් කැපානේ. ඌට කැපිලි නෑ බං. සනා ඌව කපන්නේ නෑ.කැපුවොත් ගල් කොල්ලෙක් නැති වෙන නිසා.ඌ T20 කැපෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඌව කැපා කලා. අනික චන්දිමාලයට උඩ ගහන්න දුන්නේ නැද්ද කියලා පොඩ්ඩක් බලපන්.? 5 කියන්නේ බං 3 ක් ගියාම. හොඳට බලහන් ප්‍රෙශර් වෙලාවල චන්දිමාල් එන්නේ නෑ වැඩිය එලියට දැන්.

    උඹ වගේ ගොනෙක්. යකෝ බැටාලට හිතුනු හිතුනු වෙලාවට විකට් එකක් ගියාම ගිහින් බට කරන්න මේක උඹලා ඉරිදා හවසට ගමේ කොල්ලෝ එක්ක ගහන මැච් එකක් කියලා හිතුවද :rofl: :rofl: බැටීන් ඕඩර් එක හදන්නේ කෝච්, කැපා සහ මැනේජ්මන්ට් එක.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Sira macho...!:angry::angry::angry:
    Gan padayo dennek...Hena..Porawal kiyala hithan inne..Sezahad,Hafeez...
    Kholiyanan batane..Ganma gan kabbo dennek...!Tikak bole swing karana ekek hitiyoth wale wal ne...Sezahad nan tikkak hodai..eth U aruta wada padayek..!:P:P

    shezad ne ape Dilshanta show eka damme :angry::angry::angry::angry: