෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙන්න මගෙනුත් ADD මචෝ...
    පීටර්සනයට අත්සනක් දෙන්ට එන්ට කියල චා කරනවා.....:P:P:P:P:P
    මේ Ashes series එකේම සුද්දො පජා කරපු එක තමා ඕස්ට්‍රේලියාවෙ එවුං කරේ...

    Kevin Pietersen is tricked by an Australian supporter on Day Two at the Gabba

    මේ උගෙ 100වෙනි Test එක....
    adee meka maha charter wadak neh :oo:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    patta chaa seen eka KP ta :D Sky Sport Ad ekak nea :D
    Meka ADD ekak nevei sira secen ekak..Live man dakka...Habai Channel9 eke broadcast eke..Starsports giye...:):):)
    Giya AUS ashes series ekema ohoma thama....Out wela yan ENG eunta..Podi eun hitan patta kunuharupa kiwwe..Cook out wela yaddi..Fuck off cook kiya kiya ke gahanawa ahenawa...Middle finger didi thamai okkoma crowd ekama hitiye England euntata...Habai AUS euntath ENG eun ehema salakiwa ENG Ashes series eke....:nerd::nerd::nerd:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    මංගල් කාරයාට මල පැන්නා ලකුනක් නැති එකට දුවලා අවුට් කරපු එකට අරුට අෆ්ගනිස්තාන් ගියාහම වෙඩි තියලා දායි :rofl::lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මංගල් කාරයාට මල පැන්නා ලකුනක් නැති එකට දුවලා අවුට් කරපු එකට අරුට අෆ්ගනිස්තාන් ගියාහම වෙඩි තියලා දායි :rofl::lol::lol::lol::lol:

    හුටා මොහොමඩ් නබි ට වෙඩි තියාවි ද :lol::lol::shocked::shocked:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ow ow mamath dakka e daws wala oka henata prasidda una nea :) awasaneta danna sky sport kiyala eki nikamata kiva :D
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    බින්දු;16331229 said:
    හුටා මොහොමඩ් නබි ට වෙඩි තියාවි ද :lol::lol::shocked::shocked:
    බංගලා වලින්ම ගන් එකක් හොයා ගත්තොත් රැටම වැඩෙ දෙයි නැත්නම් අෆ්ගන් යනකම් නබි ජිවත් වෙයි:rofl::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මංගල් කාරයාට මල පැන්නා ලකුනක් නැති එකට දුවලා අවුට් කරපු එකට අරුට අෆ්ගනිස්තාන් ගියාහම වෙඩි තියලා දායි :rofl::lol::lol::lol::lol:

    අෆ්ගනිස්තාන් නේ එහෙම වෙන්න බැරිකමකුත් නෑ හැබැයි :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled: වල් හැත්ත. අතට දීපු මැච් එක කටේ දාගත්තේ නෑ නේ. අර බෝල අනූවක් කාපු ගොං බිජ්ජ මොකට ටීම් එකේ තියාගෙන ඉන්නවද මන්දා :oo::oo::growl::growl::dull::dull: