෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

May 19, 2013
1,864
81
0
HATERS GONNA HATE
images

5/52
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අල්ලා හුවක්බර්. අල්ලාහ් ගේ කැමැත්ත. කවුරුත් මොකවත් කියන්න එපා. අල්ලයි පකිස්තාන් උන්ව ට්‍රොල් කලේ:lol::lol:.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16323578 said:
    රිදෙන්නම ගැහුවා :P සුරා අක්මාල් නොගන්න තව නූලෙන් කනවා රෙදි නැති වෙන්න. :baffled:
    මාලිංගය එක පාරටම 5 කටම කෙලියනේ :(

    සුරංගයා ගේම ඉල්ලුව එකට මලට අරූ ගැහුවා. බට් සුරා ‍ටුක් ද රිවෙන්ජ්. :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පකියන්ගෙයි ඉන්දියන් ගොබ්බයන්ගෙයි පුක් මූණු බලද්දි තියෙන ආතල් එක වෙන කොයින්ද? :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Malingaya giya dawasata ape un bowl karala match dinana heti balaganna puluwan:P:P:P
    :rofl::rofl::P

    පුලුවන් බං. එදා මැච් එක දින්නේ. අන්න ඒ වගේ තමයි. වාස් යද්දිත් කට්ටිය ඕකමනේ බං කිව්වේ. මුරලි යද්දිත් ඕකමනේ කිව්වේ:lol::lol::lol::P:P.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුරංගයා ගේම ඉල්ලුව එකට මලට අරූ ගැහුවා. බට් සුරා ‍ටුක් ද රිවෙන්ජ්. :lol::lol:

    ඔව් බං. ඒකටමයි ගැහුවෙ.:dull: මම බයේ හිටියෙ රෙදි නැතිවෙන්නම ගහයි කියල.
    හැබැයි අක්මල් නිසා තමා මැච් එක ගියෙ. :nerd: ලක්මාලය නිසා අපිට මැච් එක ආවෙ. සුරාගේ රිවෙන්ජ් එක නිසා මැච් එක දින්නෙ.
    3.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16323606 said:
    පකියන්ගෙයි ඉන්දියන් ගොබ්බයන්ගෙයි පුක් මූණු බලද්දි තියෙන ආතල් එක වෙන කොයින්ද? :P

    හා හා යේක පුක තමා දෙන්න ලේස්ති වෙන්න එපා යෙප්පා. යේක අල්ලාගේ කෙමෙත්ත.ඉන්සාහ් අල්ලා..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පුලුවන් බං. එදා මැච් එක දින්නේ. අන්න ඒ වගේ තමයි. වාස් යද්දිත් කට්ටිය ඕකමනේ බං කිව්වේ. මුරලි යද්දිත් ඕකමනේ කිව්වේ:lol::lol::lol::P:P.

    Murali yaddi malinga ya hitupu nisa hodata giya :Phariyata slow ball,yoker ekak dagana puluwan ekek ne team eke den:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16323613 said:
    ඔව් බං. ඒකටමයි ගැහුවෙ.:dull: මම බයේ හිටියෙ රෙදි නැතිවෙන්නම ගහයි කියල.
    හැබැයි අක්මල් නිසා තමා මැච් එක ගියෙ. :nerd: ලක්මාලය නිසා අපිට මැච් එක ආවෙ. සුරාගේ රිවෙන්ජ් එක නිසා මැච් එක දින්නෙ.
    3.gif

    අනිවා.. :lol::lol: