෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    180105.jpg

    බැටා දිහා බැලුව විදිය. වස ලැජ්ජාව. මම නන් ගඟේ පනිනවා :rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    U 2009 apu alutha man hithuwe ammata hudu menna aluth Schin awilla neda kiyala...Ara Mohamad Ameerui okai hodata balagaththnan unge team eka hollanta hambenne....Eth pakko thama Loke inna Lokuma Cricket Talent Wastersla..Ita madiwata marama mara kammali jathiyak...Unge team eke hamadama waline..Mn hithanne kawadakwath unge rate inna hadama team eka match ekakata gahala thiyanawa kiyala...Monawa hari awlak...E unge hati thama..:baffled::P:P:P

    සිරා මචෝ...මතකනෙ ඕක එක්දින වරම් දිනා ගත්තෙ ලන්කාවට එරෙහිවනෙ..ඕකගෙ දෙවෙනි හරි තුන් වෙනි හරි මැච් එකේ ඕක 100 ක් ගහනව.:shocked:ආයෙ කිසිම බෝලර් කෙනෙක්ට බය නෑ.:no:සුපිරිම ඩයල් එකක්..ඕන බෝලයක් 6ක් කරන්න හයිය වගේම ශොටුත් තියෙනව.:yes:.ඒත් ඌව බැටින්ග් ඕඩර් එකේ පල්ලෙහායින් එවල ඌව කනව මේ පක්කො.:angry:...ඌට අන්ක 3,4 සෙල්ලම් කරන්න දුන්න නම් ඕකගෙන් ඔයිට වැඩිය හොදට වැඩ ගන්න පුලුවන්...
    අනික PCC එකනම් මහ බලුම බලු ක්‍රිකට් පාලක මන්ඩල්යක් තමා...ඕකුන් හරියට ක්‍රීඩකයො ගැන හොයල බැලුවනම් අද මුරලි නෙවේ ලෝකෙ වැඩිම විකට් ගත්ත බෝලර් වෙන්නෙ සක්ලේන් මුශ්ටාක්.:oo::baffled:...මුන් ඌව කෑව..
    අනික මොහොමඩ් ආමීර් ගැන නම් කියල වැඩක් නෑ මචෝ..සුපිරු ටැලන්ට් එකක්..අපරාධයක් ඌව විනාස වෙච්ච එක මට මතකයි එක පාරක් ඕක ලන්කාවෙ තිබ්බ ටෙස්ට් මැච් එකක මය්යගෙ විකට් එක ගත්ත ලෙග් ස්ටම්ප් එකට පිටින් බෝලෙ පිච් කරල ඕෆ් ස්ටම්ප් එකේ වද්දනව මය්යට කරකියා ගන්න දෙයක් නැතිව බින්දුවටද කොහෙද අවුට් වෙන්න්නෙ:rolleyes:...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හරි හරි දැන් කියපල්ලා බලන්න. බෝලේ කකුලේ වැදිච්ච ගමන් අම්පයර් එල්.බී.ඩබ්ලිව් අවුට් එක දෙන්නත් කලින්ම වෝක් අවේ කරන්න තරම් තමුන් ගැන පට්ට කන්‍ෆිඩන්ට් එකක් තියන බැටා කව්ද කියලා. ලංකාවේ එකෙක්.:lol::lol::lol:

    ලොලේ ලොල්:P:P....ඔය කපුව නේ බන්...මටත් මතකයි ඔය සීන් එක...මම ඔය ජීවිතේට දැක්කමයි බැටෙක් LBW එකක් අම්පෙයර් දෙන්න කලින් යනව..සමහර විට ආයෙ ජීවිතේටම ඔය වගේ සීන් එකක් දකින එකක් නෑ:oo::no::P...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගේමනම් ගේම

    :lol::lol::lol:

