෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් තව චුට්ටකින් ත්‍රෙඩ් එකට පතිරණයා ඇවිත් කියයි. ඌ බලපු හින්දා මැච් එක දින්නා කියලා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිදෙන්නම ගැහුවා :P සුරා අක්මාල් නොගන්න තව නූලෙන් කනවා රෙදි නැති වෙන්න. :baffled:
    මාලිංගය එක පාරටම 5 කටම කෙලියනේ :(