෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අද විතරක් නෙවෙයි බං ඔය මූසල චැනල් එකේ පෙන්නන හැමදාම ඔහොම තමයි. ඔන්න බලපංකෝ බංගලියන්ගෙනුත් කයි.
    මට මතක විදිහට ඔය මගුලේ පෙන්නපු කිසිම සීරිස් එකක් අපි තවම දිනලා නෑ.


    :angry::angry::angry::angry::angry::angry::angry:

    Channel Eye fan awith:lol::lol:
    Welcome to the jungle..:rofl:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ay ban apita pakkonta gahannama bari ?
    297 k gahalath munta gemak denna ba kiyanne gahannama ba wage tama bn. Asia cup final enneth pakkoi indiyan balloi wage :(