    මේ චන්දිමාලය හෙන පඩත්තලය නේ බන්:P....ඌ හීන් සැරේ බැටාල දෙන්න ගාවට ගිහින් ශේප් එකේ කතා කරල පැත්තකට ගිහින් නෝන්ඩියට හිනා වෙනව....අර මැක්ස්වෙල් එක්ක ගේම ඉල්ලපු මැච් එකෙත් එහෙමනෙ..අරුන් එක්ක බැන ගෙන ඉවර වෙලා මැක්ස්වෙලය විකට් එක ලගට ආපුවාම ඌත් එක්ක හොදට හිනා වෙලා කතා කරල ඉවර වෙලා අරූට බෝලෙ මග ඇරුනම දුවගෙන ඇවිල්ල විකට් එකට ගහනව නිකන් ඌත් එක්ක ගේම ඉල්ලුව වගේ...කපටියා..:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    සිරා මචෝ...මතකනෙ ඕක එක්දින වරම් දිනා ගත්තෙ ලන්කාවට එරෙහිවනෙ..ඕකගෙ දෙවෙනි හරි තුන් වෙනි හරි මැච් එකේ ඕක 100 ක් ගහනව.:shocked:ආයෙ කිසිම බෝලර් කෙනෙක්ට බය නෑ.:no:සුපිරිම ඩයල් එකක්..ඕන බෝලයක් 6ක් කරන්න හයිය වගේම ශොටුත් තියෙනව.:yes:.ඒත් ඌව බැටින්ග් ඕඩර් එකේ පල්ලෙහායින් එවල ඌව කනව මේ පක්කො.:angry:...ඌට අන්ක 3,4 සෙල්ලම් කරන්න දුන්න නම් ඕකගෙන් ඔයිට වැඩිය හොදට වැඩ ගන්න පුලුවන්...
    අනික PCC එකනම් මහ බලුම බලු ක්‍රිකට් පාලක මන්ඩල්යක් තමා...ඕකුන් හරියට ක්‍රීඩකයො ගැන හොයල බැලුවනම් අද මුරලි නෙවේ ලෝකෙ වැඩිම විකට් ගත්ත බෝලර් වෙන්නෙ සක්ලේන් මුශ්ටාක්.:oo::baffled:...මුන් ඌව කෑව..
    අනික මොහොමඩ් ආමීර් ගැන නම් කියල වැඩක් නෑ මචෝ..සුපිරු ටැලන්ට් එකක්..අපරාධයක් ඌව විනාස වෙච්ච එක මට මතකයි එක පාරක් ඕක ලන්කාවෙ තිබ්බ ටෙස්ට් මැච් එකක මය්යගෙ විකට් එක ගත්ත ලෙග් ස්ටම්ප් එකට පිටින් බෝලෙ පිච් කරල ඕෆ් ස්ටම්ප් එකේ වද්දනව මය්යට කරකියා ගන්න දෙයක් නැතිව බින්දුවටද කොහෙද අවුට් වෙන්න්නෙ:rolleyes:...

    amir karaya next year idan pakistan walata play karanawa ban. 5 years banned eken passeth uta thama 22 :dull:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mama hithanne ada india wa diani :yes:

    අද ඉන්දියාව දියණි කිව්වේ සුජාත දියණි වගේ ඉන්දියන් කතාවක්ද?කොටස් කීයක් විතර තියනවද දන්නේ නෑ නේ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    bangaliyo gahuwoth goda ban ada
    unge wade tiyenne me harak wage hama ekatama nelanawa :angry:
    අද බංගලියෝ ඉන්දියාවට රෙදි නැති වෙන්න ගැහුවොත්. ඉන්දියන් ප්ලේයර්ස්ලට බංගලාදේශයේ ස්ථීර පදිංචිකරුවන් වෙන්න වෙනවා. :baffled: ධෝනි බේරෙනවා. අරුන්ගේ ගෙවල් අළු වෙනවා.
    මේ ඒසියා කප් ඒක ඉන්දියාව ගත්තෙ නැත්තන් මම කිව්ව ටික අනිවා වෙනවා. :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊයේ මෑච් එක දිනුවට පට්ට සතුටෙන් හා ඊලග මෑච් එක ඉන්දියාවට කෙලවෙන්න අපේ කොල්ලෝන්ගේ මොරාල් වෑඩි වෙන්න දාන කතාවක් ..

    ඔන්න මචන්ලා හෙලිකොප්ටරේක යනවලු ඈමරිකන්කාරයෙකුයි,ඉන්දියන්කාරයෙකුයි අපේ ලන්කාවේ පොරකුයි පෑරිෂුට් වලින් පනින්න..දෑන් ඉතින් පනින්න ලෑස්තිවෙලා මුලිම්ම -

    ඈමරිකන්කාරයා - අපි එදත් වීරයෝ අදත් වීරයෝ "චියර්ස්" කියලා අර ඩබලට ඈඩ් එක දාල පෑන්නලු..

    ඊලගට ඉන්දියනකාරයා - අපි එදත් බයගුල්ලෝ අදත් බයගුල්ලෝ කියලා හෙලිකොප්ටරේ පිටිපස්සට පෑන්නලු..

    ලන්කාවේ ඒක මහ හයියෙන් කෑගහලා මෙහෙම කිව්වලු අපි එදත් ඉන්දියන්කාරයන්ට කරේ බලු වෑඩ කැත වැඩ, අදත් එහෙමයි කියලා ඉන්දියන්කාරයට පයින් ගෑහුවලු

    :rofl: