ey bang? mage nama gaavaganne![]()





why the hell is malinga planing to retire after 2015Six top guns to retire within a year
Sri Lanka national cricket team will be going through a crucial period of moulting in the next few months as some of the few stalwarts will draw curtains over their glittering careers to mark the end of an era, informed sources told “Daily Mirror” yesterday.
The first major change will take place after the forthcoming ICC World T20 tournament which to be held in Bangladesh from March 16 to April 6, as the team’s long-standing icon players Kumar Sangakkara and Mahela Jayawardene would announce their retirement from the shortest format of the game, they added.
However both former Sri Lanka captains would continue to play the other formats and will call it a day after the 2015- ICC World Cup in Australia and New Zealand to be held from February 14 to March 14 next year.
Another former Sri Lanka captain Tillekaratne Dilshan, Star bowlers Lasith Malinga, Nuwan Kulasekara and Rangana Herath would all retire from the international game after the 2015 World Cup creating a huge vacuum in the team, sources added.
source:http://sports.dailymirror.lk/2014/02/26/six-top-guns-to-retire-within-a-year/


යාළුවා;16325358 said:අද බංගලියෝ ඉන්දියාවට රෙදි නැති වෙන්න ගැහුවොත්. ඉන්දියන් ප්ලේයර්ස්ලට බංගලාදේශයේ ස්ථීර පදිංචිකරුවන් වෙන්න වෙනවා.ධෝනි බේරෙනවා. අරුන්ගේ ගෙවල් අළු වෙනවා.
මේ ඒසියා කප් ඒක ඉන්දියාව ගත්තෙ නැත්තන් මම කිව්ව ටික අනිවා වෙනවා.![]()



paw anathayaoයාළුවා;16325373 said:ඊයේ මෑච් එක දිනුවට පට්ට සතුටෙන් හා ඊලග මෑච් එක ඉන්දියාවට කෙලවෙන්න අපේ කොල්ලෝන්ගේ මොරාල් වෑඩි වෙන්න දාන කතාවක් ..
ඔන්න මචන්ලා හෙලිකොප්ටරේක යනවලු ඈමරිකන්කාරයෙකුයි,ඉන්දියන්කාරයෙකුයි අපේ ලන්කාවේ පොරකුයි පෑරිෂුට් වලින් පනින්න..දෑන් ඉතින් පනින්න ලෑස්තිවෙලා මුලිම්ම -
ඈමරිකන්කාරයා - අපි එදත් වීරයෝ අදත් වීරයෝ "චියර්ස්" කියලා අර ඩබලට ඈඩ් එක දාල පෑන්නලු..
ඊලගට ඉන්දියනකාරයා - අපි එදත් බයගුල්ලෝ අදත් බයගුල්ලෝ කියලා හෙලිකොප්ටරේ පිටිපස්සට පෑන්නලු..
ලන්කාවේ ඒක මහ හයියෙන් කෑගහලා මෙහෙම කිව්වලු අපි එදත් ඉන්දියන්කාරයන්ට කරේ බලු වෑඩ කැත වැඩ, අදත් එහෙමයි කියලා ඉන්දියන්කාරයට පයින් ගෑහුවලු

අඩෝ,අශ්විනය Action එක ටිකක් වෙනස්කරල නේද...?
දැන් ඉස්සරටත් වඩා හිගන්නෙක් වගේ....


ඔව්... කමෙන්ට්රි කරන උනුත් බලනව... දැන් මූ ගොඩක් බෝල් දාන්නෙ ෆාස්ට් බෝලර් කෙනෙක් වගෙ... :ලොල්:
අපෙ මෙන්ඩියත් තව හොදට ප්රැක්ටිස් කලා නම්...![]()





