Kapugedera???

පව් බං ඌ. මට සිරාවට දුකයි අපේ ගොන් හැති කරේ ඌට කල අපරාදෙට. ඔය ටිකම තමයි දැන් චන්දිමාලයටත් වෙන්න යන්නේ. 

ubalath rewatila 
පව් බං ඌ. මට සිරාවට දුකයි අපේ ගොන් හැති කරේ ඌට කල අපරාදෙට. ඔය ටිකම තමයි දැන් චන්දිමාලයටත් වෙන්න යන්නේ.

Eththa Kathawa Menna Mekiii
mahelayata eda re kapu kema set wela naelu ithin lose motionubalath rewatila



මම දන්නා විදිහට හොදම Test Cricket තරගාවලිය තමා Ashes series එක,එකට ගහන්න එකක් නෑ,එකෙනුත් 2005 තමා හොදම Ashes series තිබිලා තියෙන්නේ,මේක තමා Warne, Flintoff ,Langer ,Mc grath වගේ හිටපු හොදම ක්‍රීඩකයන්ගේ අවසාන තරගාවලිය
.මේ තියෙන්නේ එකේ Documentary එකක් කැමති අය බලන්න
The story of the greatest Ashes series of all time
මේක මං ඊයෙ දැම්මෙ..යට ගියා..!ඔය නං මාරම Documentary එකක්..SLT Unlimited කාලෙ දිගඇරගෙන බැළුව...අන්තිම Series එක Channel4 එවුං cricket broadcast කරපු..ඔය 2005 Ashes Series එකයි..1960/61 West Indies Australia Teat series ..එකයි තමයි ටෙස්ට් ඉතිහාසෙම හොඳම Series 2...
Australia vs West Indies, Test Series 1960/61 Highlights
අන්තිම ටික බලන්ට,presentation ceremony එක මාර ලස්සනයි...ඕස්ට්‍රේලියාවෙ ප්රේක්ෂකයො "He's Jolly good fellow"..කියනව West Indies captain Frank Worrelට... ඔය series එක Cricket තමා වලට ආයෙ සෙනග ඇද්දුවෙ..Garry Sobers,Richie Benaud,Lasce Gibbs,Allan Davidson,Wes Hall ..Series එක පුරා වැඩ පෙන්නුවා...
මං අහල තියනව ඔය series එකේ Adelaide Test එකේ Radio Commentary අහන්ට ලංකාවේ පාර්ලිමේන්තුව කල් දැම්ම කියල..![]()
ඕස්ට්‍රේලියාව අන්තිම Wicket එකට පැය 2ක් අල්ලල තමා ඒ මැච් එක Draw කරන්නේ..ඒ දවස්වල ලංකාවටත් මේ Series එකේ උණුසුම බලපාල තියන හැටි...
පලවෙනි Tied Test එක තියෙන්නෙ ඔය series එකේ...
The first Tied Test Australia vs West Indies 1960
හොඳම කියන්නෙ Series එක මැද කණ්ඩායම් දෙකම හිතන්ට බැරි තැන් වලින් නැගිටින එකයි..කාගෙන ඉන්න එකයි..Cricket වල qualityයයි..ප්‍රේක්ෂක ප්‍රතිචාරයි හින්ද තමා...මේ Series දෙකේම පුදුමාකාර සමානකම් තියනවා...ඒත් හැටගනන් වල වැඩිය නැති හින්ද එළියට එන්නෙ 2005 තමා...Warne තමා ඉතින් පැරදුනත් වැඩකාරය..එකේම Wickets 40යි..Pietersen පොර වෙන්නෙත්,Andrew Flintoff peak එකේ ඉන්නෙත් මේ series එකේ තමා...England Bowling attack එක reverse swing වැඩ උපරිමයෙන්ම දාන්නෙත් මේ series එකේ...
ටෙස්ට් වැඩක් නෑ කියන අය හොඳට මේ Documentaryය බැලුවොත් හොඳයි..
බොහොම ස්තූතියි මචෝ...!![]()
Ravindra Jadejek hadeida ban...Hirakaranagathiyak thiyanawa neh..Tikak spin wenawa...Wkcket taking ability adui ne macho...!Revelution nan adui ne..Eth mole thiyanawa...Captain athe thama wade thiyenne.
![]()

ඒක edge උනා...
edge උනාද නැද්ද කියල කියන්ට පුළුවන් සරලම පරීක්ෂණේ තමයි...edge උන ගමං බැටා බෝලෙත් එක්කම පස්ස බලනවා...ඒක ඉබේම වෙන දෙයක්.."අඩෝ edge උනා..ඇල්ලුවද දන්නෑ" වගේ scene එකක් අනිච්ඡානුගව සිද්ද වෙනව...
Nazar Hussain වගේ බැටාල ඒ පුරුද්ද නැති කරගන්ට edge වෙලා පස්ස නොබලන්ට practice කරල තියනවලු...![]()
dan Overs match kisi sure ekak neh...Anthimata tailenderla awilla nelanawa daha athe...E thadi bat hinda...Ada Ajmalaya long legta gahapu shota dakkada...Eka parana bat ekkin gahuwa nan muna iwai edge wela muunatama...
Wicket ganna bowlersla hitye naththan dan overs match dinnanta ba wagema thama..Lakunu nawaththala dinantanan Indiyawe wage batting line up thiyenta wei...Untath amaru ne....
Hoda spin karanta puluwan spinneryek hoya gaththe neththan ODith kota uda...
Kohomath dan ODI sure ne...Dinanakamma..Tailendersa nelanawa....4k eliye Field restriction awl....Mekath nikan T20 wagema hodatama sure neh dan...Eka hodai balana ewunta..Eth samahara welawata hodata CRICKET play karapu team eka paradinta awasthawa wadi..Eka hodane ODI walata..T20 walata nan kamak neh...!

ind haththa inna hinda ban un kamathi nane ewataමචං මේ දන්නෙ නැති නිසයි අහන්නේ ඇයි බං Umpire Decision Review System එක නැත්තේ මේ වගේ මැච් වලට ??![]()
![]()
![]()

රජ්ජුරුවෝ;16324291 said:කාටද මං දන් නෑ මල පැනලා කිව්වා, සංගාගේ අතට බොලේ යද්දී බෝලර්ස් එන්ඩ් බැට්ස්මන්ට්ට අතින් එන්න එපා කියන්නේ මොන එහෙකටද කියලා?එපාර පකිස් කමෙටේටර්ට හිනා ගිහින් කිව්වා ඒ අම්පයාර්ට තෑන්ක්ස් කියනවා වෙන්න ඇති කතාවක්. වකාර්ගේ වගේ කට හඬ ටිකක්

දැන් තව චුට්ටකින් ත්‍රෙඩ් එකට පතිරණයා ඇවිත් කියයි. ඌ බලපු හින්දා මැච් එක දින්නා කියලා.

u pak support kale banසුරංගයා ගේම ඉල්ලුව එකට මලට අරූ ගැහුවා. බට් සුරා ටුක් ද රිවෙන්ජ්.![]()

game kolla kattaya