U waradima welawaka drop kare...Uge confidence hotama up wela thiyana welawaka...U watilama yay wage...
සික්කුවත් ඉන්න ඕනේ dial එකක් තමයි... අපරාදේ ඌව ඩ්‍රොප් කරේ...



U waradima welawaka drop kare...Uge confidence hotama up wela thiyana welawaka...U watilama yay wage...
සික්කුවත් ඉන්න ඕනේ dial එකක් තමයි... අපරාදේ ඌව ඩ්‍රොප් කරේ...



ow banz eka genuine edge ekak eth out dunne naaara sanga allala ball eka uda dala line ekak dena ekada![]()

adee kaalekata passe api 3rd place ekata awilla wageLatest ICC ODI Rankings 25 February 2014
1.Australia 117
2.India 115
3.Sri Lanka (6607 Points) 110
4.South Africa (4825 Points) 110
5.England 109
6.Pakistan 101
7.New Zealand 94
8.West Indies 90
9.Bangladesh 81
10.Zimbabwe 55
11.Ireland 38

ai Mahela![]()
යූ මයි බෝයි. ඔන්න ඔහොම දාපංකෝ ලස්සනට අපිත් ආසාවෙන් කියෝලා අදහසක් දානවනේ බං. දැන් අර සංජීවකරුනා@%% ටත් ඕක කියන්න ඕනේ. සචිත්‍රයගෙ නම් බෝලේ ස්ප්‍රින් වෙනවා මදි බං. ඌ අද දාපු ගොන්ම ගොන් බෝලෙන් තමයි විකට් එක ගියේ ඒකත් මක්සූඩ් කාරයාගෙ ගොන් කම නිසා. සචිත්ර මදි බං. සික්කුවා ඔයිට දෙයක් කරන්න ඉඩ තියෙනවා ලෙගෙක් නිසා ඔය වගේ පිච් එකක. ලක්මාල් ඉස්සරට වඩා දැන් ගොඩක් හොඳයි. ඌව හලන්නේ නැතුව දිගටම දෙන්න ඕනේ බං චාන්ස්. ඉස්සර ඔහේ හරකා වගේ දැම්ම එකා දැන් ස්වින්ග් කරනවනේ බං. ඒ වගේම හොඳ ස්ලෝ බෝලයකුත් හදාගනියි.


Latest ICC ODI Rankings 25 February 2014
1.Australia 117
2.India 115
3.Sri Lanka (6607 Points) 110
4.South Africa (4825 Points) 110
5.England 109
6.Pakistan 101
7.New Zealand 94
8.West Indies 90
9.Bangladesh 81
10.Zimbabwe 55
11.Ireland 38
pattaඅපෝ මහේලයා පට්ට හොරා බං. ඌ වැදුනත් යන්නේ නෑ. සංගනම් ඉස්සර ගියා. දැන් ලකුණු තණ්හාවට ඌ යන්නෙත් නෑ. එදා මෙදා තුර මම ආසම ක්‍රීඩකයා තමයි ගිලී. ඌ මාර ජෙනුවින්ග් බං. කොටින්ම සයිමන්, මාර්ටින්ග්, පොන්ටින්ග්,වෝර්න් වගේ පඩත්තලයෝ හිටපු කාලේ ඌ තමයි ටීම් එකේ හිටපු එකම මහත්මයා. දැන් ගොඩක් උන් යන්නේ නැත්තේ ටීම් එක ගොඩ දාන්න ඉන්න ඕනේ නිසා. ඒ අතින් ගිලීට එහෙම දේවල් කරන්න ඕනේ නෑ නේ බං. ඌ අඩුවට ගියානම් ඒ කාලේ හේඩ්න් 100 ක් ගහනවා අනිවා, නැත්නම් පොන්ටියා.


ඔව් ඕකා ආපු කාලේ නම් ඔයිට වඩා බොලේ ස්පින් කරා. ඌත් ඔය දුස්රා පස්සේ හා t20 ගහන්න ගිහින් අනාථ වෙලා කියලයි මට පෙන්නේ. දෙන ඌ බොලේ ස්පින් කරන්න බලනවා වෙනුවට බොලේ කකුලට දාලා shape වෙන න්‍යායක් තමයි අනුගමනය කරන්නේ..
![]()
giya awuruude mahelata ne ban spirited player award ekath hambune crucial moment ekaak umpire out eka denakan inne nathuwa yanna giyapu ekata![]()

Ow Test walath bari unanan atacking field set koranta...Habai hoda welawata ODI wala field restriction thiyenne..Neththan ane manda..manawa karaida kiyala....
Paw neh mu monawahari atamagalak karala dinnath uta ke gahanawa ne...
Eth e Sarjha match eka kawadawath amathaka wenne...Eth u thama hadilanan ne kiyala sure...

ඒ උනාට මහේලගේ හිස්ට්‍රි එකේ තියෙනවා බං ඔහොම හොර කරලා උන්නු තැන් දෙක තුනක්. එකක් අර සවුත්තු ඇෆ්රිකානුවන් එක්ක ගහපු ටෙස්ට් එකේ එඩ්ජ් එකක්. අනික් එව්වා මට හරියට මතක නෑ. සංජීවයා දායිද බලමුකෝ.



වෙන කවුද බං World Cup Semi Final එකක Walk කරන්නේ..Repaly වලින්වත් හොයන්ට බෑ වැදුනද කියලා...අපෝ මහේලයා පට්ට හොරා බං. ඌ වැදුනත් යන්නේ නෑ. සංගනම් ඉස්සර ගියා. දැන් ලකුණු තණ්හාවට ඌ යන්නෙත් නෑ. එදා මෙදා තුර මම ආසම ක්‍රීඩකයා තමයි ගිලී. ඌ මාර ජෙනුවින්ග් බං. කොටින්ම සයිමන්, මාර්ටින්ග්, පොන්ටින්ග්,වෝර්න් වගේ පඩත්තලයෝ හිටපු කාලේ ඌ තමයි ටීම් එකේ හිටපු එකම මහත්මයා. දැන් ගොඩක් උන් යන්නේ නැත්තේ ටීම් එක ගොඩ දාන්න ඉන්න ඕනේ නිසා. ඒ අතින් ගිලීට එහෙම දේවල් කරන්න ඕනේ නෑ නේ බං. ඌ අඩුවට ගියානම් ඒ කාලේ හේඩ්න් 100 ක් ගහනවා අනිවා, නැත්නම් පොන්ටියා.

Appo Biggest embarrassment of Sri Lankan Cricket History...ban..Kawruth wadiya katha kare nethi unata..Mokada wadiya lankawe ewun Test ganan ganne nene...Mokadda une kiyala therumakuth nene...Mathak weddi malu hoya hoya netawenne...!Lankawa paradunata PAJA wela nethi ratak.Eda card kudu...!සිරාවට අදත් එක commentry එකේ Rammez Raja රහ කර කර කිව්වා. පාකිස්තානේ ලකුණු 300ක් overs පනස් ගානකින් chase කරා කියලා ටෙස්ට් match එකක ලංකාවට. විලි ලැජ්ජයිනේ බං. ගහලා ගත්තා නම් අව්ලක් නෑ. මේක එහෙමද....
තත්වේ එහෙම උනත් 2012 oct වලින් පස්සේ පක්කො තාම 250ට වැඩි score එකක් chase කරලා දිනලා නෑ. එහෙව් team එකට ටෙස්ට් match එකක 300ක් chase කරන්න දුන්නනේ අපේ මැටි හරකා..![]()









adee ekath ehemadaඒ උනාට මහේලගේ හිස්ට්‍රි එකේ තියෙනවා බං ඔහොම හොර කරලා උන්නු තැන් දෙක තුනක්. එකක් අර සවුත්තු ඇෆ්රිකානුවන් එක්ක ගහපු ටෙස්ට් එකේ එඩ්ජ් එකක්. අනික් එව්වා මට හරියට මතක නෑ. සංජීවයා දායිද බලමුකෝ.
