7 patan gaththa ban star ekeහයිලයිට්ස් යනව ස්ටර් ස්පොර්ට් එකෙ 9

U 2009 apu alutha man hithuwe ammata hudu menna aluth Schin awilla neda kiyala...Ara Mohamad Ameerui okai hodata balagaththnan unge team eka hollanta hambenne....Eth pakko thama Loke inna Lokuma Cricket Talent Wastersla..Ita madiwata marama mara kammali jathiyak...Unge team eke hamadama waline..Mn hithanne kawadakwath unge rate inna hadama team eka match ekakata gahala thiyanawa kiyala...Monawa hari awlak...E unge hati thama..
ආයෙ කිසිම බෝලර් කෙනෙක්ට බය නෑ.
සුපිරිම ඩයල් එකක්..ඕන බෝලයක් 6ක් කරන්න හයිය වගේම ශොටුත් තියෙනව.
.ඒත් ඌව බැටින්ග් ඕඩර් එකේ පල්ලෙහායින් එවල ඌව කනව මේ පක්කො.
...ඌට අන්ක 3,4 සෙල්ලම් කරන්න දුන්න නම් ඕකගෙන් ඔයිට වැඩිය හොදට වැඩ ගන්න පුලුවන්...
...මුන් ඌව කෑව..
...හරි හරි දැන් කියපල්ලා බලන්න. බෝලේ කකුලේ වැදිච්ච ගමන් අම්පයර් එල්.බී.ඩබ්ලිව් අවුට් එක දෙන්නත් කලින්ම වෝක් අවේ කරන්න තරම් තමුන් ගැන පට්ට කන්ෆිඩන්ට් එකක් තියන බැටා කව්ද කියලා. ලංකාවේ එකෙක්.![]()

....ඔය කපුව නේ බන්...මටත් මතකයි ඔය සීන් එක...මම ඔය ජීවිතේට දැක්කමයි බැටෙක් LBW එකක් අම්පෙයර් දෙන්න කලින් යනව..සමහර විට ආයෙ ජීවිතේටම ඔය වගේ සීන් එකක් දකින එකක් නෑ

...ගේමනම් ගේම
![]()
....ඌ හීන් සැරේ බැටාල දෙන්න ගාවට ගිහින් ශේප් එකේ කතා කරල පැත්තකට ගිහින් නෝන්ඩියට හිනා වෙනව....අර මැක්ස්වෙල් එක්ක ගේම ඉල්ලපු මැච් එකෙත් එහෙමනෙ..අරුන් එක්ක බැන ගෙන ඉවර වෙලා මැක්ස්වෙලය විකට් එක ලගට ආපුවාම ඌත් එක්ක හොදට හිනා වෙලා කතා කරල ඉවර වෙලා අරූට බෝලෙ මග ඇරුනම දුවගෙන ඇවිල්ල විකට් එකට ගහනව නිකන් ඌත් එක්ක ගේම ඉල්ලුව වගේ...කපටියා..
සිරා මචෝ...මතකනෙ ඕක එක්දින වරම් දිනා ගත්තෙ ලන්කාවට එරෙහිවනෙ..ඕකගෙ දෙවෙනි හරි තුන් වෙනි හරි මැච් එකේ ඕක 100 ක් ගහනව.ආයෙ කිසිම බෝලර් කෙනෙක්ට බය නෑ.
සුපිරිම ඩයල් එකක්..ඕන බෝලයක් 6ක් කරන්න හයිය වගේම ශොටුත් තියෙනව.
.ඒත් ඌව බැටින්ග් ඕඩර් එකේ පල්ලෙහායින් එවල ඌව කනව මේ පක්කො.
...ඌට අන්ක 3,4 සෙල්ලම් කරන්න දුන්න නම් ඕකගෙන් ඔයිට වැඩිය හොදට වැඩ ගන්න පුලුවන්...
අනික PCC එකනම් මහ බලුම බලු ක්රිකට් පාලක මන්ඩල්යක් තමා...ඕකුන් හරියට ක්රීඩකයො ගැන හොයල බැලුවනම් අද මුරලි නෙවේ ලෝකෙ වැඩිම විකට් ගත්ත බෝලර් වෙන්නෙ සක්ලේන් මුශ්ටාක්....මුන් ඌව කෑව..
අනික මොහොමඩ් ආමීර් ගැන නම් කියල වැඩක් නෑ මචෝ..සුපිරු ටැලන්ට් එකක්..අපරාධයක් ඌව විනාස වෙච්ච එක මට මතකයි එක පාරක් ඕක ලන්කාවෙ තිබ්බ ටෙස්ට් මැච් එකක මය්යගෙ විකට් එක ගත්ත ලෙග් ස්ටම්ප් එකට පිටින් බෝලෙ පිච් කරල ඕෆ් ස්ටම්ප් එකේ වද්දනව මය්යට කරකියා ගන්න දෙයක් නැතිව බින්දුවටද කොහෙද අවුට් වෙන්න්නෙ...

amir karaya next year idan pakistan walata play karanawa ban. 5 years banned eken passeth uta thama 22![]()
mama hithanne ada india wa diani![]()
mama hithanne ada india wa diani![]()

චන්දෙන් ද ?
ඇත්ත කියහන් උබ පොඩි කාලෙ ගියෙ විශේශ දුබලතා සහිත ලමුන් ඉන්න ඉස්කොලෙකට නේද?![]()
බලන් ඉඳපන්. අද බංගලියෝ ඉන්දියාවට සරම කරේ තියන් දුවන්න ගහන්නෙ.mama hithanne ada india wa diani![]()

අද බංගලියෝ ඉන්දියාවට රෙදි නැති වෙන්න ගැහුවොත්. ඉන්දියන් ප්ලේයර්ස්ලට බංගලාදේශයේ ස්ථීර පදිංචිකරුවන් වෙන්න වෙනවා.bangaliyo gahuwoth goda ban ada
unge wade tiyenne me harak wage hama ekatama nelanawa![]()
ධෝනි බේරෙනවා. අරුන්ගේ ගෙවල් අළු වෙනවා. 
